~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ~~(2)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...

    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... 80දහසකට වැඩි පිරිසක් නැරඹූ, 19000ක් අදහස් හුවමාරු උනු සංවාද මණ්ඩපයේ (
    එළකිරි මහා සංවාද මණ්ඩපය 01 link click here)දෙවැනි ඇරඹුම මෙසේ ආරම්භ කරමි.

    එළකිරි මහා සංවාද මණ්ඩපය (1)අධික තදබදයෙන් ගලායන නිසා මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 2 ආරම්භ කරන වගයි...

    සුවිශේෂීත්වය
    -

    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
    පෙර සංවාද මණ්ඩපයේ පෝස්ට් දැමු සහෝදර සහෝදරියන් :yes::love::yes:

    moqv9js
     
    Last edited:
    මෙතනින් තේ එකක් බීල මහන්සිය නැති කරගෙන එන්න....
    . ζξ
    ┌─┬┐
    │☆├┘
    └─┘

    හොට් ටී

    අනික් අයට සීතල වතුර

    ආධාර yasi 96ට පිං පිණිස
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකෙනන් අනිත් උන්ට හැරෙන්නවත් බැරි වෙන්න මම පෝස්ට් දානවා...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකි 1, අකි 2, කෝ වේසියෝ, චූටි ඇමීබා, ටැග් ඕන, නොදකින් ඇඹලයෝ, මගේ, මේකත් මගේ, archer mage weeraya, archer the best, ela, elakiri, elaz, mage 1, mage 2, mage 3, mage 4, upulpdn
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මේකෙනන් අනිත් උන්ට හැරෙන්නවත් බැරි වෙන්න මම පෝස්ට් දානවා...

    :dull: :frown:
    පරණ එකේ count එකත් එක්ක එකතු කරලා බලන්නේ

    නිතිය පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න ඕනි නම්
    සලකපන්