කැප්ටන් ඇම්ඩා

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අැම්ඩා බැදලා දැන් අවුරුදු 5ක් වෙනවා. අැම්ඩා පුතාටත් වයස අවුරුදු 5ය්.
    දැන් ඉතින් බැදපු මුල් දවස් වල වගේ අැම්ඩාට සුමනාවතී(බිරිද) එක්ක සෙට් වෙන්න බෑ අැමඩගෙ පුතා සිරිපාල ඉන්න නිසා :D
    ඔන්න දවසක් අැම්ඩා ් වැඩේට ප්ලෑන් එකක් ගැහුවා. සිරිපාලට ලොලිපොප් 1ක් දීල බැල්කනි එකට වෙලා පාර බලන් ඉන්න කිව්වා.
    පොඩි එකා ඉතින් ලොලිපොප් කකා පාර බලන් ඉන්නවා. ඇම්ඩාය් සුමනය් අතුලෙ දාගෙන වඩේ කරනවා.අැම්ඩාට ඒත් ශුවර් නෑ. කෝකටත් පුතා පාර බලනවද කියල බලන්න වඩේ කරන ගමන් සිරිපාලගෙන් ප්රශ්න අහනවා
    අැඅ:පුතේ පාරේ වාහන යනවද?
    සිරි:ඔව් තාත්තේ දැනුත් ලොකු ලොරියක් ගියා
    අැම්ඩා :තව මොනාද පුතේ වෙන්නේ?
    සිරි:අන්කල් කෙනෙක් බිත්තියකට චූ දනවා
    අැම්ඩා :තව මොනාද වෙන්නේ?
    සිරි:එහා ගෙදර සුගතන් අන්කලුත් කමලාවතී ඇන්ටිට දාගෙන හුkනවා......
    (අැම්ඩා ් සහ සුමනා අන්ද බූත වී)
    අැම්ඩා :කොහොමද පුතේ එහෙම කියන්නේ?
    සිරි:සුගතන් අන්කල්ගේ පුතත් බැල්කොනියේ ඉදන් ලොලි පොප් එකක් කනවා

