IT කරන/කරන්න ඉන්න උන්ට
IT නම් වරෙන්.
උඹ මේක බලන්න ආව කියන්නේ උඹ එක්කෝ දැනටම IT සම්බන්ධ කෝස් එකක් හෝ ජොබ් එකක් කරනවා ඇති.
නැත්තම් IT කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඇති.
නැත්තම් තනියම ඉගෙන ගන්න ආසාවෙන් ඇති. 
උඹට Software Development, Web Development, Web Designing, Cloud, Graphic Designing, 3D Animation, Drawing, Networking, Database, Hacking වගේ ඕනෑම දෙයකට ආසවක් තියෙනවනම් මේ ලියන්නේ උඹ වෙනුවෙන්.ගන්න තියෙනවනම් දෙයක් ගනින්.

මේ කියන්න යන්නේ Microsoft Visual Studio, Dev Essentials Program එක ගැන.

“හප්පා...මට Microsoft එක්ක ගණුදෙනුවක් නෑ
” කියල හිතුනද? පොඩ්ඩක් ඉඳපන්.උඹ Microsoft Technology පාවිච්චි කරත් නැතත් කියවල බලපන්. 

මේ කියන්න යන Dev Essential Program එක විශේෂයෙන්ම Developers ලට එයාලගේ වැඩ වලට උදව්වක් දෙන්න තමයි හදලා තියෙන්නේ.මේක Microsoft Technology කරන අය මූලික කරගෙන හැදුවත් අනිත් අයටත් වැඩක් ගන්න පුළුවන්.

දැනට මෙන්න මේ කියන දේවල් developers ලට දෙනවා.
Softwares

Services
Training
Priority Microsoft Forum Support
මේ list එකේ තියෙන දේවල් වලින් හැමෝටම වැදගත් වෙන එක දෙයක් ගැන විතරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ.ඒ තමයි Pluralsight.
(අනිත් ඒවත් වටිනවා පට්ටෙට. වෙලා නෑ බන් ඔක්කොම කියන්න 
.)
හරි.මොකක්ද Pluralsight කියන්නේ?

“As your industry and business model evolve, you need a learning solution that helps you deliver key innovations on time and on budget. With our platform, you can evaluate the technical abilities of your teams, align learning to key business objectives and close skills gaps in critical areas like cloud, mobile, security and data.”

මෙන්න මෙහෙම තමයි එයාලගේ සයිට් එකේ තියෙන්නේ. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ Industry එකේ Technology සම්බන්ධ වැඩ කරන ආයතන වල සේවකයන්ට පුහුණුව ලබා දෙන්න තමයි.හැබැයි වෙන ඕන කෙනෙකුට මේකේ තියෙන දේවල් වලින් ඉගෙන ගන්න කිසිම තහනමක් නෑ.

මේකේ එක එක ජාතියේ විෂයන් වලට අදාළ Video Training Courses විශාල ප්‍රමාණයක් තියෙනවා.මේ කෝස් වල ප්‍රමිතිය ඉතාම ඉහලයි කියල කියන්න පුළුවන්. (පාවිච්චි කරල තියෙන නිසා බන් කියන්නේ.පට්ට
)
මේකේ තියෙන විෂයන් කිහිපයක් දාන්නම්.
ඉතින් අපිට ඕක කෙලින්ම පාවිච්චිකරන්න පුළුවන්නේ.අහවල් එකටද Microsoft?

මේකනේ පුතී...
“We only offer individual subscriptions for $29/month or $299/year. You can cancel at any time. With an active subscription, you receive:
All individual plans are pre-paid subscriptions that require payment before the subscription starts.” 

ඔන්න ඔහොමයි කියල තියෙන්නේ.ඕක අපිට දරාගන්න අමාරු නිසා තමයි Microsoft පස්සේ යන්න වෙන්නේ.

හරි හරි.කියපන්කො ඕක ගන්න විදිහ.

