මෙන්න ඉස්සර සිහලුන් බීපු බඩු
.
සිහලුනේ මේවා අපේ බඩු

_______________________________________
• නවරත්න කල්කය
• ත්රිඵලා පෙති
• දෙසඳුන් කල්කය රත කල්කය
• තාලිසාදි චූර්ණය
• සුදර්ශතා චූර්ණය
• ත්රිඵලා තෛලය
• නිර්ගුණ්ඩ්යාදි තෛලය
• පිණ්ඩ තෛලය
• සීතෝදක තෛලය
• සර්ව විෂාදිය තෛලය
• කෝල ශෙලස්මා තෛලය
• පිරිසිඳු මී පැණි
නවරත්න කල්කය
• නිතර නිතර බඩ බුරුලට මලපහ වීම,වමනය හා අතීසාරයට ලබා දිය හැකිය.
• භාවිතය- දෙහි ඉස්ම සමග දිය කර කොත්තමල්ලි ඇටයක ප්රමාණයක් සිට තේ හැඳි 1රැ4 දක්වා උදේ සවස
ත්රිඵලා පෙති
• බඩ පිපුම, උදරයේ වේදනාව, උදරයේ දැවිල්ල සඳහා යෝග්ය වේ. පෙති 1 බැගින් කෑමට පෙර උදෑසන දහවල් හා රාත්රී ගන්න.
• ආහාර විෂ වීම් නිසා ඇති වන කැසීම් හා පලු දැමීම සඳහා පෙති 2 බැගින් ගන්න.
දෙසඳුන් කල්කය රත කල්කය
• ළදරු උණ සඳහා කොත්තමල්ලි ඇටයක ප්රමාණයක් ගෙන කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් දිනකට තුන්වරක් ලබා දෙන්න.
• ළදරු කැස්ස හා සෙම් ප්රතිශ්යාව කොත්තමල්ලි ඇටයක ප්රමාණයක් කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් හෝ මවි කිරි සමඟ ලබා දෙන්න.
• සමෙහි කැසීම හා පලු නැගීම සඳහා කොත්තමල්ලි ඇට දෙකක පමණ ප්රමාණයක් පොකුරු වද මල් තැම්බූ වතුරින් ලබා දෙන්න.
තාලිසාදි චූර්ණය
• කැස්ස සෙම්ප්රතිශ්යාව සඳහා තේ හැඳි 1රැ2 මී පැණි සමඟ හෝ උණුවතුර මේස හැඳි 02 දමා තැම්බෙන්නට පානය කිරීම.
සුදර්ශතා චූර්ණය
• උණ සඳහා තේ හැඳි 1ක් උණවතුර මේස හැඳි 2දමා තැම්බෙන්න තබා පානය කිරීම.
ත්රිඵලා තෛලය
• දැඩි අව්වේ ගමන් කිරීමෙන් වූ හිසරදයට.
• සෙම රහිත හිසරදයට.
නිර්ගුණ්ඩ්යාදි තෛලය
• සෙම සහිත හිසරදය
• ඉදිමුම සහිත අස්ථි සන්ධි වේදනා
• කොඳු ඇට පෙළ ආශ්රිත වේදනා
පිණ්ඩ තෛලය
• වැටීමකදී ඇති වුන තැල්මන් සඳහා.
• මාංශ පේශී ඇදීම, උළුක්කුව, මස් පිඬු පෙරලීම සඳහා.
සීතෝදක තෛලය
• තියුණු ආයුධයකට කැපුණු විගස ලේ ගැලීමකදීූ.
• වැටීමකදී තුවාල සිදු වූ විට.
සර්ව විෂාදිය තෛලය
• කඩියකු දෂ්ඨ කළ විට ඇති වන ඉදිමුමකදී.
• දළඹුවෙකු ගෑවුන විට පලු නැගීම් වලදී.
• කෘමීන් දෂ්ඨ කර පලු නැගීමකදී හෝ ඉදිමුම් ඇති විට.
කෝල ශෙලස්මා තෛලය
• සෙම් ගෙඩි ඇතිවී කෙළ ගිලීම අපහසු වූ විට උගුරේ පිටතින් බෙල්ලෙහි ගෑම.
• කැස්ස අධිකව ඇති විට පපුවේ හා උගුරේ ගෑමට.
පිරිසිඳු මී පැණි
• වැටීමකින් පසු, වැදීමකදී හිස පපුව විශේෂයෙන් ඒ විගසින්ම තේ හැඳි 2 පානයට ලබා දීම.
** අන්තර්ජාලය ඇසුරින් **

Last edited:
දවසක් මගේ පුතා පොඩි කාලේ නින්දෙන් ඇඳේ විට්ටමේ
ඇහැට උඩින් තුවාල උනා. පුළුන් කෑල්ලකට සීතෝදකේ ටිකක් තියල තමයි තුවාලේ හොඳ උනේ.