හිතට වැදුන කෙනෙක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතට වැදුන කෙනෙක්

    හිතට වැදුන කෙනෙක් බම්ප් එකක් දාල යන්න :love::love::love:

    2yvt4ki.jpg

    මාත් උබල වගේ හිටිය කාලයක් තිබුණා . බුදු සරණයි උබල ඔක්කොටොම:love::love:
    ටිපෝ එක උඩ නැගන් ඉන්න දෙන්නා අක්කයි මායි වගේමයි........:love::love:
    පින්තුරේ බුකියේ තිබිල වයිෆ් සේව් කරලා තිබුනේ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියල වැඩක් නැහැ බ්‍රෝ
    පට්ටයි දුකයි දැක්කම
    මේ මේ සැරේ එකක්ද බන් කොහෙද
    පොඩි එවුන් ටික මල් වලට වඩා ලස්ස්සන්යි
    :yes::yes::cool::cool:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියල වැඩක් නැහැ බ්‍රෝ
    පට්ටයි දුකයි දැක්කම
    මේ මේ සැරේ එකක්ද බන් කොහෙද
    පොඩි එවුන් ටික මල් වලට වඩා ලස්ස්සන්යි
    :yes::yes::cool::cool:

    බලපන් ඔතන ටිකක් ලොකු පොඩි උන් ටික මල් කඩල ගොටු ගහලා මේස හදල ගේමක් ගහල රටක් දින්නා වගේ සතුටින් ඉන්න හැටියි අනික් පොඩි උන් දෙන්න ලොකු වැඩක් කරන්න හයියක් නැතත් මලක් දෙකක් කඩල දීල හරි උපරිමෙන් සතුට විදින හැටි...... පත්තරේ දාන්න වටින පින්තුරයක්:love:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මෙම දෙයක් තියෙ අපෙ අය පොඩි දන්සලක් එහෙම තිබ්බොත් යන්න් නැ :rofl:
    හැම තැනදිම එක එහෙමය් :angry:
    ගාල්ලෙ පලතුරු මකට් එකෙ බෙහෙත් ගහපු පලතුරු ගන්න්ව
    ඒ හරියක පොඩියට අබ දොඩන් පැපොල් ගෙඩි ටිකක් දාන් ඉන්න මනුස්සය දිහ බැරිලවත් බලන්නෙ නෑ :no:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බලපන් ඔතන ටිකක් ලොකු පොඩි උන් ටික මල් කඩල ගොටු ගහලා මේස හදල ගේමක් ගහල රටක් දින්නා වගේ සතුටින් ඉන්න හැටියි අනික් පොඩි උන් දෙන්න ලොකු වැඩක් කරන්න හයියක් නැතත් මලක් දෙකක් කඩල දීල හරි උපරිමෙන් සතුට විදින හැටි...... පත්තරේ දාන්න වටින පින්තුරයක්:love:

    :yes::yes:
    ow ban mata dhukath hithuna ban
    oyawage podi ewun dakkama henata hangeembara wenwa

    paththre yanne nane ban me wage lassana pinthura

    onnam paper news network walata mail daala balahan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙම දෙයක් තියෙ අපෙ අය පොඩි දන්සලක් එහෙම තිබ්බොත් යන්න් නැ :rofl:
    හැම තැනදිම එක එහෙමය් :angry:
    ගාල්ලෙ පලතුරු මකට් එකෙ බෙහෙත් ගහපු පලතුරු ගන්න්ව
    ඒ හරියක පොඩියට අබ දොඩන් පැපොල් ගෙඩි ටිකක් දාන් ඉන්න මනුස්සය දිහ බැරිලවත් බලන්නෙ නෑ :no:
    මමනම් පොලට ගියොත් යන්නෙම ආච්චිලා සීයල පොඩියට තියන් ඉන්න එළවලු පලතුරු ගන්න.
    ඒ මිනිස්සු ළග වත්තේ, ගමේ වැවෙන අල වර්ග එළවලු පලතුරු ගොඩක් වර්ග හොයාගන්න පුළුවන්. හොයාගන්න බැරි දෙයක් කිව්වොත් රට පෙරලලා හරි හොයන් එනවා.
    කොහොමත් එනකොට කීයක් හරි වැඩියෙන් දීලත් එන්නේ, අහිංසක දෙමව්පියෝ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බලපන් ඔතන ටිකක් ලොකු පොඩි උන් ටික මල් කඩල ගොටු ගහලා මේස හදල ගේමක් ගහල රටක් දින්නා වගේ සතුටින් ඉන්න හැටියි අනික් පොඩි උන් දෙන්න ලොකු වැඩක් කරන්න හයියක් නැතත් මලක් දෙකක් කඩල දීල හරි උපරිමෙන් සතුට විදින හැටි...... පත්තරේ දාන්න වටින පින්තුරයක්:love:
    :yes::yes: මාරම හිතට වදින ෆොටෝ එකක්. අපිටත් ඒ පොඩි අයගෙ සතුට දැනෙනව ෆොටෝ එක බැලුවම. :D:love:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22