1. මෙහෙමයි.උබට ඉස්සෙල්ලම Outlook Email එකක් ඕන වෙනවා.ඉස්සෙල්ලම එක හදාගන්න.(ඒක හදාගන්න දන්නේ නැත්තම් පහළට කියවන්න එපා පුතී.අපරාදේ).

2. දැන් යන්න visualstudio.com එකට.දකුණු පැත්තේ උඩ තියෙනවා Sign In.ගිහින් email password දීලා log වෙන්න.
ඉවසලා ඉඳපන් ටිකක් වෙලා යනවා.හරියට log උනානම් (මොනවද යකෝ හරියට කියන්නේ? වෙලාවකට උන්ගේ login විකාර වෙනවා බන්...
) මෙන්න මෙහෙම එකක් එයි.
ඔතනට උඹේ නම දියන්.අනිත් ටික උන් auto දාගන්නවා.නැත්තම් ඒ ටිකත් දියන්.
හරි?Continue කරපන්.
3. දැන් මෙන්න මේ වගේ එකක් ඇවිත් තියෙන්න ඕනේ.

මේ මොකක්ද මේ?
ඕක තමයි බන් උබලා VSTS (පස්සේ කියන්නම් - *ඕනම නම්
) පාවිච්චි කරනවානම් උබලගේ Projects පෙන්නන තැන.ඔය සිංහලෙන්ම කියල තියෙන්නේ බන්.
“Services for teams to share code, track work, and ship software – for any language, all in a single package.”
නෑ නෑ බන් වැරදිලා නෑ. Any Language තමයි.

4. දැනට අපිට අදාල වෙන්නේ Use your benefits කියන එක.(ඔය වම් පැත්තේ පහලින් තියෙන්නේ බන්).Click කරපන්.... මෙන්න මෙහෙම එකක් එයි.
Accept කරපන් බන්. බලන්න දෙයක් නෑ.Microsoft කාරයා උඹේ ගේ ලියාගන්නවා කියල නෙවෙයි කියන්නේ.

5. හරි නේ... දැන් මෙන්න මෙහෙම set එකක් ඇති.Scroll කරලා බලපන්. අර මන් කලින් කිව්වා ඒවා ටික තමයි ඔතන තියෙන්නේ.
5.මේ තියෙන මෙනු එකෙන් ගිහින් බලපන් Subscription එක.
උඹලා දැන් නම් හැදුවේ, වෙන Subscription එකක් නැත්තම් මෙහෙම තමයි පෙන්නන්නේ.
6. අපි ගන්න යන්නේ Pluralsight එක නේ...pluralsight tile එකේ තියෙන get code කියන එක click කරපන්. (අර කලින් තිබුන list එකේ බන්.ඔය පහලින් තියෙන්නේ).

මෙහෙම එකක් එයි.
7.දැන් Activate ඔබපන්.අලුත් ටැබ් එකක Pluralsight Open වෙයි.මෙන්න මෙහෙමයි එන්නේ.කියවල බලපන්.
Master Your Craft හරි නේ...

හරි හරි බන්. මාස තුනයි තමයි.එකත් ඇති වැඩක් කරගන්න.මදි නම් වෙන එකක් හදාගනින් මාස තුන ඉවර උනාම.

8. ඔබන්න... Activate Your Benefits කියන එක බන්.

දැන් * දාල තියෙන ටික විතරක් වත් පුරවපන්.අනිත් ඒවත් ඕන නම් දාපන්.අර agreement tick එකත් දාපන්.හරි?දැන් ආයේ ඔබපන්.දැන් ටිකක් ඉවසල ඉඳපන්.

9.වැඩේ ගොඩ නම් මෙහෙම එයි.
10. ඔය paths කියන එකට ගියාම තියෙන course paths ටික බලාගන්න පුළුවන්.මන් ටිකක් දාන්නම් මෙතන.
11. දැන් කැමති එක තෝරලා click කරපන්,මම ASP.NET MVC 5 එක තෝරාගත්තා.
එතකොට මෙහෙමයි එන්නේ.
මේ මොන හුට්ටප්පරයක්ද?

