වැසිකිළියට යන කාන්තාවන් නීරීක්ෂණය කරමින් සිටි පුද්ගලයෙකු අසල්වාසී තරුණයෙකුගේ පහර දීමෙන් අද (25දා) මියගොස් ඇතැයි කෑගල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඹන්පිටිය ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාට පහරදුන් 19වන වියේ පසුවන තරුණයෙකු පොලීසියට භාරවී ඇති අතර, ඒ අනුව අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Neth news