පව් බං හිනා වෙන්න එපා. තාම පොඩි එකානේ.
දෙරණෙදි විතරයි ඕකට හරියට කතා කරන්න පුලුවන්. මොකද වෙන්නෙ කියලා දන්නවනේ මුලින්ම.

UNP එකේ නායකයොන්ට ළමයෙක්වත් නැහැනේ.නැත්නම් මූව උන්ට කම්පෙයාර් කරන්න තිබ්බා..හා නැද්ද...![]()

UNP එකේ නායකයොන්ට ළමයෙක්වත් නැහැනේ.නැත්නම් මූව උන්ට කම්පෙයාර් කරන්න තිබ්බා..හා නැද්ද...![]()

පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු
ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු
නෙක තරු රැසින් එලසට නොම වේය දුරු
![]()
![]()
![]()

යකෝ මේ නාකි ගැන නෙමෙයි මම කිව්වේ මුන්ගේ ළමයි ගැන.![]()