12. උඹ තෝරගත්ත path එකේ උඹ දැනට කොච්චර දක්ෂයෙක්ද කියල බලන්න පොඩි ටෙස්ට් එකක් තියෙන්නේ.කරලා ඉඳපන්.විනාඩි 10 ක් විතර යන්නේ.අපිටම හිතාගන්න පුළුවන් තත්වේ හුටු හුටු ද කියලා.

Check now කරාම මෙහෙමයි එන්නේ.
13. හරි? OK, let’s go. ඕන නම් මේක නොකර කෙලින්ම ප්‍රශ්න වලට යන්න පුළුවන්.ඕකත් කරපන් ඉතින් ආයේ මහා වෙලාවක් යන්නේ නෑ.

දැන් ඉතින් Begin.දැන් තමයි හරියටම ප්‍රශ්ණ ටික පටන් ගන්නේ.උබට හම්බ වෙන වෙලාව දකුණු පැත්තේ පෙන්නනවා.

වෙලාව ඉවර වෙන්න කලින් හරි එක click කරපන්. නැත්තම් ඒක වැරදි උත්තරයක් විදිහට තමයි සලකන්නේ.

උබ තෝරපු උත්තරේ හරිද වැරදිද,වැරදි නම් හරි එක මොකක්ද කියලා එවෙලේම පෙන්නන්නවා.

ඔක්කොම ප්‍රශ්ණ ඉවර උනාම උන් උබේ skill එක කොහොමද කියලා පෙන්නනවා.

දැන් දන්නවනේ තමන්ගේ තරම.හරි...?උන් උබේ skill ලෙවෙල් එක අනුව recommend කරනවා course.

14. එත් උබට කැමති ලෙවෙල් එකකින් course එක පටන් ගන්න පුළුවන්.
උඹ පට්ට වැඩ්ඩේක් නෙවෙයි නම් Beginner Level එකෙන්ම පටන් ගන්න එක හොඳයි.

වැඩ්ඩේක් උනත් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒවගෙනුත්. 

15. උඹ කැමති course එක තෝරගත්තට පස්සේ වෙනම ටැබ් එකක video එක load වෙනවා මේ වගේ.

16. ඕන නම් course එක යන අතරේ පොඩි note එකක් දාගන්නත් පුළුවන්.
මෙන්න මේ ටික තේරෙන්නේ නෑ වගේ.

සමහර විට උබට ඔය video වල හරි subject එකේ වෙන මොනා හරි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒ වෙලාවට අපට ඕන නම් mentor කෙනෙක්ගෙන් සහය ගන්න පුළුවන්.

උඹ කරන්න ඕනේ pluralsight dashboard එකේ(register උන ගමන් ආපු තැන බන්), left side එකේ තියෙන මෙනු එකෙන් mentors කියන එක select කරන එක.
මෙහෙම එකක් එයි එතකොට.

ඔතනින් අහන විස්තර ටික දුන්නම් වැඩේ ගොඩ දාලා දෙන්න පුළුවන් ඩයල් එකක් සෙට් වෙයි.

හැබැයි පුතී මේක නිකන් දෙන්නේ නෑ.සල්ලි වලට තමා.

එහෙනම් අහවල් එකටද යකෝ කිව්වේ?

මෙහෙමයි පුතී.උබලට $30 ක් දෙනවා ඕන නම් try කරලා බලන්න. (ඔය දකුණු පැත්තේ උඩ තියෙනේ බන් $ ගාන).
වැඩිපුර ඕන නම් ගෙවන්න වෙනවා. විනාඩියක් $1 කියලා තියෙන්නේ. මම මේක නම් පාවිච්චි කරලා නෑ කොල්ලෝ.

