අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්
දැන් කලේ ගොඩක් කොල්ලෝ ආදරයට වයස බාදාවක් කරගන්නේ නැතුව ටිකක් වැඩිමල් කෙල්ලෝ දාගන්නවා දැකල තියෙනවා
ඉත්න්ග් මාත් හිතුව subject එකට බහින්න
මේකයි සීන් එක ,අපේ uni එකේ මට වඩා ටිකක් වයස කෙල්ලෙක් ඉන්නවා ,(ටිකක් කීවට අවුරුදු තුනක් වැඩිමල් මට වඩා)
කොල්ලෙක් නම් නෑ හැබැයි සුපිරි බූටක් කාල තියෙනවා (5 years love එකක්)
ලොවෙත් හොඳ කෙල්ලෙක් ,හැබැයි ඉතින් 26ක් වෙනවා දැන්
මට කවදාවත් මල්ලි කියල නම් නෑ ,මම ඒකිට වඩා වැඩිමල් batch එකක හන්ද වෙනඩ ඇති මයේ හිතේ
කොහොම හරි මම crush වගේ කියලත් කිව
එකී කියනවා කිව එක හොඳයි ලු දැන් ඕක අමතක කරන්නලු
පොඩි වත් hope එකක් දෙන්න බැලූ මට
වයස ප්‍රශ්නය හන්ද මේක වැරදියිලු
මටත් ආසාවක් තිබ්බට වැඩක් නෑ කියලත් හිතනවා
මොකද ඒකිට දැන්ම proposal උත් එනවලු
එකී නම් එකකට වත් කැමති වෙන්නේ නෑ කියනව degree එක ඉවර වෙනාකල්
මටත් මේකිට පට්ටටම හිත ගිහින් තියෙන්නේ බන්
එකිත් as a friend msg එකක් call එකක් ඩෙෆා දෙනවා හැමදාම
මේක කරලා වැඩක් තියෙනවද නැද්ද කරගන්න පුළුවන් වෙයි ද,ඒකිගේ ගෙවල් වලින් කැමති වෙයිද වගේ ලොකු ප්‍රශ්ණ ගොඩක ඉන්නවා බන් මේ දවස් වල
කෙල්ල නම් ලස්සනයි ,තාත්තාත් නෑති වෙලා ලු
කියන්න එකෙක් නැති හන්දයි මේකට දැම්මේ
අර්තල් ගත්තට කමක් නෑ
,ඇත්ත උපදෙසකුත් දීපන් 