වැස්ස-ගංවතුර

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    URGENT වැස්ස-ගංවතුර

    18671306_973038709505902_4875491630387826044_n.jpg



    flood-warning.jpg


    අධික වර්ෂාවත් සමග ගිං, නිල්වලා හා කළු ගංගා මේ වන විට ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
    එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, කැලණි ගඟේ ජල මට්ටම ද ගංවතුර මට්ටම දක්වා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින බව ය.

    මීට අමතරව අත්තනගලු ඔය හා බෙන්තර ගඟ ද ගංවතුර මට්ටමක් දක්වා ළඟා වෙමින් ඇති බව ඇය සඳහන් කළා ය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සභකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ගංගා දෙපස අවදානම් කලාපවල ජීවත් වන ජනතාව වහාම ඉවත් විය යුතු බව ය.

    rain-nature-animated-gif-17.gif



    second-2-june-Calendar-date-script.png

    වෙනකල් බඩු බනිස් .....
    වැඩි මිසක් අඩුවක් නෑලු..... අද දවල් වෙද්දි අනිත් පැති වලටත් ටොපිය සෙට් වෙනවා ලු.....



    ගමේ අප්ඩේට්ස් දාපල්ලා..... සප් ඒකක් ඔනි නම් ඒකත් දාපල්ලා.....

    Traffic අප්ඩේට්ස් දාපල්ලා

    පුත්තලම් ඩිස්ට්‍රිකේ නම් අව්ලක් නෑ තාම..... පොඩ්ඩ පොඩ්ඩ වහින්නේ.....

    18670779_973042379505535_3482223510616523703_n.jpg


    18664523_973039789505794_7592020566269569124_n.jpg


    රත්නපුර සීවලී ක්‍රීඩාංගනය. 07:25am
    18664701_973059536170486_7420562697245690812_n.jpg


    18739744_973045139505259_6087797171483189668_n.jpg


    18622328_973060146170425_4025103170732822717_n.jpg


    18765684_973072569502516_3594435530593874227_n.jpg

    ගාල්ල , මාතර දිස්ත‍්‍රික් ඇතුළු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඊයේ (26) රාත‍්‍රීයේ තද වැසි ඇති වුණා.

    ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගං වතුර අවස්ථාවන්හිදී යට නොවන ප‍්‍රදේශ පවා මේ වනවිට ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් සඳහන් කළා.

    ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.

    කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ජූනි මස 02 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි ඇති විය හැකි බවයි.​
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ ගමටත් ඊයේ උදේ ඉඳන් හොඳටම වහිනවා හැබැයි
    යට වෙන්නේ නම් නෑ
     
    • Like
    Reactions: yosh371

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Baddegama.
    vahinava denuth.
    gin gange wathura vedi venava.
    deniyaayata,neluwata thaama vahinavalu.eheta vahina vathura Baddegama haraha thamai bahinne.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට යන්න වහිනවා සිංහලු. අපේ පැත්ත යටවෙනව ඒත් අපි ඉන්න හරිය යටවෙන්නෙ නෑ. වටේටම හම්බවෙයි වගේ මේපාර නම්.:sorry: