ජොබ් නැ බන්. එපා වෙලා ඉන්නෙ.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    ජොබ් නැ බන්. එපා වෙලා ඉන්නෙ.

    ජොබ් නැ බන් එපා වෙලා ඉන්නෙ. :(

    බිසිනස් ඇඩ්මිනිස්ට්‍රෙශන් ස්පෙශල් ඩිග්‍රේ එකක් තියෙනවා. චාර්ටර්ඩ් අකෞන්ටන්සි බිසිනස් ලෙවල් ඉවර කරා.

    අවුරුද්දක් එස්පිරියන්ස් තියෙනවා.

    20,000ක් වත් සැලරි දෙන්න කැමති නැ බන්. ශ්‍රමය සූරා කන ලබ්බෙ රටක් මේක. :growl::growl:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    වෙන රටකටවත් ට්‍රැයි එකක් දීලා බලපන්. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ :(
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    වෙන රටකටවත් ට්‍රැයි එකක් දීලා බලපන්. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ :(

    යනව නම් ජොබ් එකක් සෙට් කරන් යන්න වෙනව නෙහ්. කොහොමද මෙහෙ ඉදන් ජොබක් සෙට් කරගන්නෙ ?? :nerd:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    Orange IT, Global Systems Solutions wage BPO wala 50k+ ganna aya innawa kiyala ahala thiyenawa. try karala balanna.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Eththatama mara dukai ban, Degree ekak wenakan egana ganna kochchara dukak widinna wenawada. O/l, A/L walata panthi gihin mona kattak kanna wenawada. Anthimedi Job ekak hoyaganna daha duk widinna wenawa.
     
    ජොබ් නැ බන් එපා වෙලා ඉන්නෙ. :(

    බිසිනස් ඇඩ්මිනිස්ට්‍රෙශන් ස්පෙශල් ඩිග්‍රේ එකක් තියෙනවා. චාර්ටර්ඩ් අකෞන්ටන්සි බිසිනස් ලෙවල් ඉවර කරා.

    අවුරුද්දක් එස්පිරියන්ස් තියෙනවා.

    20,000ක් වත් සැලරි දෙන්න කැමති නැ බන්. ශ්‍රමය සූරා කන ලබ්බෙ රටක් මේක. :growl::growl:

    ජ පුර ද ?? :lol::rofl:
    ඇයි උබ ගිය ගමන් 50k දීලා වැඩට ගනී කියලා හිතුව ද
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;21656061 said:
    ජ පුර ද ?? :lol::rofl:
    ඇයි උබ ගිය ගමන් 50k දීලා වැඩට ගනී කියලා හිතුව ද

    50ක් නෙමෙ බන් 30ක් වත්.

    ගිය ගමන් නෙමෙ නෙ බන් 1year එස්පිරියන්ස් තියෙනවා.
    20ක් වත් නැ කියන්නෙ ජොබ් එක කරන්න යන වියදම වත් කවර් නෑ නෙ බොල. :growl:
     

    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    danna kenek kiyanna dihram 6000 salary ekak athida dubai wala job ekkata. ituruwak karanna puluwanda?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Eththatama mara dukai ban, Degree ekak wenakan egana ganna kochchara dukak widinna wenawada. O/l, A/L walata panthi gihin mona kattak kanna wenawada. Anthimedi Job ekak hoyaganna daha duk widinna wenawa.

    බිසිනස් එකක් කරන්න හිතිල තියෙන්නෙ බන්. මුන්ට කබුරල මාසෙට 1 lac හම්බෙයි උපරිම උනොත්. :growl:

    අපි කාපු කට්ටෙ හැටියට සතුටක් නැ බන්. :sorry:

    එත් අවුරුදු ගානක් ඉගෙනගත්තුව අපතෙ යනවා කියලත් හිතෙනව බිසිනස් වලට බැස්සොත්. :(:(
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    විල්සන් මාමා;21656158 said:
    Awruddak witara oya salary ekata work karala experiences hadagena loku salary ekakata yanna balanna. Experiences nathuwa loku salary ekak denne naha machan. Loku commitments nathtam oya ganata tikak kal wada karapan.

    හ්ම් thanks for the advice bro. :(
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machan dubai wage palayanko
    2k withara ganna balagena
    Lankawe hitiyoth meka
    m_Vv_Oak_Gmi_KQYEpc1_Dl.jpg.gif
    thamai ithin
    Karanna wenne