මිනිසුන් දහස් ගණනකගේ ඇස් පෙනීම දියුණු කළ &#348

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    මිනිසුන් දහස් ගණනකගේ ඇස් පෙනීම දියුණු කළ &#348

    3434966234-831x392.jpg


    ඇස් පෙනීම වර්ධනය කරන්ගන්න ඔබට ඇස් කණ්නාඩි පළදින්න දන් අවශ්‍ය වෙන්නේ නෑ. ඇස් පෙනීම වර්ධනය කර ගන්න විදහක් ගැනයි මේ ලිපියෙන් ඔබට අපි කියන්න යන්නේ. මේ ක්‍රමයෙන් මිනිසුන් දහස් ගණනක් තමන්ගේ ඇස් පෙනීම වර්ධනය කරගෙන තියනවා.

    අපේ ශරීරයේ තියෙන මංශපේෂී භාවිතයට නොගන්නා විට දුර්වල වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් කකුලේ බිදුනු අස්ථියක් සුවවීමට කාලයක් ගත වෙනවා. ඒනිසා රෝද පුටුවකට වී සිටීමට අපට සිදු වෙනවා. මෙන්න මේ නිසාම කකුලේ මංශ පේෂි දුර්වල වෙලා යනවා. මෙන්න මේ දෙයම තමයි ඇස් අවට මාංශ පේෂි වලටත් සිදුවෙන්නේ.

    ඔබගේ ඇස්වල පෙනීම වර්ධනය කරගැනීමට පහත උපදේස් උපකාරී වේවි

    1. ඇස්වල අධික පීඩනයෙන් මිදිමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කීපයක් ඇස් පියාගන්න.

    2. පහත රූපවල දැක්වෙන ආකාරයට ඇස් චලනය කරන්න.


    %D8%AA%D9%85%D8%A7%D8%B1%D9%8A%D9%86-%D8%A7%D9%84%D8%B9%D9%8A%D9%88%D9%86-%D9%81%D9%8A-%D8%A7%D9%84%D9%85%D9%83%D8%AA%D8%A8.jpg


    1. ඇස් කණ්නාඩි ඉවත් කරන්න.

    2. පහත පින්තූරයේ දැක්වෙන ආකාරයට ඇගිලි ඇස් බෝල මත මෘදුව තබා චලනය කරන්න.


    exercise-for-eyes.jpg


    1. ඔබ නිවසින් බැහැරව ඇවිදින විට සැම විටම දුර බලන්න.

    2. ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර කැරට් යුෂ දිනපතා පානය කරන්න.

    3. ඇස් සේදීමට ඇල් ජලය භාවිතා කරන්න

    4. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටිමමෙන් වලකින්න.

    ඔබත් මේ ක්‍රියාකාරකම් සිදුකර ඔබගේ පෙනීම වර්ධනය කරගන්න.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,208
    13,089
    113
    33
    ෆින්ලන්ඩ්
    4. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටිමමෙන් වලකින්න.


    oka karana 1a thama amruma wade...