මචන්ල මන් අහල තියෙනව කුංෆු කියන්නෙ කැලේ භාවනා කරන හාමුදුරුවරුන්ට මංකොල්ල කාරයන්ගෙන්, සත්තුන්ගෙන් අරාක්ෂා වෙන්න දෙවිවරු දීපු දෙයක් කියල,
එතකොට දෙවිවරුන්ගෙන් ඉගෙන ගන්න එකත් මේවගේද?
https://m.youtube.com/watch?v=6vMO3XmNXe4
[YOUTUBE]6vMO3XmNXe4[/YOUTUBE]

කවුද බන් ඔය තියරි ගොඩනගන්නේ
මන්නම් අහල තියෙන්නේ කුන්ෆු වල උපත 0ඔය කිව්වා වගේ සොරසතුරන්ගෙන් මන්කොල්ලකරයන්ගේනන් බේරෙන්න කැලේ හටපු සත්තු උන්ගේ හැසිරීම සහ උන් පහරදීමේ ක්‍රම අද්‍යනය කරලා ඒ ගොල්ලෝ විසින්ම නිපද්වගත්ත ශාස්ත්‍රයක් කියලා
බලපන් කුංෆු වල සත්තුන්ගේ නම් වලින් ගොඩක් fighting style තියෙනවා
ඒ සත්තු විදියටම attack කරන්න,පහර මගාරින්න

ow , saththunge hasireemen thamay godak krama ekathu karala thiyenne.
thread eka dala thiyenne greek/rome mokak hari ekka patalawagena.![]()
උබල මේව ගැන දන්නවද
වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ් - ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (Acquired savant syndrome)

eaka mekata sambandayak naane , dan kiyanna hadanne ehema wenne deviyo unta deepu nisa kiyalada ??![]()

කුංෆු එහෙම ලැබුන දෙයක්ද කියලනං හරියට දන්නෑ එහෙම වෙන්න බැරුවත් ඇති දෙවියන්ට කව්ද දන්නෙ අපි වගේම මනුස්ස හැඩේ ශරීර තියෙනවද කියල ඒත් චීන්නු දෙවියන්ගෙන් හිත දියුණු කිරීමෙන් දනුම ලබාගෙන නං තියෙනව කුංෆු හැර චීන්නු අතීන්ද්‍රිය ක්‍රම වලිං ගත්ත දැනුම තියෙනව![]()
![]()

ඉතිං බං සක්‍ර දෙවියන්ට මාතලී කියල ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව කියන්නෙ වාහනේකුත් තියෙනව කියල කියන එකනෙ
ඉතිං අනිත් ඒව බැැරිද

උඹට 100%ක්ම ශුවර්ද ඒ වාහන ඩ්‍රයිවර්ල අපේ ලෝකෙ වාහන වගේ අපේ ලෝකෙ ඩ්‍රයිවර්ල වගේ කියල ? මිනිස්සු තේරුම් ගන්න පහසුවෙන්න දකින්න තියෙන දේවල් වලිං විස්තර කලා වෙන්න බැරිද ?![]()
![]()

උබට මාව මතක නැතිව අැති
Astral world එකත් මේවගේ, හැගීම් දැනීම් තියෙනව

උබට මාව මතක නැතිව අැති
Astral world එකත් මේවගේ, හැගීම් දැනීම් තියෙනව

මෙට්‍රික්ස් ෆිල්ම් එකේ තියෙන්නේ වෙනම කතාවක් නේ...
කුන්ෆු කියන්නේ චීනෙන් මේ ලෝකෙට බිහි වෙච්ච දෙයක් නෙවෙයි.
කුන්ෆු කියන්නේ ඉන්දියාවේ හිටපු හාමුදුරුවරු තමාගේ ආත්ම ආරක්ශාව උදෙසා සත්තුන්ගේ ඉරියව් අනුසාරයෙන් පුරුදු වෙච්ච කලාවකට.
ඉන්දියාවේ ඉදන් බෝධි ධර්මන් කියලා කෙනෙක් යනවා චීනෙට.
එයාගෙන් තමයි චීනෙට කුන්ෆු කියන දේ ගියේ.
බෝධි ධර්මන් කියන්නේ බුදුන්ගේ දැක්ම පස්සේ ගිය කෙනෙක්.
කුන්ෆු , තායි චී සටන් වල බුදුන්ගේ අතේ මුද්‍රා අනුසාරයෙන් හැදුනු ටෙක්නීක්ස් තියනවා.
කුන්ෆු වල තියන පවර්ෆුල්ම ශොට්ස් තමා ඒවා.
බුද්ධා පාල්ම් ටෙක්නීක්ස් කියලා කියන්නේ ඒවට.
Buddha Palm Technique.
බුද්ධා පාල්ම් ටෙක්නීක් එක හරියට දන්න කවුරුත් නෑ මේ ලෝකේ දැන්.
උබේ එක්ස්පීරියන්ස් ටිකක් කියපන් බලන්න. කාව හරි හම්බුනාද? කතාබහ කලාද?![]()
මේ වගේම හැඟීම් දැනීම් ? උඹට අඩුම ගානෙ උඹට හැඟෙන විදිහට තමයි මට හැඟෙන්නෙ කියලවත් ශුවර්ද ?![]()
![]()