ISIS පිලිපීනයටත් කෙලවයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ISIS පිලිපීනයටත් කෙලවයි

    පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්‍රස්තයෝ පිලීපීන නගරයක් ආක්‍රමණය කරයි

    SIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව වාර්තාවනවා.

    සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්‍රස්තයින් ආකාරයට හැඳ පැළඳගෙන සිටි මෙම තුවක්කුකරුවන් නිවෙස් වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින් සිටින බවයි.

    ඔවුන් මරාවි නගරයේ කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා තිබෙනවා.එමෙන්ම අදාළ ස්ථානන්හි අයි එස් ධජයද ඔසවා තිබෙන බව වාර්තාවනවා.

    එරට රජයේ හමුදාව හා පොලීසිය ත්‍රස්තයින් සමගින් දරුණු වෙඩි හුවමාරුවක නිරත වන බවත්,භීතියෙන් තැතිගෙන සිටින නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

    මේ නිසා මරාවි නගරය අයත් මින්දානෝ පලාතට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

    කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

    සමාජ මාධ්‍ය වලින් වාර්තා වන ආකාරයට මරාවි බන්ධනාගාරය අත්පත් කරගත් ත්‍රස්තයන් එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.එමෙන්ම හමුදා නිළධාරීන් දෙදෙනෙකු හා ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, මරාවි රෝහලේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති බවත් වාර්තාවනවා.

    18581939_648298775380383_152407916252194997_n.jpg

    18620340_648292822047645_7398784728515219649_n.jpg

    18670913_648293252047602_1372252451147633440_n.jpg

    marawi-gunfire.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ රටේ මුස්ලිම් මිනිස්සු එහෙම නෑ:no::no:.ඒ අය හරිම සාමකාමීයි.ජාතිවාදී සිංහලයන් සුළු ජාතීන්ට කරන අසාධාරණකම් වහාම නැවැතිය යුතුයි:yes:.දැන් මේ thread එක දැකලා මුස්ලිම් සහෝදරයින්ග‍ෙ හිත රිදුනා‍ෙත්, මේක GT අයියට කියලා delete කරන්න.:angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඔකුන්ට ශොට් එක හම්බෙයි අර දැන් ඉන්න ප්‍රසිඩන්ට් කාරය ටිකක් තදය නේ

    කට විතරයි බන්.මිනිහා ෂොට් එක දෙන්නේ කුඩුකාරයින්ට විතරයි වගේ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,650
    838
    113
    Hamilton, NZ
    ගෙරි තම්බි යන යන තැන රෙනවා. පරිනාමයට ලක් නෙවු ජාතියක් :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    Martial law dala ehe south part ekata.. pora March wage qwa oka tackle karanna beinm martial law dala denawa kiala
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැනට ලැබිලා තියන ආරංචි විදිහට පිලිපීන ජනාධිපතිගෙන් අනියම් ආකාරයේ IIS එකට උදව් සපයනවා කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    රිටන් එක හම්බවෙයි ඔය කිට්ටුව දැන් ඇමරිකන් කාරයොන්ගේ නැව් ගානක් තියෙනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/

    මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..!
    - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි -

    “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා.
    කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා.
    10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා.

    :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලාහ් හු අක්බර්

    ක්‍රිස්තියානුවන්ට අබ සරණයි.