වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..
ඔව් ඔව් මිනිහෝ පලවෙනි කොටස දැම්මට පස්සේ ඉතිං තියෙන්නේ දෙවනි කොටසනේ.. බූරුවෙක්ද තෝ..
එදා ටෙන්ඩර් එකක් අපිට එන තැන දක්වා කියල දුන්නනේ.. අද එතන එතන ඉදන් ඉස්සරහට කියල දෙන්නං..
මේ කොටස කියෝල වැඩක් නෑ මූසලයෝ තෝ පලවෙනි කොටස කියෙව්වේ නැත්තං..
ආ... බල්ල වගේ බුර බුර ගිහිල්ලා මේක කියෝල වරෙං හොරිකඩය..
ටෙන්ඩර් එම තමන්ට හම්බුනාට පස්සේ මුලින්ම කරන්න ඕනේ පර්ෆෝමන්ස් බොන්ඩ් එක ගන්න එක..
මේක රක්ශණ සමාගමක් හරහා බොහොම පහසුවෙන් ගන්න පුලුවන්..
උන් ඔෆිස් එකටම ගෙනල්ල දෙනව..
පර්ෆෝමන්ස් බොන්ඩ් එකත් අරගෙන පලයං ආයේ උඹට ටෙන්ඩර් එක ප්‍රධානය කරපු ආයතනයට..
මේ වෙනකොට උඹ හැබැයි උබේ ආයතනයට සීල් එක හදාගෙන තියෙන්න ඕනේ..
සීල් එකත් අරගෙන ගිහිල්ලා ඇග්‍රීමන්ට් එක සයින් කරන්න තියෙන්නේ..
ඔව් ඉතිං පෑනකුත් අරන් යන්න ඕනේ තමයි මුස්පේන්තු මක බල්ලෝ නැත්තං අත්සන් කරන්නේ තොගේ ඇටෙන්ද?
ඔන්න මේ වෙනකොට උඹට සම්පූර්ණ වශයෙන්ම වැඩේ හම්බවෙලා ඉවරයි.. ඕනේනං උඹට මෙතෙන්දී ඇඩ්වාන්ස් එකක් ඉල්ලනත් පුළුවන් නැත්තං නිකං ඉන්නත් පුළුවන්.. සල්ලි අවුලක් තියෙනවා නං 10% ඇඩ්වාන්ස් ඉල්ලපං.
දැන් තියෙන්නේ දඩි බිඩි ගාලා වැඩේ ගහන එක..
අන්තිම සරලයි..
මුලින්ම මතක ඇතුවම කරන්න ඕන දේ තමයි ABC ගේන්න ඉන්න තැනින් සාම්පල් එකක් අදාල ආයතනයට භාරදෙන එක.. උඹ පාරට ABC සේරම ගෙනල්ල දානකං ඉදල උබේ ABC ටික රිජෙක්ට් කරොත් උඹට පුකෙන් තමා යන්න වෙන්නේ කොලපතක් බැදගෙන.. එහෙම උනාම බර ගානක ජරාවක් දෙන්න වෙනව බේරෙන්න..
ඔහොම මිස්ටේක් එකක් උන ගමන් උඹේ කන්ස්ට්‍රක්ශන් එතනින්ම ඉවරයි බල්ලෝ..
ඒ හින්ද පලවෙනිම දේ උඹ ගේන පස්, ABC වගේ හැමදේකම සාම්පල් එකක් කලින්ම උඹට වැඩේ දීපු ආයතනයට භාරදීපං..
උන් ඊටපස්සේ ලැබ් ටෙස්ට් කරලා උඹට රිපෝර්ට් එක දෙනව.. ඕකේ නං එතනින්ම බඩු ගනිං.. ෆේල් උනොත් වෙන ගල් මෝලකින් ඇදපං..
බඩු හරි නං මෙතනින් එහා වැඩේ හරිම සරලයි.. ග්‍රීක් නෙමෙයි..
උඹට වැඩේට TO කෙනෙක්ව උබේ සේවායෝජක ආයතනයෙන් හම්බෙනවා..
මුලින්ම රු 30000ක් විතර උගේ අත මිට මොලවපං.. වැඩේ පොඩි හින්ද ඒ ගාන ඇති..
නැත්තං ඌ උඹට අම්බ වහක් වෙනවා..
ඌ එතකොට උඹට ඕන ටෙක්නිකල් නොලේජ් එක දෙනවා..
වැඩේ සරලයි..
මුලින්ම JCB එකක් ගෙනල්ල පාරේ ලෙවල් එකක් ගහන්න ඕනේ..
ඒ කිව්වේ බුරූ ගොන් බල්ලෝ පාර මට්ටම් කරගන්න ඕනේ..
JCB ඩ්‍රයිවර්ට පාර ලෙවල් ගහන්න කිව්වම ඌ වැඩේ දන්නවා.. පාර ලෙවල් ගහපුවම උඹට යම්කිසි පස් ප්‍රමාණයක් සෙට් වෙනවා..
පස හොදනං ඒකත් උඹට විකුණගත්ත හැකි..