    අම්මා සහ දූවරැ තිදෙනා
    සාමාන්‍යෙයෙන් දන්නවනේ අම්ම කෙනෙක් දරුවන්ට කොයිතරං ආදරේද කියල. කොයි තරං දේවල් කියල දෙනවද කියල. මේකත් ඒ වගේ.
    මේ ආදරණිය අම්මට ඉන්නවා දූවරු තිදෙනෙක්. තුන්දෙනාම එක පඩි පෙලක් වගේ උඩින් උඩින් ඉන්නේ. (ඒක කොහොම උනාද කියල මගෙන් අහල කට කඩාගන්නව එහෙම නෙමෙයි මෙයාලා). ඉතිං අපේ අම්මල වගේම මේ දූවරුන්ටත් ඉපදුන දවසේ ඉදල මවකගෙන ලැබිය යුතු හැම දෙයක්ම ලැබුනා.
    ඒ වගේම දූලා ටිකක් ලොකුවෙලා වැඩිවිය පත්වෙලා කොල්ලො හැරි හැරි බලන කාලේ වෙන කොට ඒවට මුහුණ දෙන ආකාරයේ ඉදල හැම දේම උගැන්නුවා.
    කොහොම උනත් අම්මට තිබුන එකම ආසාව තමා එයාගේ දූලා තුන්දෙනාම එක දවසක කසාද බන්දල දෙන්න. ඉතිං මේ අභියෝගය වෙනුවෙන් අම්මා හුගක් මහන්සි වෙලා, ලොකු කැපවීමක් කරලා මනමාලයෝ තුන්දෙනා හොයාගත්තා. දැං කොහොම හරි මගුල් ගේ එකම දවසක ගන්නත් ලෑස්තියි. ඒ වෙන කොට දූලට විවාහ ජීවිතේ ගැන හොද අවබෝධයක් ඔළුව පිරෙන්නම මේ අම්මා ලබා දීලා තිබුනා.
    ඉතිං මගුල් ගේ පළමුවැනි දවස තිබුනා. ඒකේ විස්තර ඕන නෑනේ. මුළු මගුල් ගේම ලීඩ් කරන්නේ අම්මා හින්දා හැමෝටම දන්නල තිබුනේ හනිමූන් එකට තුන්දෙනාම එකම හෝටලයක ඉන්න ඕන කියලා. (හත් ඉලව්වයි. ඔක්කෝටම කිව්වේ තුන් මනාල පාර්ශවයේ අයව)
    දැං මධුසමයට යන්ට සුදානං වෙලා අම්මගෙන් සමුගන්න කදුළු පෙර පෙර දූල තුන්දෙනා අම්ම ගාවට ආවම අම්මා පොඩි දේශනාවක් දෙනවා.
    “මම ඔය තුන්දෙනාම හදන්න ලොකු මහන්සියක් ගත්තා. මට කරන්න පුළුවන් හැම කැප වීමක්ම කරල තමා මේ තත්වෙට ඕගොල්ලෝ ගෙනාවේ. මං දන්නව ලොකු දූ හුගාක් හොදයි, පොඩි දුව පොඩ්ඩක් සැර උනාට ඒක නරකම නෑ. බාල දූ හුගක්ම අහිංසකයි. ඒ නිසා ඔයගොල්ලන්ට වරදින්නේ නෑ.“
    “හැබැයි ඒ වගේම මේ අම්ම කියල දීල තියෙන දේවල් කවදාවත් අමතක කරන්න එපා. අද ඕගොල්ලෝ ඉන්න හෝටලේම කාමරයක් මමත් බුක් කරගත්තා ඕනම දේකට මං ළග ඉන්නව කියල හිතාගෙන දැං යන්න“
    ඔය විදියේ දේශනාවෙන් පස්සේ සියල්ලෝ සතුටින් විසිර යද්දී මේ ජෝඩු තුන විතරක් තවත් ළං වෙන්ට හිතාගෙන හෝටල් කාමර වල හනිමුන් රාත්‍රියට සුදානං වෙනවා. අම්මත් ඒ කිට්ටුවම කාමරේක ඉන්නේ බොහොම විමසිල්ලෙන්.. වෙලාව එහෙම බල බල. කොල්ලෝ තුන්දෙනා කුලප්පු වෙන මොහොත හරියටම දැනෙන මේ අම්ම කල්පනා කරනවා. “දැං තමයි හොදම වෙලාව මුං මං දීපු උපදේස ක්‍රියාත්මක කරනවද කියල බලන්න“ කියල හිතාගෙන හෙමින් කාමරේ දොර ඇරගෙන ලොකු දූ ඉන්න කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.
    දොර ගාවට කිට්ටු උනාම තමා වැඩේ. අප්පේ මෙච්චර හොද කාමරේක උනත් ඇද පුදුම සද්දයක් දානව නේ. ඩක ඩක. තාලෙට. අම්මට හීන් හිනාවකුත් එනවා ඒ වගේම ලොකු දූ ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇයි එයා අම්මා දීපු උපදේස පිළිපදින බව ඩක ඩක සද්දෙන්ම අම්මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.
    දැං යනවා පොඩි දූගේ කාමරේ දොර ගාවට.
    බුදු සන්තෝ.. එතම එකම විලාපයයි. මෙතන විස්තර කොරන්න බෑ දෙයියෝ ඒ සද්දේ. අයියෝ.. අම්මෝ.. හ්ම්.. ආ... හයියෙන්... හෙමින් හෙමින්. එපා... තව තියෙනවානං ඒවා ඕගොල්ලෝ හිතාගන්ට. ඉතිං අම්මට දැං ඩබල් සන්තෝසයි. හරි පොඩි දූත් මං කියන දේ ඒ විදියටම පිළිපැදල තියෙනවා. මගේ කෙල්ලෝ රත්තරන් කෙල්ලෝ කියල හිතමින්ම අම්ම බාල දූගේ කාමරේ දොර ගාවට කිට්ටු වෙනවා.
    එතන ටික වෙලාවක් බැලුවා. ම්හ්.. කිසි සද්දයක් නෑ... විනාඩි දෙක තුනක් ම බැලුවා. ඇත්තෙන්ම නෑනේ කිසිම සද්දයක්. අම්මට දැං ඉවසීමක් නැතිව කේන්තියක් එනවා බාල දූ ගැන. මේකි තමා දවසකටවත් ගෑනි .. “මං කියල දීපු කිසි දෙයක් කනකට අර ගෙන නෑ. අනිත් එක මේ හනිමුන් දවසේ. මේකිනං හොදම මැට්ටියක්.“ අම්මට පට්ට තරහ ගිහිල්ල.. “තව හිතනවා හිටපියකෝ මං ඕකිව හෙට උදේට පතුරු ගහනවා. දැං ඔතනට කඩාපනින එක හරි නෑ මේ හෝටලේ උන්දැල බලයි මොකද කියලා. නැත්නං මං දනී කරන දේ කියල“ හිතමින් අම්මත් එයාගේ කාමරේට ගිහිං නිදාගන්නවා.
    උදෙන්ම අවදි වෙච්චි අම්ම පණිවිඩ යවල දූල තුන්දෙනාම තමන්ගේ කාමරේට ගෙන්නගන්නවා. හැබැයි ඉතිං ටිකක් අමාරුවෙන් තමා කට්ටිය ආවේ. මොකෝ අහන්නේ... ඉතිං අළුත් වැඩ සටහන් කරල නෙව ඉන්නේ. දැං අම්ම ආයේ දේශනාව
    “මට ඊයේ ඕන උනා උඹල මං දීපු උපදේශ ඒ විදියටම කරනවද කියල බලන්න. ඒක නිසා මහ රෑ මං උඹල ඉන්න කාමර ගාවට හෙමින් ආවා. ලොකු දූ.. මට දූ ගැන ආඩම්බරයි. ඇත්තටම මං කියුවට වැඩිය හොදට උඹ වැඩ කරනවයි කියල මට තේරුනා. “
    දැං පොඩි දුව දෙසට හැරී,
    “පොඩි දූ උඹ ටිකක් තරහකාරයෙක් උනාට උඹත් හොදට හිටි වග මට තේරුණා. පුදුම සද්දයක්නේ තිබුනේ. උඹලගේ කාමරේ. එහෙම තමා කරන්න ඕන.“
    දැං බාල දුව දෙසට හැරී,
    “ඔන්න බලපං උඹනං අක්කල දෙන්නගේ අහලකින් වත් තියන්න බැරි මහ ගොං ගෑනියෙක්. ඇයි මෝඩියේ තොට මං දීපු උපදේස අමතක වෙලාද නැත්නං තොට මේ අම්ම වටින්නේ නැත්ද?? ඊයේ රෑ උඹ බේරුනේ මේක හෝටලයක් නිසා නැත්නං තෝව මං ඊයේ රෑම පතුරු ගහනවා. මෝඩි“
    අනේ මේ පවුලෙන්ම අහිංසක දැරිවි කවදාවත් අම්ම මේච්චර සැරෙන් කතා කරනව අහල නෑ.ඒ වගේම මේකිගේ තිබ්බ අහිංසක කම හින්ද අක්කල වගේ අම්මගෙන් කවදාවත් බැනුම් අහලත් නෑ. ඉතිං මේ දැරිවිට ආපු සෝකෙට මහා හයියෙන් අඩන්න ගත්තා නවත්තන්නෙම නැතිව. අම්මට දැං ඊටත් තරහයි. මේ මෝඩි දැං හොද එකී වෙන්න බොරුවට අඩනවා කියලා අම්මට හිතෙනවා. ඒත් දරුවා හින්දා පොඩි දුකකුත් තියෙනවා. අම්මා ආයේ කතා කරනවා.
    “හරි. දැං ඔය ඇඩිල්ල පැත්තක තියල කියපං බලන්න උඹට වෙච්චි දේ.. ඉතිං කතාකරපිය“
    බයෙන් ඉන්න බාල දූ ඉතිං ඉකි ගහ ගහ අම්මට මෙහෙම කියනවා.
    “ඉතිං අම්මම නේ අපිට කියල දීල තියෙන්නේ, කටේ මුකුත් තියෙන වෙලාවට කතා කරන්න එපාය කියලා“.

    අැම්ඩා ගොව් මහත්තයා
    මේක නම් මම අහපු කතාවක්, කවුරු කොහොම කොහෙන් හොයා ගත්තද නම් දන්නෙ නෑ.
    අැම්ඩා ගොවිමහත්තයට එළදෙනක් හිටියා. මේ එළදෙන කාළයකින් අලුතෙන් පැටියෙක් වැදුවෙ නෑ. මේ නිසා ඇම්ඩා ගොවි මහතා හිටියෙ අප්සට් එකේ. ඉතින් ඇම්ඩා ගොවියා මේ ගැන ගිහින් කිව්වා අදාල බලධාරියාට : වැයික්කිය බාර පශු වෛද්‍ය තුමාට.
    “අනේ දොස්තර මහත්තයො මගේ වැස්සි දැන් කීප විටක් නාම්බෙක් එක්ක පට්ටි ගැහෙන්න තියාල තිවුවා, නමුත් වැඩේ හරි ගියේ නෑ.."
    පශු වෛද්‍යවරයා කිව්ව මෙහෙම :
    "ආ.. ඕක සුලබ තත්ත්වයක්, ඕක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්, අපි ඒ.අයි. එකක් කරමු"
    ඒ. අයි. කිව්වෙ Artificial Insemination (කෘතිම සිංචනය). වෙනත් ගවයෙකුගෙන් ගත්තු බීජ වැස්සියකගේ ගර්භාශයෙ තැන්පත් කරන කටයුත්තට තමයි AI කියල කියන්නෙ.
    “එලදෙනව කො‍ටුවකට දාල ගැට ගහල, සූදානම් කරල තියන්න. මම අහවල් දවසෙ ඇවිත් වැඩේ කරල දෙන්නම්."
    ඔන්න කියපු දවසෙ පශු වෛද්‍යතුමා අවශ්‍ය උපකරණ එහෙම ඇරගෙන ගියා ඇම්ඩා ගොවි මහත්තයගෙ ගෙදර.ඇම්ඩා ගොවි මහත්තයා ඉස්සරහට ඇවිත් පිළිගත්තා.
    "සර් ඔන්න වැස්සි නාවල කො‍ටුවට දාලා ගැට ගහල එහෙම තියෙන්නෙ. දඟලන්න බෑ. කොහොමත් ඌ එහෙම දඟලන සතෙක් නෙවෙයි. මම කො‍ටුවෙ ඇණයකුත් ගහල තියෙන්නෙ."
    "හා.. හොඳයි ලොකු මහත්තය, බොහොම හොඳයි, නමුත් මොකටද අර ඇණයක් ගැහුව කිව්වෙ?" පශු වෛද්‍යවරයා ඇහුවා.
    "ආ.. ඇයි, මහත්තයගෙ කළිසම එල්ලන්න නේ"

