කර්නල් ලෆීර් - පරම වීර විභූෂණය

Apr 26, 2017
871
103
0
Earth
කර්නල් ලෆීර් - පරම වීර විභූෂණය

මම මේ කියන්න යන්නෙ පරම වීර විභූෂණය පදක්කම ලැබූ අයගෙන් මම කැමතිම කෙනාගෙ කතාව.

fazley-lafir.jpg

මේ මහත්මයා ගේ නම Fazly Lafir. ඉගෙනගත්තෙ මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයය‍ෙ.

මෙයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ විශේෂ බළකායෙ ආරම්භක සාමාජිකයෙක්. SF badge එක නිර්මාණය කළෙත් මෙතුමා.

z_p-29-True-04.jpg

(වම් පැත්තෙ කොනේම)

ඉකින් ලුතිනන් කර්නල් කෙනෙක් වෙලා ඉන්නකොට 1996 දි කොටි මුලතිව් කඳවුරට ගහල යටත් කරගත්ත යුද්දෙදි මෙතුමා ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වුණා කඳවුරේ ඉතිරිවෙලා මරණය පෙනී පෙනී හිටපු සහෝදර සොල්දාදුවෛා ටික බේරගන්න.

ලුතිනන් කර්නල් කෙනෙක් එහෙම යන්න ඕනෙ නෑ. ඒත් ලෆීර් ස්වේඡාවෙන් ම ඉදිරිපත් වෙලා කමයි ගියේ... අනික පස්සෙන් ගියෙත් නෑ... කඳවුරට ගොඩ බැහැපු පළවෙනි හෙලිකොප්ටරයෙ තමයි අනික් සෙබළු එක්ක මෙතුමා ගියේ.

ඉතින් මෙතුමා පැය ගාණක් පෙරමුණේ ම ඉඳල සටන් කළා... කිහිප වතාවක් ම වෙඩි වැදුණ. මෝටාර් කෑලි වැදුණ.

අන්තිමේ වෙඩි ගණනාවක් ම වැදිල මරණය ළඟා වුණා.

ක්‍රියාන්විකය අකරතුර මේ මහත්මයා රේඩියෝ එකෙන් කියල තියෙනව මේ එයාගේ ජීවිතයේ ලස්සනම රාත්‍රිය කියල.

ඔන්න බලන්න... ඉතා බහුතරයක් තම ජාතියේ නොවන සෙබලු බේරගන්න... ඉහළම නිළධාරයෙක් වෙලත් ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වෙලා ඉස්සරහින් ම ගිහිල්ල මරණය නියත බව දැන දැන සටන් කරපු මෙතුමා අංක 1 first class වීරයෙක් නෙවෙද කියල!

පරම වීර විභූෂණය ලබපු ඉහළම රෑන්ක් එක තිබෙන නිළධාරය තමා මෙතුම

වැඩි විස්තර http://www.lankalibrary.com/phpBB/viewtopic.php?t=3690
 
prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
මමත් මෙතුමා ගැන කියවලා අහලා තියනවා.
මොන ජාතියේ, ආගමේ කෙනෙක් වුවත් මේ රට බේරා ගන්න සටන් කරපු අභීත ලංකා පුත්‍රයෙක්, රණවිරුවෙක්.

එතුමාට නිවන් සුව !!
 
Apr 26, 2017
871
103
0
Earth
Capture.png
:no::no::no:
යකෝ මෙහෙමත් ගුණමකු වෙනවද??? මුන් නමි පොන්නයන්ගෙත් පොන්නයො :baffled::baffled:
 
War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    රටට අපමණව ආදරය කරපු සහ අති විශාල සේවයක් කරපු විශිෂ්ඨ නිලධාරියෙක්. කර්නල් ගාමිණි හෙට්ටිආරච්චි, කර්නල් රාජ් විජේසිරි සහ මෙතුමා කල මෙහෙවර නිසා කොටින්ට කෙලවන්න, නම ඇහුව පමණින් උන්ට මරබිය දැනෙන්න විශේෂ බලකාය නමැති විශිෂ්ඨ බලකාය රටට හිමි වුනා. මෙතුමා සහභාගී වුන මුලතිව් සටන ගැන සම්පුර්ණ සහ වටිනා විස්තරයක් විශේෂ බලකාය ප්‍රකාශයට පත් කල "කිසි විටෙක සතුරාට යටත් නොවන මා" කියන පොතේ තියෙනවා. ඒ පොත කියවද්දී මේ උතුම් මිනිසුන් අපි වෙනුවෙන් කොපමණ කැපවීමක් සහ පරිත්‍යාගයක් කරාද කියල හිතෙනවා. ඒ පොතේ අන්තිමට තියෙන 1996 මුලතිව් සටනේ දිවි පිදූ විශේෂ බලකා විරුවන් සමරන්න ඊළාම් යුද්ධය ඉවර වූ පසු මුලතිව් වල විශේෂ බලකාය විසින් සිදු කරපු විරු සැමරුමේ පින්තූරය දැක්කම අවංකවම ඇහැට කඳුළු එනවා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රටට අපමණව ආදරය කරපු සහ අති විශාල සේවයක් කරපු විශිෂ්ඨ නිලධාරියෙක්. කර්නල් ගාමිණි හෙට්ටිආරච්චි, කර්නල් රාජ් විජේසිරි සහ මෙතුමා කල මෙහෙවර නිසා කොටින්ට කෙලවන්න, නම ඇහුව පමණින් උන්ට මරබිය දැනෙන්න විශේෂ බලකාය නමැති විශිෂ්ඨ බලකාය රටට හිමි වුනා. මෙතුමා සහභාගී වුන මුලතිව් සටන ගැන සම්පුර්ණ සහ වටිනා විස්තරයක් විශේෂ බලකාය ප්‍රකාශයට පත් කල "කිසි විටෙක සතුරාට යටත් නොවන මා" කියන පොතේ තියෙනවා. ඒ පොත කියවද්දී මේ උතුම් මිනිසුන් අපි වෙනුවෙන් කොපමණ කැපවීමක් සහ පරිත්‍යාගයක් කරාද කියල හිතෙනවා. ඒ පොතේ අන්තිමට තියෙන 1996 මුලතිව් සටනේ දිවි පිදූ විශේෂ බලකා විරුවන් සමරන්න ඊළාම් යුද්ධය ඉවර වූ පසු මුලතිව් වල විශේෂ බලකාය විසින් සිදු කරපු විරු සැමරුමේ පින්තූරය දැක්කම අවංකවම ඇහැට කඳුළු එනවා.

    කොහෙද බං ඹය පොත තියෙන්නේ නෙට් එකේ නෑ නේ...:confused:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    oya potha koheda bn tiyenne ? hama thanama baluwa...dan print karanne nadda ? :angry::angry::angry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    කොහෙද බං ඹය පොත තියෙන්නේ නෙට් එකේ නෑ නේ...:confused:

    ඔව් මචන් නෙට් එකේ නම් දන්නා තරමින් නැහැ. මමත් යාලුවෙක් ගෙන් ඉල්ලගෙන කියෙව්වේ. නියම පොතක් මචන්. විශේෂ බලකාය ආරම්භ කරපු හැටි ඉදන් ඊළාම් යුද්දේ ඉවර වෙනකම් විශේෂ බලකාය කරපු මෙහෙයුම් ගැන විස්තර තියෙනවා.

    පොත publish කලේ විශේෂ බලකා රෙජිමේන්තුවෙන්. book shops වල නැත්තම් පොඩ්ඩක් විශේෂ බලකා රෙජිමේන්තුවේ Head Quarters එකට call එකක් දීල බලපන්. සමහර විට ඒගොල්ලො ලග ඇති.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඇයි බන් දැන් ඉන්න මුස්ලිම් උන් මෙහෙම නැත්තේ?? :(