ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි.
එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය.
එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි,
තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත.
මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය.