ලොව විශාලතම එළිමහන් තටාකය
බොහෝ අමතක නොවන හෝටල් තටාක තිබුනත් කිසිවක්, චිලියේ "san alfonso del mar" හි එළිමහන් පිහිනුම් තටාකය සමග තරග කළ නොහැක.
මුහුදු තීරය දිගේ, මිනිසා විසින් නිර්මාණය කරන ලද දැවැන්ත තටාකයක් වන අතර ඔලිම්පික් පිහිනුම් තටාක 20ක පමණ ජල ධාරිතාවක් මෙහි අල්ලයි.[ගැලන් මිලියන 66ක් පමණ ]
මෙයට දෙවැනි වන තටාකයද මෙයට වඩා 6ගුණයක් කුඩා එකක් බව මෙහි නිරමපාකයන් පවසයි..
මෙම තටාංගනය ගිනස් වාර්තා අතරට ගොස් ඇත්තේ දිගින් පමණක් නොව,ලෝකයේ ගබුරුතම තටාකයද මෙය වේ.එහි ගබුරුතම තැන අඩි 115කි
.
ඒ වගේම මෙය සිසිල්ව තබන්න වාර්ෂිකව වියදම ඩොලර් මිලියන 2ක් පමණ වැයවේ.මෙයට ජලය සපයන්නේ පිරිපහදු කල මුහුදු ජලය වේ.