Moratuwe ewun set ekak ohoma ekak hadala ke gagaha hitiya neda? Kauruth fund kare nathuwa athi neda ekata?
ඕක මචන් ඩ්‍රයිවගේ ඉදිරිපසබලන් යන ඈන්ගල් එක වෙනස් වුනාම වදින එලාම් එකක් නේද? ඒ කියන්නේ නිදි මතට මුහුණ පොඩ්ඩක් හරි ඔලුව පහත්වුනොත් එලාම් වෙනවා. ඔයට වඩා වෙනස් බ්‍රෑන්ඩ් එකක්ද දන්නෑ මචන් දැනට අවුරුදු හත අටකට කලින් කොළඹ ඕව විකුනන්න තිබුණා රු.750-850 වගේ මිල ගණන් වලට.වෙලා තියෙන්නේ ඕක ගොඩක් හොඳ උපකරණයක්.
රෑට වාහනවල දුර ගමන් යන අයට ගොඩක් ප්‍රයෝජනවත්. මිල අඩු නිසා අපේ අයට එකේ අගය තේරෙන්නේ නැහැ.ගන්න පුළුවන් තැනක් පුලුවන්නම් PM කරන්න. TFS
එක ජීවිතයක් හෝ ආරක්ෂා කරගන්න bump එකක් වත් දාන්න
සැලකිය යුුතුය :- මෙම තර්ඩ් එක දැන්වීම් ප්‍රචාරණයක් නොවේ
facebook හෝ වෙනත් සමාජ ජාලයක මෙම photo එක share කරන්න.
View attachment 68226