සිංගප්පූරුව වෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ
සිංගප්පූරුව වෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ
- මහාචාර්ය සිරිමල් අබේරත්න
- http://www.divaina.com/2017/04/30/feature48.html
- http://sinhala.srilankamirror.com/news/3870-oil-tank-trinco
සිංගප්පූරුව වෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ
- මහාචාර්ය සිරිමල් අබේරත්න
"මේ තෙල් ටැංකි හැදුවෙ බ්‍රිතාන්‍ය ජාතිකයො. යටත් විජිත පාලන සමයේ හැදූ මේ තෙල් ටැංකි අවුරුදු සීයක් තිස්‌සෙ සත පහක වැඩක් නොගෙන තවත් අවුරුදු සීයක් ඔය විදිහටම තියාගෙන ඉන්නවද? වර්තමානයේ තෙල් ටැංකි තිබෙන ප්‍රදේශයේ අතීතයේ නොයෙක් සමාගම් විශාල ලෙස ආයෝජන ක්‍රියාත්මක කර තිබෙනවා. 1962 දී ඒවා ජනසතු කළාට පස්‌සෙ ඒ සමාගම් ඒව ගලවගෙන සිංගප්පූරුවට ගියා. අද ආසියාවෙ ලොකුම තෙල් මධ්‍යස්‌ථානය තියෙන්නෙ සිංගප්පූරුවෙ. ත්‍රිකුණාමලය තමයි සිංගප්පූරුව වෙන්න තිබුණු තැන. ගතවුණු අවුරුදු සීය වගේ තෙල් ටැංකි ටික තියාගෙන ඉදිරි අවුරුදු සීයත් ගෙවුණොත් අපි ඉතිං මෙතනම තමයි. අද අපි මුහුණ දී සිටින අර්බුදයට කෙටි කාලීන විසඳුම තමයි ණය ගන්න එක. රාජ්‍ය ආයතන විකුණන එක. ඒක හැමදාම කරන්න බෑ. තාවකාලික විසඳුමක් පමණයි.
සිංගප්පූරුව වැනි රටවල රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තරගකාරීව ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනව. සිංගපූර් එයාර් ලයින් සහ සිංගප්පූරුවේ තෙල් සමාගම ඊට උදාහරණ දෙකක්. චීනයේ එවැනි බහුජාතික සමාගම් පවා තිබෙනවා. ඇයි අපේ රටේ එවැනි තරගකාරී රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇති නොවෙන්නෙ?"
- http://www.divaina.com/2017/04/30/feature48.html
- http://sinhala.srilankamirror.com/news/3870-oil-tank-trinco


recently. Seeking to put the co-operation in the oil and gas sector on the fast track, the government has asked IOC to formalise a proposal within this month, and submit the same to CPC to facilitate further discussions.
