මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

    If Hawaii can why not Sri Lanka?​



    LqFe7ZU.jpg

    මට මේ අදහස ආවේ පසුගිය දවස්වල ලංකාවේ සිද්දවුනු දේවල් දැකලා

    1 වඳ බාප්පා හැමදාම වගේ රට ගිහින් කවුරැවත් නොදන්න ගිවිසුමකට අත්සන් කරලා ආවා. ඒක හනුමා පාලම ගැන කියලා ඉන්දියන් ඇමති කෙනෙක් එයාගේ Twitter account එකේ කියලා තිබුනා. හනුමා පාලම හරහා ඔක්කොම වසංගත ආයිත් ලංකාවට එනවා.

    2 බුරැම මුස්ලිම් සරනාගතයො ලංකාවට ආවම එ මහත්තුරැ ලංකාවෙම තියා ගන්න කියලා නැගෙනහිර මහ ඇමතියා ආන්ඩුවට බලකරනවා.

    3 මෙහේ ශරියා නීති උගන්වන කැම්පස් අරින්න යනවා

    ලංකාවේ අපි කවරදාගත් නැති විදියට බලු වෙලා නිකං නෙවෙයි හම්පඩ බලු වෙලා. අපි එහෙම ඉන්දියාවට හෝ මුස්ලිම් අන්තවාදයට බලු වෙන්න ඔන නෑ
    බලු වෙනවානං හොද පොශ් (ඩොබර්මන් රොට් වයිලර් ලැබ්බ්‍රඩෝ ) විදියට ඇමරිකාවට කෙලින්ම බලු වෙමු

    මම කැමතියි යොජනාවක් විදියට අපි ඇමරිකාවේ 51 වෙනි එක්වෙනි ප්‍රන්තය විදියට ලංකාව පවරගන්න කියන්න. ඇමරිකාව පිට ඉන්න උංට නරක වුනාට ඇතුලේ ඉන්න අයට ජීවත්වෙන්න අන්තිම හොඳ රටක්. ලංකාවේ පිහිටීම නිසා ඇමරිකාව ඒකට අකමැති වෙන එකක් නෑ, දියාගෝ ගාර්ශියාත් නැතිවෙලායන මේ වගේ වෙලාවක.

    අන්තිමට මේ වගේ ඇමරිකාවට එකතු වුනු ප්‍රාන්තය හවායි (Hawaii) දූපත ඇමරිකාවට කිලෝමීටර් 4000කට විතර ඈතින් තියෙන ලංකාව වගේම දූපතක්
    1959 අගොස්තු මාසේ තමයි ඇමරිකාවේ 50 වෙනි ප්‍රන්තය විදියට නිල වශයෙන් පිළිගැනෙන්නේ. ඊට පස්සේ අති විශාල දියුනුවක් හවායි දූපත අත්කර ගන්නවා මහාමාර්ග අධ්‍යාපන සෞඛ්‍ය වගේ සෑම අංශයකින්ම. ඒත් හවායි අන‍න්‍යතාව එහේ වැසියෝ නැතිකරගෙන නෑ. තිබුනු ජාතික කොඩිය ඒ විදියටම ප්‍රාන්ත කොඩිය විදියට භාවිතා වෙනවා.

    අපි ඇමරිකාවේ 51වෙනි ප්‍රන්තය වුනොත් අපට සැලසෙන වාසි මොනවද?

    1 ආරක්‍ෂාව - ලංකාවට ඉන්දියාවෙන් එන තර්ජන නැති වෙනවා. අපේ මුහුදේ මාළු කොල්ලකන්න හම්බවෙන්නේ නෑ. ආයිත් කවදාවත් ඉන්දියාව අපිට පරිප්පු දාන්න ඒනේ නෑ. ඇමරිකන් මිසයිල කාලතුවක්කු ඔක්කෝම ඉන්දියාව පැත්තට හැරෙනවා. කල්ලතෝනින්ට මෙහේ පය ගහන්න ලැබෙන්නේ නෑ. උතුරැ නැගෙනහිර එකතු කරන්න බලය බෙදන්න කියලා එතකොට කියන්නේ නෑ මොකොද මේක බොහෝම පොඩි ප්‍රාන්තයක් අනික් ඇමරිකන් ප්‍රාන්ත එක්ක සසඳද්දී.

    2 අධාපනය - අපිට ලංකාවේ කැම්පස් වලට අමතරව ඇමරිකන් කැම්පස් වලට අවස්තාවන් ලැබෙනවා. මේක MSc Phd වගේ උසස් අධ්‍යාපනය ලබන අයට මහඟු අවස්තාවක්. ආයිත් සයිටම් ඔන එපා කිය මෙකේ මරාගන්න ඔන නෑ

    3 රැකියා - ඇමරිකානු රැකියා වෙළදපොල අවස්තා අපිට ලැබෙනවා. අපේ ඇඟලුම්, මාංළු, තේ වලට හොඳ වෙළඳපොලක් ලැබෙනවා. ඔය GSP+ ගොංපාට් වගේ නෙවෙයි.

