ප්‍රංශයේ විදේශ හමුදාව French Foreign Legion
ගොඩක් රටවල හමුදාවක් තියෙනව. ඒත් ඒවට යන්න පුළුවන් ඒ රටේ පුරවැසියන්ට විතරයි.
ප්‍රංශයේ තියනව හමුදාවක් ඒ හමුදාවේ සෙබළුන් හා අධිකාරි නොලත් නිල වලට යන්න පුළුවන් පිටරැටියන් ට විතරයි.
මේ හමුදාවෙ නම French Foreign Legion , ප්‍රංශ විදේශීය මහා හමුදාව.
ඉතිහාසය ගැන කිව්වොතින් මේක ආරම්භ කරන්නෙ 1831 දී ප්‍රංශ රජ්ජුරුවො. මුලදි අත්හැරපු හමුදාවක ස්විස් හා ජර්මන් වෘත්තීමය සොල්දාදුවො ගත්තත් පස්සෙ පිටරට ඉඳල නීතියෙන් බේරෙන්න ප්‍රංශයට පැනල එන මීනීමරුවො මංකොල්ලකාරයො තමයි බඳවගත්තෙ.
1831 ඉඳල අද දක්වාම ප්‍රංශය සහභාගි වුණ හැම යුද්ධයකට ම Legion එකත් සහභාගි වෙලා තියනව. ප්‍රංශය ඇතුලතත් ලෝකෙ වටේ ම තියන ප්‍රංශ කොලනි වලත් ප්‍රංශයට එදිරිව කවුරු හරි ආවොත් ඉස්සෙල්ල ම යවන්නෙ Legion එක තමා. මොකද ඒ ප්‍රංශ ලේ නොවන නිසා.
ඕනම රටක ඕනම අවුරුදු 17-40 අතර පිරිමි කෙනෙක් ට ප්‍රංශයට වීසා එකක් ගන්න පුළුවන් නම් Legion එකට බැඳෙන්න උත්සාහ කරන්න පුලුවන්. බඳවා ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රංශය පුරා ම තිබ්බට ඒ හැම එකකින් ම ඔයා ව යොමු කරන්නෙ Augbane වලට. අනිත් එක තමා බඳවා ගැනීමේ මධ්‍යස්ථානයේ ගේට්ටුවෙන් ඇතුල් වූ ගමන් ම කෑම බීම ඉඳම් හිටුම් විතරක් නෙවෙයි පඩියත් හැදෙනව. ඉතින් බඳවා නොගත්තත් ආපහු යනකොට කීයක් හරි අරන් යන්නත් පුලුවන්.
100 ක් ආවොත් 10ක් වගේ තමා සාර්ථක වෙන්නෙ. එන අයගෙ මානසික ශක්තිය කායික ශක්තිය දරාගැනීමේ හැකියාව මේ සේරම බලනව.
තෝරාගනීමෙන් ගොඩ ගියොත් ඉතාම දුෂ්කර පුහුණු වීමක් තමයි හම්බ වෙන්නෙ. ප්‍රංශ හමුදාව නම් කියන්නෙ මේ සියල්ල සාමාන්‍ය ප්‍රංශ හමුදාවට සමානයි කියල ඒත් ඇත්ත ඒක නෙවෙයි. පුංශ භාෂාව විතරමයි කතා කරන්න පුළුවන්. ප්‍රංශ ඉගෙනගන්නව කට්ටිය සති දෙකෙන් තුනෙන්. මොකද වචනයක් වැරැද්දුවත් ගුටි කන්න වෙන නිසා.
පඩි නම් එච්චර නැහැ යූරෝ 1400ක් වගේ. ඒත් පැරෂුට් වලින් පනින සේනාංකයේ නම් ජිබුටි වල යූරෝ 3500 වගේ හම්බ වෙනව. පළමු කොන්ත්‍රාත්තුව අවුරුදු 5යි. ඒත් ගොඩක් අය ආපහු ආපහු යනව.
මේගොල්ල හැබැයි කිසිම විදියකට යටත් වෙන අය නෙවේ. 1800 ගණන් වල කපිතාන් Jean Danjou එක්ක තව Legionnaires ල 65 මෙක්සිකෝවෙ ගමනක් යන්න පිටත් වෙලා අතරමගදි 3000ක මෙක්සිකානු හමුදාවකට කොටු වුණා. මුන්ට අනුකම්පා කරපු මෙක්සිකන් කාරයො පණිවිඩයක් එව්ව සටන් කරල වැඩක් නෑ නේද යටත් වෙන්න කියල. මේ අය පිළිතුරු යැව්ව අපි ගාව මිනිස්සු ඉන්නව උණ්ඩ තියනව අපි යටත් වෙන්නෙ නෑ කියල. කට්ටිය යුද්ධ කළා. අන්තිමට මෙක්සිකන් කාරයො 200ක් මැරිල 300ක් තුවාල උණා. Legion එකේ අය 49ක් මැරුණා.
අන්තිමට ඔලුව උස්ස ගන්න පුළුවන් තරමට හිටියෙ දෙන්නයි. උන් දෙන්නත් යටත් වුණේ නෑ. එතනට ආපු මෙක්සිකන් හමුදාවෙ කර්නල් ඇහුව දැන්වත් යටත් වෙනවද කියල. යටත් වෙන්න බෑ හැබැයි අපේ තුවාල වුණ අයට සලකනව නම් අපේ ආයුධ දනෙවනම් අපි යන්නම් කිව්ව. ඒක අහපු කර්නල් මුන් නම් මින්ස්සු නෙවෙයි යක්කු කියල ඉල්ලීම් ඉටු කරල දුන්න.
අදටත් ඒ යුද්ධය සිද්ධ වෙච්ච තැන පහු කරල යනකොට මෙක්සිකන් හමුදාවෙ අයත් සැලියුට් එකක් ගහල තමයි යනනේ. යුද්ධය සිද්ධ වෙච්ච අප්‍රේල් 30 වෙනිද Camerone Day කියල Legion එකනේ සමරනව. එදාට ප්‍රංශ නිලධාරීන් බැරක්ක වල ට ගිහින් සොල්දාදුවන්ට උදේ කෑම serve කරනව. එදා මැරිච්ච Capt. Danjou ගෙ බොරු ලී අත ඉස්සර තියාගෙන පෙළපාලි යනවා.
මේ අය ප්‍රංශයෙ හමුදාවක් වුනත් ප්‍රංශ ජනරජයට පක්ෂපාතීත්වය දිවුරන්නෙ නැහැ. පක්ෂපාතීත්වය දිවුරන්නෙ Legion එකට. සටනක් අතරතුර තුවාල වුණොත් ප්‍රංශ පුරවැසිභාවය ඉබේම ලැබෙනව. නැත්නම් අවුරුදු 5ක් සේවය කළා ය පස්සෙ අයදුම් කරන්න පුළුවන්.
මීනීමරුවො සාමාන්‍ය මිනිස්සු නෙවේ ප්‍රසිද්ධ කවීන්, ඔටුන්න හිමි කුමාරවරු පවා මේකෙ සේවය කරල තියනව.
මෙයාලගෙ අඳුරු පැතිත් තියෙනව. බටහිර රටවල හමුදා වල Corporal Punishment(පහරදීම්) තහනම් වුණාට මේකෙ එහෙම නෑ. වැරදි කරන අයට හොඳට ගුටි හම්බෙනව. මෙයාලගෙ මිලිටරි පොලිසිය ඊට අන්තයි. බටහිර හමුදා අතරන් වැඩිම පැනයාම් ප්‍රතිශතයක් තියනේනෙත් මෙයාලගෙ තමා. දුෂ්කරතා, දඬුවම් ඉවසන්න බැරි උනාම පැනල යනව.
ගොඩක් අය Elite Force විදියට දන්නෙ British SAS, American Special Forces, Aussie SAS වගේ අයනෙ. ඒකයි මේක දැම්මෙ.
අද රටවල් 150ක විතර මිනිස්සු legion එකේ සේවය කරනව. ජර්මන්, ඇමරිකන්, ඉතියොපියා වගේ ම චීන්නු ඉන්දියන් අය ලංකාවෙ අයත් ඉන්නව.(සමහරු කියනව මේක තමා ලෝකෙ ලොකුම social experiment එක කියල මොකද රටවල් 150ක විවිධ ජාති ආගම් රස්සා කරපු අය එක කණ්ඩායමක් විදියට හදන එක කරන්න පුළුවන් වැඩක්ද) ආස නම් ට්‍රයි එකක් දීල බලන්න. ගියා කියල ලේසියනේ යුද්ධෙදි මැරෙන්නෙ නැහැ. මට මතක විදියට පහුගිය අවුරුද් 10-15ට මැරිල තියෙන්නෙ දෙන්නයි. හැබැයි වාහන අනතුරු වගේ වෙලා නම් ගොඩක් අය මැරනෙව මොකද මෙහේ මත්වතුර ඇතිතරමි නොමිලේ.
මීට අමතරව විදේශික අයට යන්න පුළුවන් මම දන්න හමුදාවල් කීපයක් තව තියනව
British Army (must be a commonwealth citizen)
Russian Army
Israel Defense Force (Must be Jewish)
Spanish Foreign Legion
(ඉස්සර මටත් පිස්සුවත් තිබ්බ.. දැන් නම් නැහැ.. යුද්ධ කරනවට වඩා ජීවිතේ විඳින්න තව ගොඩක් ක්‍රම තියනව)
යන්න කලින් ගිහිපු අය එක්ක කතා කරන්න ඕන නම් https://cervens.net/ යන්න..

Last edited:

.... හිත හයිය නෑ..
.. අපේ SF එකේම බලපන්.... අර බලු පෑටියගේ සීන් එක එහෙම... අම්මූ.... බෑ