ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න

    [FONT=&quot]ජීවිතයෙන් [/FONT][FONT=&quot]සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ[/FONT][FONT=&quot] සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්.

    [/FONT][FONT=&quot]ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත්[/FONT][FONT=&quot]දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට[/FONT][FONT=&quot]බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා.
    නිවැරදි කොට්ටයක් තෝරා
    [/FONT][FONT=&quot]නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හුස්ම ගැනීමේ[/FONT][FONT=&quot]අපහසුතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට[/FONT][FONT=&quot]පුළුවන්.
    ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්
    [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වඩාත් සුදුසු[/FONT][FONT=&quot] කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි.



    [/FONT]
    [FONT=&quot]
    wrong-and-right-pillows1.png
    [/FONT][FONT=&quot]
    [/FONT]ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට බාධාවක් වගේම ශරීරයේ අබාධ රැසකට හේතුවක් වෙනවා.. නිවැරදි කොට්ටයක් තෝරා නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා, නින්දේ දී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇති කරන දේ සිදුවෙන්නට පුළුවන්. ඒවගේම වෛද්‍යවරු පවසන්නේ බොහෙමයක් කොන්දේ වේදනාවන්, වඩාත් සුදුසු කොට්ටයක් තෝරා ගැනිමෙන් පමණක් සුවකල හැකි බවයි.


    PillowPostureExamples.png

    [FONT=&quot]නිවැරදි කොට්ටයක් තෝරා ගන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබට ගැලපෙන කොට්ටයක් තෝරා ගන්නා විට සිරුරේ[/FONT][FONT=&quot]ප්‍රමණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෑදීමට යෙදාගත් අමුද්‍රව්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොයිතරම් වෙලාවක් නින්ද සදහා වැය[/FONT][FONT=&quot]කරනවද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔබ නිදා[/FONT][FONT=&quot]ගන්නා ඉරියව්වයි. සාමාන්‍ය කොට්ටයක උස අගල් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot]ත් අතර විය යුතු බවයි[/FONT][FONT=&quot]පවසන්නේ. ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව කොට්ටයේ උස අඩු වැඩි විය යුතුයි.[/FONT]
    [FONT=&quot]ඔබ මුහුණ ඉහලට සිටින සේ නිදා ගන්නවා නම්[/FONT]
    [FONT=&quot]මේ විදහට නිදා ගන්නව නම් ඔබ තෝරාගත යුත්තේ උසින්[/FONT][FONT=&quot]අඩු කොට්ටයක්. උසින් වැඩි කොට්ටයක් තෝරා[/FONT][FONT=&quot]ගතහොත් ඔබේ හිස ඉදිරියට [/FONT][FONT=&quot]තල්ලුවීමක් සිදුවන නිසා උදෑසන අවදිවීමේ දී[/FONT][FONT=&quot]අපහසුතාවයක් ඇතිවෙනවා. මේ[/FONT][FONT=&quot]අකාරයට නිදා ගැනීමේ දී කොන්දේ අපහසුතාවයක් ඇති වේ නම් දණහිස් වලට යටින්[/FONT][FONT=&quot]කොට්ටයක් තබා ගැනීම සුදුසු වනවා.[/FONT]
    sleep-neck-pain.jpg

    [FONT=&quot]පැත්තට හැරී නිදා ගන්නවා නම්[/FONT]
    [FONT=&quot]නිදා ගැනීමට සුදුසුම ඉරියව්ව තමයි මේක. මේ විදහට[/FONT][FONT=&quot]නිදාගන්න අය ටිකක් උසින් යුතු කොට්ටයක් තෝරාගත යුතුයි. මෙම කොට්ටය කොදු ඇට[/FONT][FONT=&quot]පෙල සෘජුව තාබා ගැනීමට බෙල්ලට සහ හිසට හොද ආධාරකයක් විය යුතුය. ඒ වගේම[/FONT][FONT=&quot]කොට්ටයෙන් කොන්දට හෝ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි. කොන්දට ඇති[/FONT][FONT=&quot]විය හැකි අපහසුතා මගහරවා ගන්න දණහිස් අතර කොට්ටයක් තබා ගන්න පුළුවන්.[/FONT]
    Products_Pillows_photo2_loveexchange-mobile.jpg
    [FONT=&quot]
    බඩ යටට සිටින සේ[/FONT][FONT=&quot] නිදා ගන්නවා නම්,[/FONT]

    [FONT=&quot]මේ විදහට නිදා ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි.[/FONT][FONT=&quot]ඒත් මේ [/FONT][FONT=&quot]ඉරියව්වෙන් නිදා ගන්න අය[/FONT][FONT=&quot] පාවිච්චි කල යුත්තේ ඉතාමත් උසින් අඩු[/FONT][FONT=&quot]පැතලි කොට්ටයක්. නැත්නම් කොට්ටය හිසට තබන්නේ [/FONT][FONT=&quot]නැතිව ඉනට යටින් කොට්ටය තැබීම[/FONT][FONT=&quot]වඩාත් සුදුසු වෙනවා.[/FONT]
    On_stomach_new_pillow.jpg

    (අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි)
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    TFS

    [FONT=&quot]
    බඩ යටට සිටින සේ[/FONT][FONT=&quot] නිදා ගන්නවා නම්,[/FONT]

    [FONT=&quot]මේ විදහට නිදා ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි.[/FONT]
    On_stomach_new_pillow.jpg

    ai hoda na kiyanne?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    TFS


    ai hoda na kiyanne?

    mam danna widiyata nam heart eka hoda neh kiyala thama kiyanne.. ee wunata matath ninda yanne ohomai ban... hebei mage style eka poddak witara ithin wenas... samara weleta oluwata kotte neh.. :rofl:eka bade side ekata set wenna thiyanwa .. oya image eke wage bada yatama nemei..:eek: nikan side eken jack ekak wage.. :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    mam danna widiyata nam heart eka hoda neh kiyala thama kiyanne.. ee wunata matath ninda yanne ohomai ban... hebei mage style eka poddak witara ithin wenas... samara weleta oluwata kotte neh.. :rofl:eka bade side ekata set wenna thiyanwa .. oya image eke wage bada yatama nemei..:eek: nikan side eken jack ekak wage.. :P

    me too, me too, kotte nathnam athak hari yata wenawa