ගංවතුරත් Business Opportunity එකක් බවට පත් කරලා, ඒක සාධාරණීය කරන කැරි කතා හදන්න පුළුවන් කැරිම ජනතාවක් බ්‍රෝ අපට ඉන්නේ.
wolfi ගේ අම්මට හැම නියං කාලයේම වතුර ලැබේවා!!!
EDIT 01 :
ඊලග කැරි සාධාරණ ටෝක් එක
මචන් මට ටී ශර්ට් එකකින් ලාබේ තියෙන්නේ 20% මචන්. මම 25%ක්ම දෙන්නේ මගේ අතින් මචන්.. bhahhahahaha
ballekta jaathaka una uba wage ekek![]()
haters la nethi thenak na bro oyala wage aya apita thawa one!!මචන් ලා අපෙ උන් අලුත් වැඩක් පටන් ගත්තා , ගොඩාක් උන් කැමති නැ නිකන් සාහනාදාර සදහා ආදාර කරන්න. එක හින්දා අපෙ ටි ශර්ට් එකක් මිලදි ගෙන දැන් ඔයාලාටත් පුලුවන් ගංවතුරෙන් විපතට පත් වෙච්ච අයට උදව් කරන්න. මෙක ප්‍රොෆිට් බලන් කරන වැඩක් නෙවේ.
අපි මෙ හැම සෙල් එකකින්ම 25% සහානාදාර සදහා යොදවනවා, අපි Event එක කරලා Photos ටිකත් මෙ ත්‍ර්ඩ් එකටම දනවා, Event එක කරන දවසද දැනුම් දෙන්නම්.
මෙ ටිශර්ට් එක ඔබට කැමති සයිස් එකකින් ගන්න පුලුවන්,
Cash on delivery තාමා දැනට කරන්නෙ.
මෙ තියෙන්නෙ ටිශර්ට් එක.
![]()
ඔයාලට මෙතනින් තව විස්තර දැන ගන්න පුලුවන්
https://www.facebook.com/levelup.lk/photos/p.340201216396167/340201216396167/?type=3&theater
ඔබට මිලදි ගැනිමට අපහසු නම් බම්ප් හො ශෙයාර් කර අපට සහයොගය දක්වන්න![]()
haters la nethi thenak na bro oyala wage aya apita thawa one!!
අම්මගෙ අහවල් එක ද haters? තෝ දෙමලද සිංහල ද? නවත්තපිය සක්කිලි වැඩේ තෝව famous කරල ගන්ඩ කලිං

yako meka tama me millennium eke bayanakama wachaneමෙහෙම දේවල් කරනවා ලොකේ. හැබැයි ඩිසස්ටර් එක අවසන් වෙලා රිහැබිලිටේට් කරන කාලේට. එතකොට තමන්ගේ විකුනන බඩුවකින් යම් ගානම් ඩොනේට් කරන්න පුලුවන්. මේ වගේ ඩිසස්ටර් එකක් මැද මේ වගේ වැඩ කරන්න එපා.