    ඇම්ඩා සහ මිදි වල්ල පටිට කියවපන්😂😂😂🍇🔫
    . ඔන්න එහෙනම් අහගනිල්ලා................
    ඔන්න ඉතිං ඇම්ඩාගේ පංතිබාර මිස් ළමයින්ට නිවාඩු කාලේ ලියාගෙන එන්න කියලා රචනාවකට මාතෘකාවක් දුන්නලු මාතෘකාව තමයි මිදි වැල ඒවුනාට ඇම්ඩට ඇහිලා තියෙන්නේ මිදිවල්ල කියලා ඔන්න ඉතිං නිවාඩුව ඉවර වෙලා ළමයි ලියන් ආපු රචනා කියවන්න කියලා මිස් කිවලු දැන් ඇම්ඩගේ වාරේ ඇවිත් ඇම්ඩා ඔන්න කියවන්න පටන් ගත්තා.
    මිදිවල්ල.........
    මිදිවල්ල යනු මිදි වැලේම කොටසකි මිදි ගෙඩි එල්ලී තිබෙන්නේ වල්ලෙනි.
    වල්ලක් තිබෙන එකම ශාකය මිදි වැල නොවෙයි.පොල් ගසේද වල්ලක් ඇත එයට කියන්නේ පොල් වල්ල කියාය.තව අබ වල්ල තැබිලි වල්ල ආදී වශයෙන් වලු රාශියක් ඇත.තවද සත්ව ලෝකයේද වල්ලවල් ඇත.අපේ ගෙදර ටොමියාටද වල්ලක් ඇත දවසක් ඌ කකුල් හතර උඩ දමාගෙන නිදන් සිටිනු දැක අපේ අක්කා කිවේ ආරුගේ වල්ල වැහෙන්න මගේ කලිසමක් ඇන්දවියයුතු බවකි එවිට මාවිසින් අක්කාගෙන් ඇසුවේ එතකොට මගේ වල්ල වහන්නේ උබේ ජන්ගියෙන්ද කියාය.එය ඇසුණු අපේ අක්කාගේ මිනිහා මට සද්දයක් දමා පැවසුවේ තොගේ වල්ලෙන් අල්ලා පොලේගසන බවකි. මාද කටපියන් සිටියේ නැත මා කී දෙයින් උ පසුබා ගියාය.මා උට කිවේ උබ ඩිශ්ට ඩිඩින් කරනවිට තොගේ වල්ල කපනවා කියාය.අපේ පව්ලේ ඇති වල්ල වල ගාන ගැන කිවා ඇතිය.තවත් වල්ලවල් ඇති සතුන් සිටි පුසාගේ වල්ල ඇත්තේ පුක පැත්තේය පුසා නැට්ට උස්සන් යනවිට උගේ වල්ල හොදින් පෙනේ.කොටියා හා සින්හයාගේද එසේමය.එහේත් ගැනු සතුන්ට වල්ලක් නැත දිනක් මන් අල්ලපු ගෙදර හංසි අක්කා ගෙන් මගේ වල්ල පෙන්නා ඔයාට මේ වගේ එකක් නැනේ කියා කිවේය.එවිට ඇය සාය උස්සා පෙන්නා කිවේ ඔයාට වල්ලක් තිබ්බට මේකක් නැති බවක් හා එයට සියල්ලන් යටවන බවකි.එහි තේරුම මට කියා දුන්නේද ඇය විසින් මාව ඇගේ කාමරයට රැගෙන ගොස් මාගේ කලිසම ගලවා මගේ වල්ල ඇගේ ඒ පැලුණු කානුව තුලට දැමීමෙනි එයින් මා උගත් තව පාඩමක් ඇත එනම් ගැනු ළමුන්ගේ පැලුණු කානු තුලට වල්ල දමා සෙලවීමෙන් ඇග හිරිවැටි සුදුපාට ශ්‍රවයක් පිටවන බවකි.තවද ගැනු ළමුන් වල්ල කෑමටද දැඩි ආසාවක් දක්වන බවක් හංසි අක්කා මගේ වල්ල කටේ දමන් සුප්පු කිරීමෙන් මම දැන ගත්තෙමි.
    ඒනිසා ගැනු ළමුන්ගෙන් වල්ල පරිස්සම් කර ගැනීමට පිරිමි ළමුන් ක්‍රියා කල යුතුය.මන්ද නැත්තම් වැඩි කල් නොගොස් ඔබේ වල්ලටද කෙලවිමට ඇත.
    මේ රචනාව අහන් හිටපු ටීචර් දඩෝන් ගාල සිහිනැතුව වැටුනලු........ 

