::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::
ඔයා දැනටමත් ආදරවන්තයෙක්/ආදරවන්තියක් වෙන්න ඇති.. එහෙමත් නැත්නම් ආදරණිය සුවාමිපුරුෂයෙක්/භාර්යාවක් වෙන්න ඇති… එහෙමත් නැත්නම්, අනාගතයේ ආදරවන්තයෙක්/ආදරවන්තියක් වෙන්න හීන දකින කෙනෙක් වෙන්න ඇති. ඉතින් කැමතියි නේද තමන් ආදරය කරන කෙනාට ආදර වදන් කියන්නට… අපිට ඉංග්‍රීසි ආදර වදන් නම් ඕනි තරම් හොයා පුළුවන්. ඒත් අපේ භාෂාවෙන්ම අපේ දැනෙන හැඟීම් කියන්න පුළුවන් නම් කොච්චර හොදද නේද?
See, how adara wadan will touch your heart and mind.
Enjoy these beautiful Adara wadan and express your feelings by your own language
මේ මොහොතේ හිතට එන ඕනෑම කවි, වදන් මෙහි දමන්න.

Last edited: