සයිටම් ගැන රජයේ තීන්දුව අද රෑ චැනල් 7 කින් ස&a
පසුගිය කාලයේ විවිධ උද්ඝෝෂණ රැළිවලට මුල්වූ ආන්දෝලනයට තුඩුදුන් සයිටම් ආයතනය හා පුද්ගලික
විශ්ව විද්‍යාල සම්බන්ධ ගැටලුවට අදාළ කමිටු මගින් ලබාගන්නා ලද තීන්දු රජය මගින් ස්ථිර ලෙස ජනතාව වෙත ප්‍රකාශයට පත් කිරීම අද 25 රාත්‍රියේ සිදු කරන්නට නියමිතය.
ඒ අනුව ජාතික රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය,දෙරණ,හිරු,සියත,ටීඑන්එල් නාලිකා ඔස්සේ රාත්‍රී 9.30 ට සමගාමී සජීවී විකාශයක් ගෙන එමින් මෙම කාරණාව සමාජගත කරනු ඇත.
මෙම පැහැදිලි කිරීම සඳහා ඇමති රාජිත,ඇමති කිරිඇල්ල, රාජ්‍ය ඇමති ග්‍රේරු, යූජීසී සභාපති මොහාන් ද සිල්වා යන මහත්වරුන් පැමිණෙන්නට නියමිතය

Last edited: