අඩුම කාලෙකින් degree එකක්
ලංකාවේ අඩුම කාලෙකින් කරන්න පුළුවන් UGC approved degree මොනවද තියෙන්නේ ?
IT, Business Management වගේ එකක්..
නාකියි දැන්. කසාදයක් බඳින්න කලින් ඩිග්රියක් කරගන්න බැලුවේ
ලංකාවේ අඩුම කාලෙකින් කරන්න පුළුවන් UGC approved degree මොනවද තියෙන්නේ ?
IT, Business Management වගේ එකක්..
නාකියි දැන්. කසාදයක් බඳින්න කලින් ඩිග්රියක් කරගන්න බැලුවේ

A 9 ක් තිබ්බා.
(ඒ කියන්නේ කම්ප්ලිට් නෑ නේ )
එදායින් පස්සේ ගියේ නෑ
දැන් 27. තව අවුරුදු 5 ක් කරොත් 32 