ගේක_ප්ලෑන් එක පාස් කරගන්න
ඉඩමේ ප්ලෑන් එක නම් යන්තන් පාස් කරගත්තා.තාප්පේ සීන් එක නිසා සෑහෙන්න කල් ගියා ඒක පාස් කරගන්න.ගේ ප්ලෑන් එක පාස් කරගන්න කොච්චර කල් යනවද බන්.ඉඩමේ ප්ලෑන් එක පාස් නම් ගේ ප්ලෑන් එක පාස් කරගන්නේ නැති උනත් ගේ හදන්න පුළුවන් නේද පස්සේ පාස් කරගන්න.මගේ යාලුවෙක් ඉන්නවා එහෙම කරපු.ඌ නම් කිව්වා අවුලක් උනේ නැහැ කියලා.බෑන්ක් ලෝන් ගන්නවානම් විතරලු ගේ ප්ලෑන් එක ඉක්මනට පාස් කරගන්න ඕන.