සමථ විදර්ශනා භාවනා,මුල සිට pdf,e books

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    සමථ විදර්ශනා භාවනා,මුල සිට pdf,e books

    මුල ඉදන්ම සමථ,විදර්ශනා භාවනා කරන්න කැමති අයට වටින පොත් ටිකක්..භාවනා ගැන දැනගන්න ඕන හරය මේවයේ පිලිවෙලට පටන් ගන්න තැන ඉදන්ම තියෙනව...කියවන් යද්දි ප්‍රශ්නයක් ආවොත් මේකෙම දාන්න..දන්න කෙනෙක්ට එතකොට උදව් කරන්නත් පුලුවන්නෙ..සමහරු හිතනවා සමථ භාවනා විතරක් ඉස්සෙල්ලා කරලා ධ්‍යාන මට්ටමට වගේ ආවොත් විදර්ශනාව වඩන්න, ඒත් බෞද්ධයෝ වෙලත් විදර්ශනාව වඩන්න අවස්ථාවක් ඇවිල්ලත් ඒක කරේ නැත්තන් වැඩක් නෑ..ඒක හින්ද වෙන භාවනා කරත් නැතත් විදර්ශනාවත් ටික ටික හරි කරන එකයි වටින්නෙ..මොකද බුදු හාමුරුවෝ විතරයි විදර්ශනාව දේශනා කළේ..

    සම සතලිස් කර්මස්ථාන -පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    සමථ භාවනා වල කර්මස්ථාන 40ම පැහැදිලි කරලා තියෙනවා..සමථ භාවනා කරන අයට වටින පොතක්..

    http://download.ifbcnet.org/2015/11/27/%E0%B7%83%E0%B6%B8-%E0%B7%83%E0%B6%AD%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1/

    චත්තලිස්සාකාර මහා විපස්සනා භාවනා -පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි
    විදර්ශනාවෙදි අරමුණු කරගන්න අනිච්චා,දුක්ඛා.... විදිහට වෙන භාවනා අරමුණු 40 ම මේකෙ ව්ස්තර කරල තියෙනව

    http://www.rerukanemahanahimi.lk/pdf/35102381-13-Chattaleesakara-Maha-Vipassana-Bhawana.pdf

    විදර්ශනා භාවනා ක්‍රමය -පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි
    www.ogatharana.org/functions.php?bookname=11_Vidarshana_Bhavana_Kramaya.pdf
    තෙරුවන් සරණයි!!...