    4. බුද්ධාගමට ප්‍රමුඛතාව නැතිවෙන්නේ නෑ. ඇමරිකාවේ සීග්‍රයෙන්ම පැතිරෙන ආගම බුද්ධාගම ගොඩක් ඇමරිකන් ජාතිකයෝ සැබෑ බුදුදහම සොයාගෙන ලංකාවේ හොඳ ගුණවත් හාමුදුරැවරැ හොයාගෙන එයි. ඒත් ඔය බොරැ මහානායක සංඝනායක කියාගන්න අයට තියෙන තියෙන කේවල් කිරීමේ බලය නං නැතිවෙයි. හම්බයන්ට මෙතන ශරියා දාන්න ලොවෙත් ලැබෙන්නේ නෑ බුර්කා වගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දේ ඉවත් වෙයි.

    5 සංස්කෘතිය - දැනට කාටුන් එකේ ඉඳලා උලවු මාලා නට්‍ය චිත්‍රපටි දක්වා තියෙන ඉන්දියන් මුස්පේන්තු ගතිය නැතිවෙලා අපි පොඩිකාලේ වගේ අයිත් ටීවී බලන්න පුලුවන් තත්වෙකට නැවත එයි. කොහෙමටත් අපිට සුද්දන්ටත් වැඩිය හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් නේ

    5 සැබෑ ලිංගික නිදහස - දැනුවත්වීම එක්කම ලැබෙයි කොල්ලන්ට ලස්සන සුදු ඇමරිකන් කෙල්ලෝ එතකොට කෙල්ලොන්ට සුදු හෝ කලු ඇමරිකන් කොල්ලෝ ලැබෙයි (එවා ඔය ජීවිතේට නාන්නේ නැති 2.5cm ඉන්දියන් එවා වගේ නෙවෙයි දන්නවා නේ). එතකොට ඔය මල් පොන්නයන්ට Trans gender, Heterosexual, Polyamories උංට අසහනේට බුකියේ කොට කොට ඉන්නේ නැතිව තමන් කැමති කටිටිය එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න පුලුවන්. ලිංගික ඊර්ශාව නැතිව.

    ඉතින් මේ යොජනාවලිය ගැන අපක්ෂපාතී ශක්‍යතා අධයනයක් කරලා උගත් බුද්ධිමත් එළකිරි ජනයා මේකේ වාසි අවාසි අවංකවම සඳහන් කරන්න. වැඩේ වාසි වැඩිනං අපි පෙත්සමක් අත්සං කරලා ලංකාවේ ඇමරිකන් තානාපති තුමා හරහා කෙලින්ම ඩොනල් ට්‍රම්ප්ටම ඉදිරිපත් කරමු. අර බාප්පා තුට්ටු දෙකට මේක ඉන්දියාවට දෙන්න කලින්.





    Original Post
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    සොහොන;21578544 said:
    Manda budikada bun

    Trump karaya prshna godaka ene

    U siriyata gahuwa n.k walata gahana dagalanaya

    Thawa mona hutak karaida dane na

    E asen uba meya liyanawa ganga gahuwada bun

    ඉන්දියාවට දෙනවට වඩා 1000% හොඳයි මේක :yes::yes:
     
    • Like
    Reactions: Roma1
    Jan 4, 2012
    620
    99
    0
    Sudda pannala karagatthe maha gon kamak.me wage kalakanni ekka inna wela thiyenne den.kisima diunuwak ne diunu wenneth nathi ratak meka.suddage kale karapu deyakwath karaganna be munta hariyata.hema thanama dushanaya,asadaranaya.sudda pannan nathuwa katta kagena hari hitiyanam ada api katha karanne english,diunu ratawal ekka taraga karanawa ape thiyena danumath ekka.man nam kiyanne sudda pannala karagatthe loku wareddak.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    uba hariyamata kiyala thiyanawa ban! aththatama indian ponnayinta rata dila danawata wada US ewunta dena eka hodai.

    අපි එහෙම ඉන්දියාවට හෝ මුස්ලිම් අන්තවාදයට බලු වෙන්න ඔන නෑ
    බලු වෙනවානං හොද පොශ් (ඩොබර්මන් රොට්වේලර් ලැබ්‍රඩෝ ) විදියට ඇමරිකාවට කෙලින්ම බලු වෙමු :yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    America wa beri nan China hari kamak na ban. Hebei ekek wath meka ganna enne na. Hemadama strike neththan picketing.

    Meke thawa 10-20 years majority thambi wela sinhalayanta muslim president kenek yatathe inna wei.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එතකොට සිංහල ජාතියට මොකද වෙන්නෙ ? සිංහලු සේරම කඩ්ඩෙන් කතා කරනව මට මැවිල පේනව .. :eek:

    සිංහල ජාතියට රට හරි ඉතුරු වෙයි, මේ ආණ්ඩුව ඉන්දියන් කාරයොයි මුස්ලිම් කාරයොයි බෝට්ටු වලින් ගෙනල්ල නේ පදිංචි කරන්නෙ... උන්ගේ ජනාධිපති කෙනෙක් ආපු දාට සිංහල ජාතිය හබක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    Narakama ne a adahasath.. kohomath den apita kiyala kiyanna ithihasaya arunama wena dekuth nane..