    රට ගිය සුමනා 😂😂😂🔫
    සිරිදිරිස් කියන්නේ කුලී වැඩ කාරයෙක්. මිනිහගේ ගෑනි සුමනාා. පොඩි ලමයෙකුත් මේ ඩබලට හිටියා. ගෙදර අග හිග කම් ඕනවට වඩා වැඩි වෙන්න ගත්ත නිසා සුමනා තීරනය කරා රට යන්න. සිරිදිරිස් අප්පූ මේ වැඩේට අකැමති වුනත් සල්ලි හිග නිසා අන්තිමට වැඩේට කැමති උනා.
    ඔන්න ඉතින් සුමනා රට ගියා. එහේ සුමනාට වැඩ කරන්න හම්බුනේ සුද්දෙක්ගේ ගෙදර. ඉතින් සුමනාට මුල් කාලේ අන්ජ බජල් වගේ. ඇයි ඉංග්‍රිසී තේරෙන්නැනේ. ඔන්න ඉතින් ඔහොම අවුරුදු පහක් විතර යනකොට සුමනටත් ඉංග්‍රීසී පුලුවන් උනා. ඉතින් අවුරුද පහකට විතර පස්සේ ඔන්න සුමනා තීරනය කරා ගෙදර යන්න.
    ඔන්න ගෑනි වෑන් එකක ඇවිත් ගමෙන් බැස්සා. ඒ කාලේ ඇන්ද රෙද්දයි හැට්ටෙයි නෙවෙයි දැන් හොද ටයිඩ් ඩෙනිමකූයි ටී ශර්ට් එකකුයි තමයි ඇදලා හිටියේ. සුන්ග්ලාස් දෙකකුට් දාගෙන ඔන්න ගෑනි ගමේ පාර දිගේ ඇවිදන් එනවා. ගෑනි හිතන් ඉන්නේ ගෑනි හෙන පොශ් කියලා. ඔන්න ඔහොම ඇවිදන් යනකොට ගමෙ ඉන්න ඇම්ඩා මල්ලි කියලා කොල්ලෙක් පාර දිගේ බයිසිකලේ පැදගෙන එනවා.
    අැම්ඩා ි මල්ලි පිබගෙන පැදගෙන එනකොට සුමනාා පාරට පැන්නා. "හේයි ඇම්ඩා බ්‍රදර් වට්ස් අප් මෑන්?? අයි ඈම් ජස්ට් ගොට් ටු ද ශ්‍රි ලංකා."
    ඇම්ඩාට තරු විසි උනා. උට බයිසිකලේ බ්‍රේක් එක අමතක උනා. බයිසිකලේ කඩාගෙන ගිහින් වලක වැටුනා. ඇම්ඩා විසි වෙලා උඩීන් ගිහින් පොල් ගහක වැදුනා. උගෙ ඇට දෙක පොල් ගහේ කදේ වැදිලා ඌ කලන්තේ දාල කරටිය මුල ඇදගෙන වැටුනා.
    සුමනාට ගානක් නෑ. ඔන්න ගෑනි ආයිත් ගෙවල් පැත්තට යන්න ගත්තා. ඒ යනකොට ලග ගේක ඉන්නවා සිරිපාල මාමා කියලා අවුරුද 60ක විතර සීයා කෙනෙක්. සිරිපාල මාමා පොල් වගයක් ලෙලි ගගා හිටියේ. සුමනා පිටිපස්සෙන් ගියා.
    "හේයි සිරිපාල බ්‍රදර් හව් ආර් යූ ෆිලීන්??"
    සිරිපාල දැම්මා උදැල්ල පැත්තක, ගත්තා සරම කරට, පුකත් එලියේ දාගෙන දිව්වා පස්ස වත් බලන්නැතුව ගේ ඇතුලට.
    ඔන්න දැන් සුමනා ආවා ගෙදරට. සිරිදිරිස් අප්පු ඉස්සරහ සාලේ ඉදන් සුරුට්ටුවක් උර උර බර කල්පනාවක. සුමනා ගියා ලගට
    "හලෝ මිස්ට සිරිදිරිස් අෆ්ෆූ හව් ආර් යූ??"
    සිරිදිරිස් අප්පුට සිරුට්ටුව ඉස්මොල්ලේ ගියා. දුම් කනෙන් ආවා.
    "ඈ බොල සුමනෝ. තොය අමු කැවිලද?"
    "අමු? වට් ඉස් අමු??"
    "යකෝ තො කසිප්පු ගහලද? :D
    "කසිපු වට් ඉස් කසිපු? ඩූ යූ වෝන්ට් ටු ආස්ක් මී සම්තින්?
    "ආස්මී හදන්න තෝ හිතුවද මේ අවුරුදු කාලේ කියලා හිට්පන් තොට.....
    සිරිදිරිස් අප්පු පොල් පිත්තක් අරන් ආවා. සුමනට තේරුනා වැඩ වරදින්න යන බව.
    "අනේ මගෙ දෙයියෝ ගහන්නෙපා අම්මෝ."
    සුමනා කෑ ගගහා වත්ත වටේම දුවන්න ගට්ට. ඔන්න සුමනාගේ ඉංග්‍රීසී.

