>>> සර්පයෙකු දෂ්ට කළවිට.... <<<
Source :- Ada.lk
සර්පයෙකු දෂ්ට කළවිට අනුගමනය කළ යුතු කරුණු 7ක්
Source :- Ada.lk
bump
තව වැදගත්ම දෙයක් තමයි රෝගියාගේ බිය නැති කරන එක. ලන්කාවේ මාරාන්විතික විෂ සහිත සර්පයින් ඉන්නේ ටික දෙනයි. ගොඩක් දෂ්ඨ කිරිම් නිර්විශ හෝ මදවිශ සර්පයින් වෙන්න පුලුවන්. විශ සහිත සර්පයෙක් දෂ්ඨ කලත් විශ ශරිරයට ඇතුල් නොවෙන්න පුලුවන්.විශ ඇතුල් වුනත් අවශ්‍ය ප්‍රතිවිශ රෝහල්වල තියෙනවා
තව වේදනාවට පැරසිටමෝල් දෙන්න පුලුවන්. එත් ඇස්පිරින් වර්ග දෙන්න එපා


Karapincha kola + Githel
වටිනවා මචං![]()
bump
bump