ලෙවල් ගැහුවට පස්සේ ABC ඕන ප්‍රමාණේ ගෙනල්ල බාගනිං..
පාරේ පලල දාන්න කියන උස මට්ටම අනුව තමයි කොච්චර යනවද කියල තීරණය වෙන්නේ.. අවශ්‍ය ප්‍රමාණය උඹට ටෙන්ඩර් කරපු BOQ එහෙමත් නැත්තං ප්‍රමාණ බිල් පත්‍රයේ තියෙනව..
ඒකෙ තිබුනිත් මීටර් කියුබ් 100යි කියල උඹ මුලින්ම 80ක් විතර ගෙනල්ල බලපං.. පස්සේ මදි ප්‍රමාණේ බලල ඕඩර් කරපං..
ටෙන්ඩර් ඩොකියුමන්ට් එකේ 100ක් තිබුනා කියල තෝ පුක් ගැට්ට ගහන අවලං වේ* වගේ එක පාරම 100 ඕඩර් කරන්න එපා.. ගොඩක් වෙලාවට BOQ එකේ තියෙන ප්රමාණෙය වඩා අඩුවෙන් පරයෝ බඩු යන්නේ..
දැන් තියෙන්නේ ඉතුරු ජෝගිය..
ඊටපස්සේ තියෙන්නේ..
දැන් ඉතුරු වැඩ ටික කරන්න උබට මෝටර් ග්‍රේඩර් එකක් ඕන වෙනවා..
මේ මැශින් කොහෙන්ද මම හොයාගන්නේ කියල බයවෙන්න දෙයක් නෑ පර බල්ලෝ..
මේව ඔක්කොම රෙන්ට් කරන්න තියෙනව PRD එකේ..
උන්ගෙන් ඉල්ලුවම උන් මැශින්ස් දෙනවා..
නමුත් උඹ ලිඛිතව ඉල්ලිමක් කරන්න ඕනේ උඹට ඕනේ මැශින්සි ඉල්ලල..
මෝටර් ග්‍රේඩර් එකක් පැයකට 4500 - 4900 අතර වෙනවා..
නමුත් මේක උඹ අතින් ගෙවන්න ඕනේ නෑ.. උන් බිලෙන් ඒක අඩු කරගන්නවා.. ඇත්තටම මේක ලොකු සහනයක් උඹට.. අතේ මැශින් වලට දෙන්න සල්ලි නැතත් උඹට වැඩේ කරගන්න පුළුවන්..
ඒකයි මම මුලින්ම කිව්වේ බිගිනර් කෙනෙකුට වැඩ පුරුදු වෙන්න හොදම ආයතනය තමයි PRD එක..
පහත්බිම් එකත් එක්ක එහෙම වැඩ කරන්න ගියොත් පුක එරෙන්නේ පොඩි එරිල්ලක්ක් නෙමෙයී..
පුක එරෙනවා ආයේ නෑ පුකේ හිලෙන් ආමශෙට යනකං මඩ යන විදිහට..
ඒ නිසා හොදම දේ මුලින්ම PRD වැඩකට අත ගහන එක..
මෝටර් ග්‍රේඩර් එක ගෙනාවට පස්සේ ඒකෙන් ABC උඹට කියල තියෙන මට්ටමට ලෙවල් කරන්නයි තියෙන්නේ..
උඹට අගල් 5ට නං ABC එලන්න තියෙන්නේ ඒක ග්‍රේඩර් එකේ ඩ්‍රයිවර්ට කියන්නයි තියෙන්නේ අගල 5ට ගල් කපන්න කියල..
ආ අස ඇතිනේ... උඹට නෙමෙයි ගොන් පරයෝ පාරේ බාපු ගල්..
වැඩේ ඉවරවෙලා උඹ ඕනෙනං ඌට කියල ගලක් කපාගනිං වනචර බල්ල..
අගල් 5ට ABC ලෙවල් එක ගහන්න කිව්වම ඌ ග්‍රේඩර් එකේ බ්ලේඩ් එක ඒ ගානට එජස්ට් කරල ලෙවල් එක ගහනවා..
මේකට මහ වෙලාවක් යන්නේ පැය තුනෙන් 4න් වැඩේ කරගන්න පුළුවන්..
ඊටපස්සේ බවුසර් එකක් ගෙනල්ලා මේ ABC පාර උඩින් හොදට වතුර අල්ලන්න ඕනේ.. වැඩේ තියෙන්නේඑ මේ වෙනකොට උඹ ලොකු රෝලකුත් ගෙනල්ල තියෙන්නෙ ඕනේ.. රෝලෙ ට්‍රාන්ස්පෝට් එකට සාමන්‍යයෙන් ගෙන්න ගෙනියන්න දෙකටම 40000ක් වගේ යනවා.. පැයක රේට් එක 3500ක් වගේ වෙනවා..
වතුර දාපු ගමන් රෝලෙන් තලන්නයි තියෙන්නේ හොදට කම්පැක්ට් වෙන්න.. වැඩේ හුරු උනාම කම්පැක්ශන් හරි කියල ඇහැට තේරෙනවා..
උඹට TO කෙනෙක් දීල තියෙන්නේ පකටද මිනිහෝ උගෙන් අහඔඅං කම්පැක්ශන් හරිද කියල ඌට තේරෙනව ඒක.
කොහොමත් උන්ගේ ලැබ් එකකින් ඇවිල්ලා කම්පැක්ශන් ටෙස්ට් එකක් කරනවා.. මදිනං කියනවා ඒක ලොකු අවුලක් නෑ.. මදි කිව්වොත් තව ටිකක් තලන්න තියෙන්නේ.. රෝල් පැය 10ක් විතර වැඩ කරන්න වෙයි නෝර්මලි..
ඊටපස්සේ මිනිහෝ තව පොඩි දෙයයි කරන්න තියෙන්නේ ඒ තමයි කෝලාස් ගහන එක..
හු*නවා දාල ඒ මොනවද ඒ..
හරි හරි මූසල පර බල්ලෝ නහින්නේ නැතුව ඉදපං මෙතන..
කෝලස් කියන්නේ තාර වගේ මිශ්‍රණයක්..
උණු කරන්න දෙයක් නෑ..
මේක නිකං ගම් එකක් වගේ දෙයක්..
ABC හොදට ඇලිලා හිටින්න ගහන්නේ මේක..
මේ බැරල් එකක් රු 11000ක් වගේ වෙනවා ලක්ශ 5ක පොඩි ප්‍රොජෙක්ට් එකකට මෙයින් බැරල් 2ක් තිබ්බම හොදටම ඇති..
වතුර එකට තුනක් කලවං කරන්න පුළුවන් මේවට..
කලවං කරලා අරගෙන ප්‍රයිම් මැශින් එකකින් මේක ස්ප්‍රේ කරගෙන යන්න විතරයි තියෙන්නේ.. ප්‍රයිම් මැශින් එකක් හොයාගන්න අමාරු උනොත් මල් බකට් එකෙ ඉහපං.. අර ඉස්සර තාර දාන්නේ අන්න ඒ වගේ.. මේකත් මේ තාර වගේම එකක් තම පකෝ..
ඊටපස්සේ වැලි පොඩ්ඩක් ගෙනල්ල ඕක උඩින් ඉහල දාපං වැඩේ ක්ලෝස් මුස්පේන්තු හොරිකඩ බල්ලෝ..
දැන් කරන්න තියෙන්නේ බිල දාන එක..
බිලක් කිව්වට තොට ඕන ඕන විදිහට බිල් දාන්න බෑ පරයෝ..
ඒකට උන් දෙන බිල්කොල වගයක් තියෙනවා..
උඹේ TO ට කිව්වම ඌ බිල හදල දෙයි..
මේක ගිහිල්ලා PRD හෙඩ් ඔෆිස් එකට භාරදුන්නම සති තුනකින් වගේ උඹට වැඩේ වටිනාකමින් 95% චෙක් එකක් හම්බවෙයි..
බිල ගිහිං දුන්නට පස්සේ පොඩ්ඩක් ඉතින් පස්සෙන්ම ඉන්න වෙනවා නැත්තං සල්ලි ගන්ම අමාරුයි..
ඉතුරු 5% හම්බවෙන්නේ මාස 6කින්..
ඒක රිටෙන්ශන් විදිහට කපාගන්නවා..
මාස 6කින් පස්සේ වැඩේ තියෙන අඩුපාඩු බලල තමයි ඒක රිලීස් කරන්නේ.. පාර බැහැලා එජ් එහෙම කැඩිලා තිබුනොත් උඹ ආයේ ඒ ටික හදල දෙනකං ඒ ඉතුරු සල්ලි උඹට ලැබෙන්නේ නෑ... ඒවා කම්ප්ලීට් කරාම සල්ලි හම්බවෙනවා..
වැඩේ මෙහෙමයි ඉතිං බිල ගිහිං දුන්නට පස්සේ ඉතිං පස්සෙන්ම යන්න වෙනවා සල්ලි ගන්න නං..
ඒක තමයි ඉතිං ටිකක් අමාරු වැඩේ හැබැයි පස්සෙන්ම හිට්යොත් ගන්න පුලුවන් බැරි නෑ..
නෝර්මලි ලක්ශ 5ක වැඩක් ලක්ශ 3න් ගොඩදාන්න පුළුවන් හරියට කලොත්.. දවස් 10යි යන්නේ වැඩේට..
මහ ලොකු ගේමක් නෑ හොරිකඩ පර බල්ලෝ බයවෙන්න දෙයක් නෑ..
මම කියපු සේරම දේවල් පිලිවෙලකට කරං වරෙං වරදින්නේ නෑ වැඩේ කීයටවත් කුම්මැහි මූසල පරයෝ..
ත්‍රෙඩ් එක කියෙව්වනං තියෙන ප්‍රශ්නයක් අහපං නැත්තං ඔටෝගෙන මෙතන මූසලය වගේ තවත් බලාගෙන ඉන්නේ නැතුව ආපු දිහක් බලාගෙන පලයං මිනිහෝ යන්න..
ගොං බල්ල..