    දූවරැ තිදෙනා සහ බෑනලා තිදෙනා
    පත්තිනි අම්මාලා උපාසක අයියලා
    සුලු සුලු පරුස වචන ඇති බැවින් අකමැති අය කියවීමෙන් වළකින්න!!
    ඔන්න එක තාත්තා කෙනෙක්ට දුවල 3 දෙනෙක් හිටියා
    උන් 3 දෙනට Racing Car වලට පුදුම පිස්සුවක් තිබ්බ
    තාත්තා දුවලා 3 දෙනාව හොද කොල්ලෝ 3 දෙනෙක්ට බන්දලා දුන්න
    ඔන්න බෑණලා 3 දෙනා Honey moon 1ට පස්සෙ දවසෙ Set වෙලා පොඩි කය්යකට වැටුනා
    1 බෑණ : මට ඊයෙ මුලු රෑම නින්දක් නෑ බන්
    2 බෑණ : ඇය් බන් ඒ?
    1 බෑණ : මගේ ගෑණි Car 1 Horn ගහනවා කියලා මගේ ඇට දෙක ඇදල අරන් මිරික මිරික හිටියා.මට තරු පෙනුනා යකෝ
    2 බෑණ : මටත් නින්දක් නෑ බන්
    1 බෑණ : ඇය් බන් ඒ?
    2 බෑණ : මගේ ගෑණි Car 1 Handbreak අදිනවා කියලා මගේ පක අරන් එහෙට මෙහෙට නව නව හිටිය මට දෙලොව රත් වෙලා හිටියේ
    3 බෑණ : මට නම් සැපට නින්ද ගියා
    2 බෑණ : ඒ කොහොමද බන් ඒ?
    3 බෑණ : මගේ ගෑණි Car 1ට Patrol ගහනවා කියලා කටට හුජ්ජ කරා සිහිය නැති වෙලා ඇහැරුනේ අද උදේ බන් .