ඊටපස්සේ අනිවාර්යෙන් මේක කරපන්.අපි register වෙනකොට password එකක් දුන්නේ නෑනේ...ආයේ log වෙන්නේ අහවල් එක ගහලද?

මෙන්න මේ විදිහට යන්න account කියන එකට.
Settings කියන එක තෝරලා password එක වෙනස් කරගන්න.ඕව උඹලට තේරෙනවනේ බන්.

හරි?... එහෙනම් තව ටිකක් අතපත ගාලා (Site එක බන්)
වැඩිපුර දෙයක් තිබ්බොත් පහලින් කොටාගෙන යමන්.
වැඩි විස්තර ඕන නම් අහපන්.දන්න දෙයක් කියලා දෙන්නම්.

PS. Develop කරන උන්ට Azure එකයි VSTS එකයි පට්ට වටිනවා.
Dev කර කර ඉඳලා Git එකට දාපු ගමන් Azure එකේ වෙබ් එක auto deploy වෙන්න (CI/CD) හදාගන්න පුළුවන් ලේසියෙන්ම VSTS use කරලා. + VSTS එකේ ගොඩක් වැඩ තියෙනවා ආසයි නම් පොඩ්ඩක් බලපන්. (Users ලා 5යි හැබැයි collaborate කරන්න පුළුවන් 
).
දැන් කියන්න වෙලා නෑ බන්.

අඩුපාඩු වැරදි ඇත්නම් සොරි වෙන්න ඕනේ.
Expert ලා වැඩි විස්තර / වෙනස් වෙන්න ඕන දේවල් තියේ නම් කොටාගෙන යන්න. 

IT නම් වරෙන්.
උඹ මේක බලන්න ආව කියන්නේ උඹ එක්කෝ දැනටම IT සම්බන්ධ කෝස් එකක් හෝ ජොබ් එකක් කරනවා ඇති.
නැත්තම් IT කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඇති.
නැත්තම් තනියම ඉගෙන ගන්න ආසාවෙන් ඇති. 
උඹට Software Development, Web Development, Web Designing, Cloud, Graphic Designing, 3D Animation, Drawing, Networking, Database, Hacking වගේ ඕනෑම දෙයකට ආසවක් තියෙනවනම් මේ ලියන්නේ උඹ වෙනුවෙන්.ගන්න තියෙනවනම් දෙයක් ගනින්.

මේ කියන්න යන්නේ Microsoft Visual Studio, Dev Essentials Program එක ගැන.

“හප්පා...මට Microsoft එක්ක ගණුදෙනුවක් නෑ

” කියල හිතුනද? පොඩ්ඩක් ඉඳපන්.උඹ Microsoft Technology පාවිච්චි කරත් නැතත් කියවල බලපන්. 

මේ කියන්න යන Dev Essential Program එක විශේෂයෙන්ම Developers ලට එයාලගේ වැඩ වලට උදව්වක් දෙන්න තමයි හදලා තියෙන්නේ.මේක Microsoft Technology කරන අය මූලික කරගෙන හැදුවත් අනිත් අයටත් වැඩක් ගන්න පුළුවන්.

දැනට මෙන්න මේ කියන දේවල් developers ලට දෙනවා.
Softwares
Visual Studio 2017 Community 

Visual Studio Code

Visual Studio for Mac
Microsoft R Server
SQL Server
Parallels for Mac
Office – Free Plan

Visual Studio Code

Visual Studio for Mac
Microsoft R Server
SQL Server
Parallels for Mac
Office – Free Plan

Services
Visual Studio Team Services 

Azure $300

Azure App Services – Free Plan

Hockey App
UWP (60 Days VM)
Power BI – Free Plan

Azure $300

Azure App Services – Free Plan

Hockey App
UWP (60 Days VM)
Power BI – Free Plan
Training
Xamarin University Mobile Training for Microsoft Visual Studio
Opsgility

Pluralsight

Linux Academy
WintellectNOW
Microsoft Virtual Academy
MSDN Magazine
Opsgility

Pluralsight

Linux Academy
WintellectNOW
Microsoft Virtual Academy
MSDN Magazine
Priority Microsoft Forum Support
මේ list එකේ තියෙන දේවල් වලින් හැමෝටම වැදගත් වෙන එක දෙයක් ගැන විතරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ.ඒ තමයි Pluralsight.

