තරු 5හේ කෑමක් කන්නෙ කොහොමද ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තරු 5හේ කෑමක් කන්නෙ කොහොමද ??

    අද නොදන්න උන්ට මම කියාදෙන්න යන්නෙ කොහොමද තරු 5/7 හෝටලේකට ගිහින් සිට්ඩවුන් ඩිනර් එකක් ගන්නෙ කියල . මේක බුෆේ එකකට ගියත් මේ විදිහම තමයි බන් .

    අපිට ඉදගත්ත ගමන් මුලින්ම සර්ව් කරන්නෙ සුප් එකක් .චිකන් ,මට්න්,බීෆ් හරි වෙජිටබල් හරි කැමති මගුලක් . මේකත් එක්ක පොඩි බනිස් ගෙඩි දෙනව .මේ වෙලාව වෙනකොට ටේබල් එකේ බටර් බෝට් එකක් තියනව පහල තියනව වගේ



    ඔය උඩ තියන පොඩි බනිස් වර්ගෙ තම තියෙන්නෙ .බටර් පිහියෙන් බටර් ගගෙන කන්න පුලුවන් සුප් බොන ගමන් . බටර් ගාන්නෙ බනිසෙන් පොඩි කෑල්ලක් කඩල අරගෙන පිහියෙන් ගාල කන්නෙ .නැතිව මුලු බනිසෙම ගාල ඇදල අරින්න එපා .මේ බනිස් ඇති තරමක් උබට කෑම වේල ඉවර වෙනකන්ම කන්න පුලුවන් .

    සූප් එක බොන්න තියන හැන්ද ටිකක් ගැබුරුයි .ටේබල් ඇරේන්ජ්මන්ට් එක අනුව උබට හැදි 5ක් තියෙන්න පුලුවන් .හරි එක උබ හොයාගන්න ඕන

    ඊට පස්සෙ උබට හම්බෙන්නෙ ස්ටාටර් එක .මේකෙ බිත්තර ,ඉස්සො,රෝල්ස් ,එලවලු වගේ දේවල් වලින් පොඩ්ඩක් තියෙන්න පුලුවන් .ඇත්තටම මේකෙ කන්න දෙයක් නෑ බන් .දැක්කම මොනා කරන්නද මේ හූනුබිජ්ජ කියල හිතෙනව .



    මේක කන්න උබට ටේබල් එකේ පහල තියන විදිහට 3යි 4යි තෝරගනින්




    මේකට පස්සෙ උබට හම්බෙනව ෆිශ් පෝශන් එක .


    තඩි මාලු කෑල්ලක් . ඇරල දාපන් පුතේ මොන විදිහට හදල තිබ්බත් :P:P . මේකත් එක්ක උබට වයිට් වයින් බොන්න පුලුවන් .ඒක තියෙන්නෙ 12 ග්ලාස් එකේ . මේක කන්න උබට 1යි 6යි තමා ගන්න ඕන .

    මේකට පස්සෙ තියෙන්නෙ මේන් පෝශන් එක .තඩි මස් පලුවක් තමා ඉතින් :yes::yes::yes:





    මේකත් එක්ක උබට රතු වයින් හම්බෙනව .ඒක බොන්න ගනින් 11 වීදුරුව .කන්න ගනින් 2යි 5යි :rolleyes::rolleyes::rolleyes:

    මේකට පස්සෙ ඩෙසර්ට් එක .උඩ තියන එකෙන් කන්න ඕන බඩු දෙක ගනින් .මොකද මේ වෙනකොට ටේබල් එකේ ඔක්කොම අයින් වෙලා ඒ දෙක විතරයි ඉතුරු වෙන්නෙ .

    මේකට පස්සෙ උබට පොඩි කෝපි එකක් සමග සුරුට්ටුවක් බොන්න පුලුවන් උබ කැමතිනම්

    තව දෙයක් ටේබල් එකේ ඉදගන්නකොටම ටේබල් සර්වියට් එක උකුලට දාගනින් . ඩෙසර්ට් එක කනකොට අයින් කරන්න පුලුවන් කැමතිනම් .එතකන් ඒක තියෙන්න ඕන


    මහන්සියි යකෝ කොටලම .මෙන්න මේක ඔබල සප් එකක් දියන් ඉතින් මෙතන


    බැරිනම් බම්ප් එකක් වත් දාපන් .

     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    බුෆේ එකකට ගිහිල්ලා Payments කරන්නේ කොහොමද් බන්. මුලින් සල්ලි පේ කරන්න ඕනද නැත්නම් කාලා පේ කරනවද. කොතනටද පේ කරන්න ඕන
    Rep++++++++
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බුෆේ එකකට ගිහිල්ලා Payments කරන්නේ කොහොමද් බන්. මුලින් සල්ලි පේ කරන්න ඕනද නැත්නම් කාලා පේ කරනවද. කොතනටද පේ කරන්න ඕන
    Rep++++++++

    උබ කෝල් කරල ටේබල් එකක් බුක් කරපන් .උබ එතනට ගියාට පස්සෙ උබව ටේබල් එකෙන් ගෙනිහින් ඉන්දල උබේ ID එක ඉල්ලගෙන කාල ඉවර උනහම බිල ගෙනත් දෙනව .ඒ ගැන බය වෙන්න එපා :yes::yes::yes::yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බුෆේ එකකට ගිහිල්ලා Payments කරන්නේ කොහොමද් බන්. මුලින් සල්ලි පේ කරන්න ඕනද නැත්නම් කාලා පේ කරනවද. කොතනටද පේ කරන්න ඕන
    Rep++++++++

    Most of the fivestar will give you the bill after the meal
     
    • Like
    Reactions: Randima3000

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාලා ඉවර වුනාම හැදි ගෑරුප්පු තියන්න‍ ඕන විදිහ?
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    උබ කෝල් කරල ටේබල් එකක් බුක් කරපන් .උබ එතනට ගියාට පස්සෙ උබව ටේබල් එකෙන් ගෙනිහින් ඉන්දල උබේ ID එක ඉල්ලගෙන කාල ඉවර උනහම බිල ගෙනත් දෙනව .ඒ ගැන බය වෙන්න එපා :yes::yes::yes::yes:

    අඩේ....:rolleyes::rolleyes:

    Most of the fivestar will give you the bill after the meal

    Rep++++++++
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාලා ඉවර වුනාම හැදි ගෑරුප්පු තියන්න‍ ඕන විදිහ?

    පාවිච්චි කරන උපකරන දෙක හරි පැත්තට හරවල ඔරලෝසුවෙ 12 පැත්තට තියපන් එක ලගින් .ඒ කියන්නෙ උබ කාල ඉවරයි