    ඇම්ඩා සහ කිබුලා
    ඔන්න ඉටින අපේ ඇම්ඩා කොලුවා රටකට ගිහින් සංචාරයකට කියලා
    ඒහේ තියනවලු විලක් හරි ලස්සනයිලු
    බිකිනි පිටින් කෙල්ලෝ ඒම ඇවිත් හරි ආකර්ශනියයිලු
    ඇම්ඩත් එහෙන් මෙහෙන් ඇවිත් ඔය විලට සෙට් වෙලා
    මු දැන් ටිකක් සින් එක දිහා බලන් ඉන්නවලු
    කෙල්ලෝ ව්ල මැදටට බහින්නේ නැලු කොල්ලෝ විතරක් බැහැලා රවුමක් දෙකක් පිනලා එනවලු
    හැබැයි යන කොල්ලන්ගේ කටහඩ නෙවේලු එත්දි තියෙන්නේ ගොරෝසු වෙලාලු
    ඒ වි‍ලේ ඉන්නවලු ලොකු කිබුලෙක් උ යටින් ගිහින් කොල්ලන්ගේ ඇට දෙක කනවලු
    ඒ හින්දා තමයි යන උන්ගේ එත්දි කටහඩ ගොරෝසු වෙන්නේ
    ඇම්ඩා මේ සින් එක දන්නේ නැති හින්දා උාත් පැනලා රවුමක් දෙකක් ඒම ගහලා හොදට නාලා කරලා ආවලු
    අනිත් උන් ගිහින් කතා කරලු ඇම්ඩත් එක්ක ම්හ්
    කිසි වෙනසක් පේන්න නැතිලු
    හම්මට මෙන්න ටික වෙලාවකින් කිමුලා එනවලු කකුල් දෙකෙන් හිටගෙන
    අත් දෙකත් ගස ගස
    ඇවිත් ඇහුවලු ලග හිටපු එකේක්ගන් හෙන ගොරෝසු කටහඩින්
    කෝ අර ලන්කාවෙන් ආපු හුත්තිගේ පුතා
    උෟ මගෙ ඇට දෙකත් කාලයි ආවෙ කියල
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ඔන්න එක රටක රජ කෙනෙක් හිටියලු,රජාට පලතුරු
    පෙන්නන්න බෑලු,ඉතින් මේ රජාගෙ මාලිගාව
    හරියටවත් පලතුරු ගෙන ඒම තහනම්ලු,රජාට මල්ලිල
    දෙන්නෙකුත් ඉන්නවලු(මොකද මිනිහො ලූ ලූ
    කියන්නෙ)
    පලවෙනි මලයා දවසක් හොරෙන් කෙසෙල්කැනක්
    අරන් මාලිගාවට එද්දි රජාට
    අතේ මාට්ටු,මලයා උනත් නීතිය එකයි,
    රජා:රාජපුරුෂයිනි ගෙනාපු කෙසෙල්
    බස්සපල්ලා මුගෙ පු#ට.......
    දැන් ඉතින් වැඩේ කෙරෙනවලු,මල්ලි
    කාරයා අඩනවලු ජනේලෙන් බලනවලු
    හිනාවෙනවලු ආයෙත් අඩනවලු ජනේලෙන්
    බලනවලු හිනාවෙනවලු
    රජා:ඇයි මොකද?
    මලයා:රිදෙනවනෙ අයියෙ
    රජා:ඒක මම දන්නවා යකෝ,ඇයි
    තෝ හිනාවෙන්නෙ?
    (මලයා ආයෙත් එලිය බලමින්....)
    මලයා:හික් කික් කික් කික්........අන්න පොඩි මල්ලි
    එනවා අන්නාසි ගෝනියක් අරන්
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    රබර් කොපුව

    සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
    ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
    ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

    ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

    මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....

    ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

    "තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
    දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

    කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

    අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

    සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

    අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....

    ඇත්ත පිස්සෙක්

    එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

    තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
    මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

    "මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

    අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
    "කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

    තුන වැදුන වෙලාව

    මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

    කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

    "මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.

    හෝටල් බිල

    මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
    සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
    බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
    බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

    කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

    කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

    කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

    කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

    කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

    කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

    කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

    කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

    කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

    කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....

    ඕං සීයේ මගේ වැඩ

    ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

    මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

    දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.

    දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

    ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

    සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

    "මොකො කොළුවෝ උනේ ? "

    "අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.

    "ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

    "දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.

    නොසිතූ වාසියක්

    පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

    ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

    "ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

    "අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල‍ා"

    යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.

    අයියා එන්න පුළුවන්

    දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

    1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

    2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

    ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

    1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

    2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

    නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

    1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
    නතර කරනවා..

    2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...
     
    • Like
    Reactions: බෙන් 10

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    වෙස් මාරුව

    මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

    ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

    මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

    එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

    කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

    "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

    මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

    "නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

    ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

    " නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

    නිගමනය

    1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

    මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

    පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

    පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

    "වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

    " මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"

    ලියුම් පෙට්ටිය

    දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

    මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි :-)p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

    මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

    පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

    ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
    නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

    උඩට ගිය ඇම්ඩා
    මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

    මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...

    වැඩිපුරම ඩෝප්

    මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

    මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

    ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...

    උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

    එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

    මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...

    සප්ලයිස්

    ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.

    ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.

    ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.

    පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.

    එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.

    දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.

    ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.

    අක්කගේ පහන

    ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල..

    අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා....... බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි....

    නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්...

    ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...

    ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....

    ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...

    ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???

    ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා...

    එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ....

    දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........

    දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ??????

    මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ....