මං සීනි නැතුව හැදුවා ,,.

මමත් ගොඩක් වෙලාවට සීනි නැතිව හදන්නේ ගෙදරට කවුරු හරි ආවොත් නන් සිනි ටිකක් දානවා![]()
මං සීනි නැතුව හැදුවා ,,.
මමත් ගොඩක් වෙලාවට සීනි නැතිව හදන්නේ ගෙදරට කවුරු හරි ආවොත් නන් සිනි ටිකක් දානවා![]()
එතකොට ඒක මොන සම්බල්ද?
වැදගත්ම දේ තමයි මිරිස් දාන්න ඕන ළූණූ ටිකක් බැදුනම, නැත්නම් මිරිස් කළු පාට වෙනවා

ඔයා කෑම රෙසපි දැම්මට අපි හදන එකක් යෑ 
එනිවේ තෑන්ක්ස් !සීනි නැතුව කෑ හැකි බොලසීනී නැතිව සීනීසම්බල්ඔයා කෑම රෙසපි දැම්මට අපි හදන එකක් යෑ
එනිවේ තෑන්ක්ස් !

සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??
එහෙනම්.. ඈදි ගත්තනම්.. විටක් කාරිය සප්පායම් වෙලාම යන්ටැඑහෙනම්.. ඈදි ගත්තනම්.. විටක් කාරිය සප්පායම් වෙලාම යන්ටැ
sorry. තේරුම නොඑනවා. help

එක පාරක් හැදුවම කොච්චර කල් තියාගන්ඩ පුලුවන්ද?

සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??
මගෙ තාම යටි බඩ කීං ගානවා බොල ඒ දැකලා..![]()
ඊට කලිනුත් ඔහොමම එකක් ඇහුවා..ඔය ප්රශ්නේ අහන්ඩමද කොහෙද රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
තව ටිකක් ප්රශ්නය පැහැදිලි කෙරුවනම් යම්කිසි පිළිතුරක් ලබා දෙන්ඩ පුළුවන්කමක් තිබුන
සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??