සුන්ඝාර රසය උද්දීපනය කරන වීඩියෝ
පින්වතුනි සුන්ඝාර රසය උද්දීපනය කරන ලංකාවේ වීඩියෝ මොනවා හරි තියෙනවනම් මට පුද්ගලික පණිවිඩයක් එවනු මැනවි
පින්වතුනි සුන්ඝාර රසය උද්දීපනය කරන ලංකාවේ වීඩියෝ මොනවා හරි තියෙනවනම් මට පුද්ගලික පණිවිඩයක් එවනු මැනවි
පෝය ඊයෙනෙ පුතා පව් කරලත් බැහැ සෘන්ඝාර රසය නැතිව ඉන්නත් බැහැඩීසන්ට් විදිහට වැල හොයන එකෙක් දැක්කමයි
අන්න හරි ඒවා තමාසෘන්ඝාර
පැස්බරෙක් අතේ ගහන එකක් එවන්නද.?
BUMP
පෝය ඊයෙනෙ පුතා පව් කරලත් බැහැ සෘන්ඝාර රසය නැතිව ඉන්නත් බැහැ

යකෝ කොටෝ..!!
මේ ලැබිල තියන මනුස්ස ආත්මෙ ජීවිතයේ යතාර්තය තේරුම් ගන්න බලපන්..![]()
Ayi pm karanne apith baluwoth hoda nadda
ශෘංගාර, අන්න එහෙමයි ඒක ලියන්නේ.ඔක්කොටම කලින් වචනේ හරියට ලියන්න ඉගෙන ගනින්.දැන් අහන්නෙපා, වචනේ වැරදියට ලිව්වම නගින් නැද්ද වගේ මෝඩ ප්‍රශ්න.කරන කොයි දේ උනත් හරියට කරපන්.
ශෘංගාර රසය කියන්නේ එහෙම පහත් හැඟීමක් නෙමෙයි.වැල වීඩියෝ වලින් කරන්නේ, ඉතාම පහත් ආශාවක් ඇති කරනවා මිසක්, නියම විදියට ශෘංගාරය ඇති කිරීමක් නෙමෙයි.ඒවා බැලුවම වෙන්නේ, මානසිකව අසහනයට පත්වෙන එක.ඒක දුරදිග ගියොත්, උබ බැඳපු දවසක, වෙන මිනිහෙකුට කියලා, උබේ ගෑනිට වැඩේ දෙනවා බලන් ඉන්න තරම් උබේ මානසිකත්වය පිරිහෙයි.තරහකට නෙමෙයි කියන්නේ, උබේම හොඳට.පොඩ්ඩක් හිතලා බලපන්.