ඉන්දියාවෙ උන්ට වතුර වල තියෙන අගය
ඉන්දියාවෙ උන්ට තේරෙන වතුර වල අගය

Sellur K Raju කියන ඉන්දියානු දේශපාලඥයෙක්ගෙ වැඩක් වතුර වාශ්ප වෙන හින්ද රෙජිෆෝම් දාල වහනව

රෙජිෆෝම් වලට ටේප් අලෝනව

ETCA ගැහුවට පස්සෙ මේ වගේ මිනිස්සු ලංකාවටත් එනව එහෙම නං අපිට පායන කාලෙටත් ජලාශ වල වතුර ඉතුරු කරගෙන ජල විදුලිය ගන්න පුලුවන්