Malinda ge channel ekath patta 
ඔකේ ඇති අලුතක් නම් නෑ
සින්හලෙන් රිවිව් තිබ්බෙ නැති නිසා
කොල්ලෝ ඔව බලන්න ගත්තා.
ලන්කාවේ මොනා තිබුනත්
තවමත් මේගාබයිට් 10 ඉදල විකුනන
හිගන කොම්පැනි කාරයෝන්ගෙන්
කවදනම් අන්ලිමිට්ඩ් කනෙක්සන් ගන්න
පුලුවන් වෙයිද දන්නේ නෑ.
මොනා තිබුනත් හරිහමන් ප්‍රොවරිඩර්
කෙනෙක් නෑ තවම. 4ජී නමට, ඩයලොග් කාරයා හූරන් කනව, ඇස්. එල්. ටී, ලන්කාබෙල් අරන් පපුවේ අමාරුව හදාගන්න වෙනව. අනේ මන්ද බන්. ඒකට මෙහේ
දෙන කනෙක්සන් ජී. බී වලට නෙමෙයි ගෙවන්න ඔන ස්පීඩ් එක මත 16, 64.100 විදියට මාසෙකට 2000 ජී. බී යුස් කලත් එකම ගාන. ලන්කාවේ සක්ක්ලි වගේ අන්ලිමිට්ඩ් කියල 500ජී. බී විතර බාද්දි ලිමිට් කරන්නේ නෑ. කවදානම් ගන්න වෙයිද

Anthimata kiyapu tikatanam elakiri eke samahara unta godaak ridei![]()

8-5 job කරලා එකතැන පල් වෙන එකද?![]()

na na.....uba danne nathi unata u anthima tike hint eka gahuwe EK ekata...ubata eka therune nadda?....
hancock ta nam theruna.....

ජාතිවාදය ගැන දේශපාලනේ ගැන කතා කර කර කාලේ කන එක ගැන කියපු එකද?![]()

ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.