අළුහම් සුවයට සතියයි

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    අළුහම් සුවයට සතියයි

    ශරීරයේ අපිරිසිදුකම නිසා ඉතා ඉක්මනින් ශරීරය පුරා පැතිර යන අළුහම් නිසා නොයෙක් විට ඔබ කලකිරීමට ලක්වී තිබෙන්නට පුළුවන.එවැනි අළුහම් සෑදී ඇති අයකු භාවිතකරණ උපකරණ භාවිතයෙන් උවද එය ඉතා පහසුවෙන් බෝවිය හැකිය.මෙය නිට්ටාවටම සුවකරගැනීම සඳහා රහස් අත් බෙහෙතක් අද .
    අළුකෙසෙල් ගොබයක් ගෙන උණු අළු පල්ලේ තම්බා කොටා මිරිකාගෙන එම ඉස්ම පොල්කිරි සමඟ මිශ්‍රකර තෙල් සිඳගන්න.පසුව එම තෙලට දෙහි ඇඹුල් දමා මඳ ගින්නේ රත්කර රත් හිරියල් කළදක් පමණ ගෙන එයට මිශ්‍රකර ඇඟ ගලවා හොඳින් අතුල්ලා නාන්න.මෙසේ දින 7ක් පමණ කිරීමෙන් අළුහම් නිට්ටාවටම සුවවේ.
    ශරීරයේ පිරිසිදූ බව පිළිබඳ නිතර සැලකිලිමත් වන්න.එමඟින් මෙවැනි රෝගවලින් වැළකී සිටිය හැක.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං නං ලයිෆ්බෝයී හර්බල් එකක් අරන් ගාල නෑවා.
    සතියකින් දෙකකින් අලුහන් නැතුව ගියා:yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    TFS+
    හමෙි රෝගවලට කොඩිලිවර් ඔයිල් පෙති හොදයි.මම මෙික හැමදාම ගන්නවා.
    ගාඩියන් එක මල්ටි විටමින් එකක්.සති 2 න් 2ට නවත්ත නවත්ත කැම කන අතරතුර ගන්න.


    1470390366406_008421.jpg



    1439520489910_DSC_4365.jpg
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Mandanna Malli kenek ta thibba eyawa nam pera kola walinda koheda Nawwa hoda wela wenna ethiii an nam penna naa
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    බම්ප් කරපු රෙප් දීපු හැමොටම බොහොම ස්තුතියි.:love::love:ඔයාල මෙතන කියල තියන ඒවත් හරි ඇති. ඔයාල කියල තියෙන ඒව පිළිබඳව ලොකු දැනුමක් නම් නැහැ.:baffled:
     
    • Like
    Reactions: cgrcanz