(අනිත් ඒවත් වටිනවා පට්ටෙට. වෙලා නෑ බන් ඔක්කොම කියන්න 
.)හරි.මොකක්ද Pluralsight කියන්නේ?

“As your industry and business model evolve, you need a learning solution that helps you deliver key innovations on time and on budget. With our platform, you can evaluate the technical abilities of your teams, align learning to key business objectives and close skills gaps in critical areas like cloud, mobile, security and data.”

මෙන්න මෙහෙම තමයි එයාලගේ සයිට් එකේ තියෙන්නේ. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ Industry එකේ Technology සම්බන්ධ වැඩ කරන ආයතන වල සේවකයන්ට පුහුණුව ලබා දෙන්න තමයි.හැබැයි වෙන ඕන කෙනෙකුට මේකේ තියෙන දේවල් වලින් ඉගෙන ගන්න කිසිම තහනමක් නෑ.

මේකේ එක එක ජාතියේ විෂයන් වලට අදාළ Video Training Courses විශාල ප්‍රමාණයක් තියෙනවා.මේ කෝස් වල ප්‍රමිතිය ඉතාම ඉහලයි කියල කියන්න පුළුවන්. (පාවිච්චි කරල තියෙන නිසා බන් කියන්නේ.පට්ට

)මේකේ තියෙන විෂයන් කිහිපයක් දාන්නම්.
ඉතින් අපිට ඕක කෙලින්ම පාවිච්චිකරන්න පුළුවන්නේ.අහවල් එකටද Microsoft?

මේකනේ පුතී...
“We only offer individual subscriptions for $29/month or $299/year. You can cancel at any time. With an active subscription, you receive:
- Online streaming access to our complete training library
- Access to our mobile and offline players
- Exercise files
- Learning checks
- Adaptive skill measurements

ඔන්න ඔහොමයි කියල තියෙන්නේ.ඕක අපිට දරාගන්න අමාරු නිසා තමයි Microsoft පස්සේ යන්න වෙන්නේ.

හරි හරි.කියපන්කො ඕක ගන්න විදිහ.

1. මෙහෙමයි.උබට ඉස්සෙල්ලම Outlook Email එකක් ඕන වෙනවා.ඉස්සෙල්ලම එක හදාගන්න.(ඒක හදාගන්න දන්නේ නැත්තම් පහළට කියවන්න එපා පුතී.අපරාදේ).

2. දැන් යන්න visualstudio.com එකට.දකුණු පැත්තේ උඩ තියෙනවා Sign In.ගිහින් email password දීලා log වෙන්න.
ඉවසලා ඉඳපන් ටිකක් වෙලා යනවා.හරියට log උනානම් (මොනවද යකෝ හරියට කියන්නේ? වෙලාවකට උන්ගේ login විකාර වෙනවා බන්...

) මෙන්න මෙහෙම එකක් එයි.ඔතනට උඹේ නම දියන්.අනිත් ටික උන් auto දාගන්නවා.නැත්තම් ඒ ටිකත් දියන්.
හරි?Continue කරපන්.
3. දැන් මෙන්න මේ වගේ එකක් ඇවිත් තියෙන්න ඕනේ.

මේ මොකක්ද මේ?
ඕක තමයි බන් උබලා VSTS (පස්සේ කියන්නම් - *ඕනම නම්

) පාවිච්චි කරනවානම් උබලගේ Projects පෙන්නන තැන.ඔය සිංහලෙන්ම කියල තියෙන්නේ බන්.“Services for teams to share code, track work, and ship software – for any language, all in a single package.”
නෑ නෑ බන් වැරදිලා නෑ. Any Language තමයි.

