ගං වතුර එන්නේ මහින්දගේ මූසලකමටද?
දැන් ඔය ගං වතුරෙන් වැඩියෙන්ම යට වෙලා මිනිස්සූ පීඩා විදිඟේ මහින්දට වැඩියෙන්ම චන්දේ දෙන ගාල්ල මාතර රත්නපුර පැත්තේ මිනිස්සු ඉන්න පලාත් නේ. රනිල් මෛත්‍රී ඉන්න කොලඹ නුවර පොලොන්නරුවට මහ ලොකු හානියක් නෑ.පොලොන්නරුවේ වැව් වල වතුරත් අඩුයි.කොහොමත් යට වෙන පාටක් නෑ.මහින්දගේ කාලේ ආපු මහ ලොකු සුනාමිය මීරිය බැද්ද නාය යාම කොහොමද? උන් ඉන්න කාලේ හැමදාම ගන්වතුර සුනාමි නායයාම් නේ.