මුස්ලිම් වැඩි පුර ජිවත් වෙන ප්රේදෙස

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මුස්ලිම් වැඩි පුර ජිවත් වෙන ප්රේදෙස

    මුස්ලිම් මිනිස්සු වැඩි පුර ජිවත් වෙන ප්රේදෙස පොඩ්ඩක් කියපල්ලකෝ පොඩි වැඩකට .කොළබින් ටිකක් ඇත උනත් කමක් නැහැ .අවිස්සාවේල්ල ,පානදුර වගේ අඩුම ගානේ ළඟ ළඟ ගෙවල් 50 ක් වත් තියෙනවනම් හොඳය්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    thihariya, Gampaha district

    කොළඹ ඉදලා යන්නේ කොහොමද
    අකුරණ
    නුවර නේද එකනම් දුර වැඩි බන්
    wattala , mabola
    කොය් හරියේද,පාරක නමක් වත් දන්නවද
    මාවනැල්ල

    දුර නම් වැඩි ටිකක් තැන්ක්ස්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඇයි නියුක් කරන්නද.
    වටදෙනිය ගෙලිඔය බූවැලි කඩ නුවර
    මාතලෙ උකුවෙල

    නැහැ බන් යාලුවෙකුට බිස්නස් වැඩකටලු