4. දැනට අපිට අදාල වෙන්නේ Use your benefits කියන එක.(ඔය වම් පැත්තේ පහලින් තියෙන්නේ බන්).Click කරපන්.... මෙන්න මෙහෙම එකක් එයි.
Accept කරපන් බන්. බලන්න දෙයක් නෑ.Microsoft කාරයා උඹේ ගේ ලියාගන්නවා කියල නෙවෙයි කියන්නේ.

5. හරි නේ... දැන් මෙන්න මෙහෙම set එකක් ඇති.Scroll කරලා බලපන්. අර මන් කලින් කිව්වා ඒවා ටික තමයි ඔතන තියෙන්නේ.
5.මේ තියෙන මෙනු එකෙන් ගිහින් බලපන් Subscription එක.
උඹලා දැන් නම් හැදුවේ, වෙන Subscription එකක් නැත්තම් මෙහෙම තමයි පෙන්නන්නේ.
6. අපි ගන්න යන්නේ Pluralsight එක නේ...pluralsight tile එකේ තියෙන get code කියන එක click කරපන්. (අර කලින් තිබුන list එකේ බන්.ඔය පහලින් තියෙන්නේ).

මෙහෙම එකක් එයි.
7.දැන් Activate ඔබපන්.අලුත් ටැබ් එකක Pluralsight Open වෙයි.මෙන්න මෙහෙමයි එන්නේ.කියවල බලපන්.
Master Your Craft හරි නේ...

හරි හරි බන්. මාස තුනයි තමයි.එකත් ඇති වැඩක් කරගන්න.මදි නම් වෙන එකක් හදාගනින් මාස තුන ඉවර උනාම.

8. ඔබන්න... Activate Your Benefits කියන එක බන්.

දැන් * දාල තියෙන ටික විතරක් වත් පුරවපන්.අනිත් ඒවත් ඕන නම් දාපන්.අර agreement tick එකත් දාපන්.හරි?දැන් ආයේ ඔබපන්.දැන් ටිකක් ඉවසල ඉඳපන්.

9.වැඩේ ගොඩ නම් මෙහෙම එයි.
10. ඔය paths කියන එකට ගියාම තියෙන course paths ටික බලාගන්න පුළුවන්.මන් ටිකක් දාන්නම් මෙතන.
11. දැන් කැමති එක තෝරලා click කරපන්,මම ASP.NET MVC 5 එක තෝරාගත්තා.

එතකොට මෙහෙමයි එන්නේ.මේ මොන හුට්ටප්පරයක්ද?

12. උඹ තෝරගත්ත path එකේ උඹ දැනට කොච්චර දක්ෂයෙක්ද කියල බලන්න පොඩි ටෙස්ට් එකක් තියෙන්නේ.කරලා ඉඳපන්.විනාඩි 10 ක් විතර යන්නේ.අපිටම හිතාගන්න පුළුවන් තත්වේ හුටු හුටු ද කියලා.

Check now කරාම මෙහෙමයි එන්නේ.
13. හරි? OK, let’s go. ඕන නම් මේක නොකර කෙලින්ම ප්‍රශ්න වලට යන්න පුළුවන්.ඕකත් කරපන් ඉතින් ආයේ මහා වෙලාවක් යන්නේ නෑ.

දැන් ඉතින් Begin.දැන් තමයි හරියටම ප්‍රශ්ණ ටික පටන් ගන්නේ.උබට හම්බ වෙන වෙලාව දකුණු පැත්තේ පෙන්නනවා.

වෙලාව ඉවර වෙන්න කලින් හරි එක click කරපන්. නැත්තම් ඒක වැරදි උත්තරයක් විදිහට තමයි සලකන්නේ.

උබ තෝරපු උත්තරේ හරිද වැරදිද,වැරදි නම් හරි එක මොකක්ද කියලා එවෙලේම පෙන්නන්නවා.

ඔක්කොම ප්‍රශ්ණ ඉවර උනාම උන් උබේ skill එක කොහොමද කියලා පෙන්නනවා.

දැන් දන්නවනේ තමන්ගේ තරම.හරි...?උන් උබේ skill ලෙවෙල් එක අනුව recommend කරනවා course.

14. එත් උබට කැමති ලෙවෙල් එකකින් course එක පටන් ගන්න පුළුවන්.
උඹ පට්ට වැඩ්ඩේක් නෙවෙයි නම් Beginner Level එකෙන්ම පටන් ගන්න එක හොඳයි.

වැඩ්ඩේක් උනත් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒවගෙනුත්. 

15. උඹ කැමති course එක තෝරගත්තට පස්සේ වෙනම ටැබ් එකක video එක load වෙනවා මේ වගේ.

16. ඕන නම් course එක යන අතරේ පොඩි note එකක් දාගන්නත් පුළුවන්.
මෙන්න මේ ටික තේරෙන්නේ නෑ වගේ.

සමහර විට උබට ඔය video වල හරි subject එකේ වෙන මොනා හරි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒ වෙලාවට අපට ඕන නම් mentor කෙනෙක්ගෙන් සහය ගන්න පුළුවන්.

උඹ කරන්න ඕනේ pluralsight dashboard එකේ(register උන ගමන් ආපු තැන බන්), left side එකේ තියෙන මෙනු එකෙන් mentors කියන එක select කරන එක.
මෙහෙම එකක් එයි එතකොට.

ඔතනින් අහන විස්තර ටික දුන්නම් වැඩේ ගොඩ දාලා දෙන්න පුළුවන් ඩයල් එකක් සෙට් වෙයි.

හැබැයි පුතී මේක නිකන් දෙන්නේ නෑ.සල්ලි වලට තමා.

එහෙනම් අහවල් එකටද යකෝ කිව්වේ?

මෙහෙමයි පුතී.උබලට $30 ක් දෙනවා ඕන නම් try කරලා බලන්න. (ඔය දකුණු පැත්තේ උඩ තියෙනේ බන් $ ගාන).

වැඩිපුර ඕන නම් ගෙවන්න වෙනවා. විනාඩියක් $1 කියලා තියෙන්නේ. මම මේක නම් පාවිච්චි කරලා නෑ කොල්ලෝ.

ඊටපස්සේ අනිවාර්යෙන් මේක කරපන්.අපි register වෙනකොට password එකක් දුන්නේ නෑනේ...ආයේ log වෙන්නේ අහවල් එක ගහලද?

මෙන්න මේ විදිහට යන්න account කියන එකට.
Settings කියන එක තෝරලා password එක වෙනස් කරගන්න.ඕව උඹලට තේරෙනවනේ බන්.

හරි?... එහෙනම් තව ටිකක් අතපත ගාලා (Site එක බන්)

වැඩිපුර දෙයක් තිබ්බොත් පහලින් කොටාගෙන යමන්.වැඩි විස්තර ඕන නම් අහපන්.දන්න දෙයක් කියලා දෙන්නම්.

PS. Develop කරන උන්ට Azure එකයි VSTS එකයි පට්ට වටිනවා.

Dev කර කර ඉඳලා Git එකට දාපු ගමන් Azure එකේ වෙබ් එක auto deploy වෙන්න (CI/CD) හදාගන්න පුළුවන් ලේසියෙන්ම VSTS use කරලා. + VSTS එකේ ගොඩක් වැඩ තියෙනවා ආසයි නම් පොඩ්ඩක් බලපන්. (Users ලා 5යි හැබැයි collaborate කරන්න පුළුවන් 
).දැන් කියන්න වෙලා නෑ බන්.