lankawe posh නංගිලාට සුද්දීගෙන් පාඩමක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    lankawe posh නංගිලාට සුද්දීගෙන් පාඩමක්

    18447017_1391902287543360_7889658001066761314_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක රූපෙකින් දහසක් දේ කියයි. මට කියන්න දෙයක් නෑ. මෙච්චරකල් බටහිර කාන්තාවන් වෙනුවෙන් කතාකළ එකගැන මට ආඩම්බරයි.
     
    • Like
    Reactions: mag123

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උන් ලංකාවට එන්නේ සංචාරයට බන්...:lol: උන්ට ඕව අලුත් අත්දැකීම්...:yes: අනික ලංකාව කියන්නේ උන්ට විදේශ රටක්...මෙහෙ මොකෙක්වත් ඕකුන්ව අදුරන්නෙත් නැහැ...:rofl: අනික අපේ කළු මිනිස්සු සුද්දොන්ට වඩා පහලයි කියල උන් හිතන් ඉන්නේ...:rolleyes: ඉතින් ඒ ගෑනි එතන බිම නිදන් හිටියත් අපේ මිනිස්සු උන්ව උසස් කරලා සලකනවා කියල උන් දන්නවා..:lol:

    උන් අනික ට්‍රිප් එකක් ආවම එකේ ෆුල් ආතල් එක ගන්නවා...:) උබල උනත් නුවර එළියේ ගියාම අහු වෙන ගලක් උඩ ඉදන් ෆොටෝ ගහනවා...:rofl: ඒ උනාට ගමේ හන්දියට ගියාම හන්දිය මැද්දේ තියෙන ගල් උඩ ඉදන් ෆොටෝ ගහන්නේ නැහැනේ? :lol: ඕක තමා සරල සිද්දිය ඔතන...:yes: අපිට පිට තැනක කරන්න පුළුවන් දේවල් අපේ තැන වල අපි කරන්නේ නැහැ..:rolleyes: ලංකාවේ කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උනත් ඔහොම ඉන්නේ නැහැ..:P ඉන්න අවශ්‍ය නැහැ...තේරුමක් නැහැ...මොකෝ ඔහොම කිළුටු ඇදන් සපත්තු මහන උන් අපිට අරුම පුදුම දේවල් නෙමෙයි...:rofl:

    අපේ ලංකාවේ කෙල්ලෝ හරි කොල්ලෝ හරි වෙන රටකට ගිහින් හිගන සුද්දෙක් හායි කිව්වොත් ඌව බදාගෙන ඉඹගෙන සෙල්ෆි ගහලත් ෆේස්බුක් දායි..:lol: එත් සුද්දියෝ ඒ රටේ හිගන්නෝ ළඟ ඔහොම ඉන්නේ නැහැ..ඕකයි සීන් එක...:rofl:

    අපේ ගොබ්බ ෆේස්බුක් පිටු කාරයන්ට කොහෙද ඔච්චර දෙයක් තේරෙන්නේ...උන් මොනාහරි දැක්කම පුක උඩ දාගෙන පොස්ට් හදන ජාතියේ උන් නේ...:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක රූපෙකින් දහසක් දේ කියයි. මට කියන්න දෙයක් නෑ. මෙච්චරකල් බටහිර කාන්තාවන් වෙනුවෙන් කතාකළ එකගැන මට ආඩම්බරයි.

    අනේ නිකන් පලයන් බන් යන්න...:lol:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    උන් ලංකාවට එන්නේ සංචාරයට බන්...:lol: උන්ට ඕව අලුත් අත්දැකීම්...:yes: අනික ලංකාව කියන්නේ උන්ට විදේශ රටක්...මෙහෙ මොකෙක්වත් ඕකුන්ව අදුරන්නෙත් නැහැ...:rofl: අනික අපේ කළු මිනිස්සු සුද්දොන්ට වඩා පහලයි කියල උන් හිතන් ඉන්නේ...:rolleyes: ඉතින් ඒ ගෑනි එතන බිම නිදන් හිටියත් අපේ මිනිස්සු උන්ව උසස් කරලා සලකනවා කියල උන් දන්නවා..:lol:

    උන් අනික ට්‍රිප් එකක් ආවම එකේ ෆුල් ආතල් එක ගන්නවා...:) උබල උනත් නුවර එළියේ ගියාම අහු වෙන ගලක් උඩ ඉදන් ෆොටෝ ගහනවා...:rofl: ඒ උනාට ගමේ හන්දියට ගියාම හන්දිය මැද්දේ තියෙන ගල් උඩ ඉදන් ෆොටෝ ගහන්නේ නැහැනේ? :lol: ඕක තමා සරල සිද්දිය ඔතන...:yes: අපිට පිට තැනක කරන්න පුළුවන් දේවල් අපේ තැන වල අපි කරන්නේ නැහැ..:rolleyes: ලංකාවේ කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උනත් ඔහොම ඉන්නේ නැහැ..:P ඉන්න අවශ්‍ය නැහැ...තේරුමක් නැහැ...මොකෝ ඔහොම කිළුටු ඇදන් සපත්තු මහන උන් අපිට අරුම පුදුම දේවල් නෙමෙයි...:rofl:

    අපේ ලංකාවේ කෙල්ලෝ හරි කොල්ලෝ හරි වෙන රටකට ගිහින් හිගන සුද්දෙක් හායි කිව්වොත් ඌව බදාගෙන ඉඹගෙන සෙල්ෆි ගහලත් ෆේස්බුක් දායි..:lol: එත් සුද්දියෝ ඒ රටේ හිගන්නෝ ළඟ ඔහොම ඉන්නේ නැහැ..ඕකයි සීන් එක...:rofl:

    අපේ ගොබ්බ ෆේස්බුක් පිටු කාරයන්ට කොහෙද ඔච්චර දෙයක් තේරෙන්නේ...උන් මොනාහරි දැක්කම පුක උඩ දාගෙන පොස්ට් හදන ජාතියේ උන් නේ...:lol::lol:

    :yes::yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    ම්ම්ම්ම් ඒත් මම දැකල තියෙනව කොළඹ කොටුවේ, ජේතවනාරාමේ ලඟ හිඟන්නොත් එක්ක ඉඳගෙන කතා කර කර ඉන්න සුද්දියො. :sorry::sorry::sorry:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ම්ම්ම්ම් ඒත් මම දැකල තියෙනව කොළඹ කොටුවේ, ජේතවනාරාමේ ලඟ හිඟන්නොත් එක්ක ඉඳගෙන කතා කර කර ඉන්න සුද්දියො. :sorry::sorry::sorry:

    :baffled: ඉතින් ඔව්..උන් ට්‍රිප් එක ආවම අලුත් එක්ස්පීරියන්ස් එකක් නිසා එහෙම කතා කරනවා..:)

    මමත් නම් හිගන මිනිස්සු එක්ක කතා කරන්නේ බන් ඕනේ තරම්...:rofl: බස් ස්ටෑන්ඩ් එකේ එහෙම ඉන්නකොට කම්මැලි වෙලාවට කතා කරනව්..:lol: ඔහේ හිතෙන දෙයක් අහනවා...:yes:

    කෝ උබල අපි ගැන පොස්ට් හදන්නේ නැහැනේ..:rofl: පිට රටක එකෙක් කිව්වොත් නම් පුක උඩ දාගෙන වදින්නේ :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් ලංකාවට එන්නේ සංචාරයට බන්...:lol: උන්ට ඕව අලුත් අත්දැකීම්...:yes: අනික ලංකාව කියන්නේ උන්ට විදේශ රටක්...මෙහෙ මොකෙක්වත් ඕකුන්ව අදුරන්නෙත් නැහැ...:rofl: අනික අපේ කළු මිනිස්සු සුද්දොන්ට වඩා පහලයි කියල උන් හිතන් ඉන්නේ...:rolleyes: ඉතින් ඒ ගෑනි එතන බිම නිදන් හිටියත් අපේ මිනිස්සු උන්ව උසස් කරලා සලකනවා කියල උන් දන්නවා..:lol:

    උන් අනික ට්‍රිප් එකක් ආවම එකේ ෆුල් ආතල් එක ගන්නවා...:) උබල උනත් නුවර එළියේ ගියාම අහු වෙන ගලක් උඩ ඉදන් ෆොටෝ ගහනවා...:rofl: ඒ උනාට ගමේ හන්දියට ගියාම හන්දිය මැද්දේ තියෙන ගල් උඩ ඉදන් ෆොටෝ ගහන්නේ නැහැනේ? :lol: ඕක තමා සරල සිද්දිය ඔතන...:yes: අපිට පිට තැනක කරන්න පුළුවන් දේවල් අපේ තැන වල අපි කරන්නේ නැහැ..:rolleyes: ලංකාවේ කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උනත් ඔහොම ඉන්නේ නැහැ..:P ඉන්න අවශ්‍ය නැහැ...තේරුමක් නැහැ...මොකෝ ඔහොම කිළුටු ඇදන් සපත්තු මහන උන් අපිට අරුම පුදුම දේවල් නෙමෙයි...:rofl:

    අපේ ලංකාවේ කෙල්ලෝ හරි කොල්ලෝ හරි වෙන රටකට ගිහින් හිගන සුද්දෙක් හායි කිව්වොත් ඌව බදාගෙන ඉඹගෙන සෙල්ෆි ගහලත් ෆේස්බුක් දායි..:lol: එත් සුද්දියෝ ඒ රටේ හිගන්නෝ ළඟ ඔහොම ඉන්නේ නැහැ..ඕකයි සීන් එක...:rofl:

    අපේ ගොබ්බ ෆේස්බුක් පිටු කාරයන්ට කොහෙද ඔච්චර දෙයක් තේරෙන්නේ...උන් මොනාහරි දැක්කම පුක උඩ දාගෙන පොස්ට් හදන ජාතියේ උන් නේ...:lol::lol:

    ඔහොම සනිකව ලිදේ දාන්න එපා යකු....... එකෙක් දාලා තිබ්බා සුද්දියෝ හරි නිහතමානියි කියලත්............... :lol::P
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28

    uba hari bn..