වගාවට/පදිංචියට ඉඩමක් විකිනීමට ......
මගේ ඉඩමක් තියෙනවා මොනරාගල -බදුල්ල පාරේ බඩල්කුඹුර ටව්න් එකේ ඉන්දල මොනරාගල පැත්තට 1.5 km වගේ එනකොට හම්බෙන පුස්සැල්ලව හන්දියේ ඉඳල මීටර් 500 ක් වගේ ඇතුලට වෙන්න .පර්චස් 83 ක් තියෙඅනවා .වය්ෆ්ගේ ගම එහෙ එක ගත්තේ ගම්මිරිස් වගා කරන්න ඒ එක්කම ගේ හදල පදිංචි වෙන්න හිතාගෙන .ගේත් වහල දක්වා හැදුව.කාමර 3ය් ,සාලේ ,කුස්සිය,කෑම කාමරය සහ නාන කාමරය එළියෙන් ටොය්ලට් 1 ක් එක්ක .වර්ග අඩි 1280 ක් තියෙනවා ගෙදර .වහල ගහන්න ලී කොටසක් ගෙනත් තියෙන්නේ ෂිට් ඔක්කොමත් අරන් තියෙන්නේ .ටැප් ලය්න්,කරන්ට් ඇවිත් තියෙන්නේ ගෙදරට අරගෙන නම් නැහැ
ගම්මිරිසුත් හිටෙව්වා බැලුවේ කලේ වය්ෆ්ගේ තාත්ත ඒත් ඒවගේ නම් ලොකු සරුවක් දැනට නැහැ .මොකද එයාගේ වැඩත් එක්ක මගේ වැඩෙත් කරන්න අමාරු නිසා බෙහෙත් .පෝර මොකුත්ම හිටෙව්වට පස්සෙම දාන්න බැරි උනා ..මට යන්න පුළුවන් උනෙත් හිටවන දවසේ විතරය් මගේ වැඩත් එක්ක ඒවාට වෙලාව නැති උනා .හරියට වැඩේ කර ගත්ත නම් හොඳ ලාබයක් ගන්න පුළුවන් .
මම බැලුවේ මේක විකුණලා දාල කොලඹ පැත්තෙන් ඉඩමක් ගන්න කියල .විකුනන්නේ වෙන කිසිම හේතුවකට නෙමේ මගේ වැඩය් පොඩි දෙන්නගේ වැඩය් කරන්න ගත්තම ඉඩම ගැන බලන්න වෙන්නෙම නැහැ අනෙක වියදමත් එක්ක බැලුවම ඉතුරු වැඩ ටික කර ගන්න සල්ලි ඉතුරු වෙන්නෙත් නැහැ. ලක්ෂ 12 කට වගේ තමා දෙන්න බලාපොරොත්තුව .ගන්න කෙනාට පට්ට වාසිය් වහල ගහගෙන ගෙදර ඇතුලේ වැඩ ටික ඉවර කරගෙන පදිංචි වෙන්න තියෙන්නේ .ගම්මිරිස් වගාවෙන්ම අවරුදු 6-7කින්ම ඔය ගාන හොයන්න පුළුවන් ලේසියෙන්ම .වගාවට/පදිංචියට ඉඩමක් හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න තව පොඩ්ඩක් ගාන එහෙ මෙහෙ කරලා දෙන්නම් .