මේක කියල දියල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    මේක කියල දියල්ල

    aaaaaaa.jpg

    මේ සූත්‍රෙ හදාගත්තෙ කොහොමද ?
    rට වර්ගයක් අවෙ කොහොමද?
     
    • Like
    Reactions: WhiteWalker
    May 22, 2017
    31
    3
    0
    හුත්තෝ මුල ඉදන් දාපන් සමිකරණේ!උක්ත කරපු උත්තරේ දාලා පුකේ අරින්නද?උබ හිතුවද අපි දෙයියෝ කියලා හිතේ තියෙනවා කියවන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වස්තු දෙක අතර ඇද ගැනීමේ බලය වස්තු දෙක අතර දුරට ප්‍රතිලෝමව සමානුපාතික නිසා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    වස්තු දෙක අතර ඇද ගැනීමේ බලය වස්තු දෙක අතර දුරට ප්‍රතිලෝමව සමානුපාතික නිසා

    හරි නිකං දුර නැතුව දුරේ වර්ගයට ප්‍රතිලෝම වුණේ කොහොමද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    හුත්තෝ මුල ඉදන් දාපන් සමිකරණේ!උක්ත කරපු උත්තරේ දාලා පුකේ අරින්නද?උබ හිතුවද අපි දෙයියෝ කියලා හිතේ තියෙනවා කියවන්න

    මුල ඉඳං දාන්ඩ මේක ගාණක් නෙමේ බං..
    මේක කවුරුත් දන්න සූත්‍රයක් නියමයක්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හරි නිකං දුර නැතුව දුරේ වර්ගයට ප්‍රතිලෝම වුණේ කොහොමද ?

    කලින් ගණිතමය වශයෙන් මේක ඔප්පු කරලා තියෙන්නෙ
    rwzWfyd.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ ඔය ගැන උනන්දුනම් මේක හොයාගන බලපන් Gravity and Me: The Force That Shapes Our Lives. ප්‍රොෆෙසර් ජිම් අල් ඛලිලි කියල ෆිසික්ස් ප්‍රොෆෙසර් කෙනෙක් කරන්නෙ. එයාගෙ ප්‍රෝග්‍රෑම් මාර සරලයි බලන්න ආස හිතෙනවා. :)
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලයක් ඇති කරන්න මැද තියෙන වස්තුවෙන් ත්‍රිමාණ අවකාශයේ ශ්‍රාවයක් පිටවෙනව කියල ගනිං. එතකොට r දුරක් ගියාම ඒකක වර්ගඵලේකට බලපාන ශ්‍රාවය F/(4*pi*r^2). එතකොට ඕකෙන් එනව r දුරක් ඈතින් ඇති වස්තුවකට ඇති වෙන්න ඕනෙ බලය 1/r^2 ට සමානුපාතිකයි කියල. නිව්ටන් ගත්තෙ මෙහෙම්මමද නං දන්නෑ. :no::no:
    Untitled.png
     
    • Like
    Reactions: AnuradhaRa

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බලයක් ඇති කරන්න මැද තියෙන වස්තුවෙන් ත්‍රිමාණ අවකාශයේ ශ්‍රාවයක් පිටවෙනව කියල ගනිං. එතකොට r දුරක් ගියාම ඒකක වර්ගඵලේකට බලපාන ශ්‍රාවය F/(4*pi*r^2). එතකොට ඕකෙන් එනව r දුරක් ඈතින් ඇති වස්තුවකට ඇති වෙන්න ඕනෙ බලය 1/r^2 ට සමානුපාතිකයි කියල. නිව්ටන් ගත්තෙ මෙහෙම්මමද නං දන්නෑ. :no::no:
    Untitled.png

    :yes: :yes:

    MfjJT6e.png

    S represents the light source, while r represents the measured points. The lines represent the flux emanating from the source. The total number of flux lines depends on the strength of the source and is constant with increasing distance. A greater density of flux lines (lines per unit area) means a stronger field. The density of flux lines is inversely proportional to the square of the distance from the source because the surface area of a sphere increases with the square of the radius. Thus the strength of the field is inversely proportional to the square of the distance from the source.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බලයක් ඇති කරන්න මැද තියෙන වස්තුවෙන් ත්‍රිමාණ අවකාශයේ ශ්‍රාවයක් පිටවෙනව කියල ගනිං. එතකොට r දුරක් ගියාම ඒකක වර්ගඵලේකට බලපාන ශ්‍රාවය F/(4*pi*r^2). එතකොට ඕකෙන් එනව r දුරක් ඈතින් ඇති වස්තුවකට ඇති වෙන්න ඕනෙ බලය 1/r^2 ට සමානුපාතිකයි කියල. නිව්ටන් ගත්තෙ මෙහෙම්මමද නං දන්නෑ. :no::no:
    Untitled.png

    මම දන්න විදියට නිව්ටන්ගෙ කාලෙ බල ක්ෂේස්ත්‍ර ගැන අදහස තිබුනෙ නෑ. ඒක හොයාගත්තෙ පස්සෙ කාලෙක හිටපු කාල් ගවුස්. නිවුටන් ඕක ඔප්පු කරේ ග්‍රහවස්තු වල චලිතය අද්‍යනය කරල කියල තමයි අහල තියෙන්නෙ. කලනය කියන කොටස නිව්ටන්ගෙ අතින් ගණිතයට එකතු උනෙත් ගුරුත්වාකර්ෂණ සුත්‍රය ඔප්පු කරන්න ගිහින් තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දන්න විදියට නිව්ටන්ගෙ කාලෙ බල ක්ෂේස්ත්‍ර ගැන අදහස තිබුනෙ නෑ. ඒක හොයාගත්තෙ පස්සෙ කාලෙක හිටපු කාල් ගවුස්. නිවුටන් ඕක ඔප්පු කරේ ග්‍රහවස්තු වල චලිතය අද්‍යනය කරල කියල තමයි අහල තියෙන්නෙ. කලනය කියන කොටස නිව්ටන්ගෙ අතින් ගණිතයට එකතු උනෙත් ගුරුත්වාකර්ෂණ සුත්‍රය ඔප්පු කරන්න ගිහින් තමයි.

    ඔව්.. ඒක හරි ගවුස් තමා ක්ෂේත්‍ර පිළිබඳ මූලික න්‍යායන් ටික ඉදිරිපත්කලේ...:yes:
    ගවුස් කියන්නේ සුපිරි ගණිතඟයෙක්... වීජ ගණිතයේ සංඛ්‍යානයේ වැඩකරුවෝ...:cool:

    නිව්ටන් එම්පිරිකල් එවිඩන්ස් වලින් නේද ඉදිරිපත් කලේ ඔය සූත්‍රය?:confused:
    G = (6.674×10^11 ) නිව්ටන් x (මීටර්/කි.ග්‍රෑ
    )^2 කියන එක ඉදිරිපත් කලේ නිව්ටන් නෙවෙයිනේ :confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔව්.. ඒක හරි ගවුස් තමා ක්ෂේත්‍ර පිළිබඳ මූලික න්‍යායන් ටික ඉදිරිපත්කලේ...:yes:
    ගවුස් කියන්නේ සුපිරි ගණිතඟයෙක්... වීජ ගණිතයේ සංඛ්‍යානයේ වැඩකරුවෝ...:cool:

    නිව්ටන් එම්පිරිකල් එවිඩන්ස් වලින් නේද ඉදිරිපත් කලේ ඔය සූත්‍රය?:confused:
    G = (6.674×10^11 ) නිව්ටන් x (මීටර්/කි.ග්‍රෑ
    )^2 කියන එක ඉදිරිපත් කලේ නිව්ටන් නෙවෙයිනේ :confused:

    Na empirical eka kale Kepler, Newton attatama meka hoyagatta habai Universal constant (G) eka hoyaganna Newtonta bari una eka hoyagatte Henry Cavendish kiyna scientist experiment ekakin
     
    • Like
    Reactions: AnuradhaRa