ගන්න හොද වාහනයක් මොකක්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගන්න හොද වාහනයක් මොකක්ද?

ගන්වතුර වෙලාවේ පෞද්ගලික දේවල් කියනවා අහනවා කියලා හිතන්න එපා. සල්ලි ටික කාබාසීනිය වෙන්න කලින් වාහනයක් ගන්නයි බැලුවේ. ලක්ශ 50කට අඩුවෙන් ගන්න පුලුවන් වාහනය මොකක්ද? හයිබ්‍රිඩ් නම් එපා. පෙට්‍රල්, ඩීසල් තනි එකක් තමා ඔනා. හැච්බැක් වගේ එවත් එපා. ඉන්දියන් කොරියන් එවා හරියන්නේ නැ. ජපන් එකක් තමා ඔනා. මොනවද හොද? වාහන ගැන දැනුම තියන අය කියන්නකො.
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    450284b.jpeg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙවා එලවන්න අලි මාලු කන්න එපැයි. ඔෆ්‍රොඩ්, ක්ලැසික් එව්වා හරියන්නේ නැ. ඩේලි සිටි එකේ දුවන එකක් තමා ඔනා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    මෙවා එලවන්න අලි මාලු කන්න එපැයි. ඔෆ්‍රොඩ්, ක්ලැසික් එව්වා හරියන්නේ නැ. ඩේලි සිටි එකේ දුවන එකක් තමා ඔනා.

    mokakda city eka
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වතුරට දාපු වෙස්ල් එකට මොකෝ වුනේ උටුමානෙණි?
    ඒක හදන්න 35ක් ගියා.. හදන්න දාපු වෙලේ ඉදන් එක එක උට්ටලා ඒක ඉල්ලනවා. අන්තිමට නුවර තම්බි නානා කෙනෙකුට දුන්නා.. මම හිතන්නේ මම ඔය ඉක්මනට වාහනයක් වික්කමයි. ඌ මාව ගෙදර ගෙනත් දාලා ඒක ඇන්න ගියා. ඒකේ සල්ලි තමා ඔය.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ගානට කාර් එකක් තමා පුටේ....
    ඇක්සියෝ එකක් වගේ......
    ඇක්සියො කියන්නේ අර කොරොල්ලා එක වගේ එක නේද? ඒක නම් හොදයි තමා. කීයක් වෙයිද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    කොලඹ-හොරණ හොරණ-පානදුර වගේ තමා යැවෙන්නේ.

    ah e Kiyanne Wife ge gewal Panadura da :sorry: btw maha loku thadi sedan ganna epa yako.. ubata epa wei colombo yanna gihima office times. Mata nan Epa wenawa , ehena emehen dala yannath ba, park karanna giyama ita hapan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ටොයෝටා එකක් ගනින්... ඇක්සියෝ / ඇලියොන් / ප්‍රිමියෝ තමා උඹට ගැලපෙන ඒවා... :yes: හොඳ එකක් බලලා පුළුවන් නම් carchecks / ඒජන්ට් ගාවට දාල රිපෝට් එකකුත් අරගෙනම ගන්න
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ah e Kiyanne Wife ge gewal Panadura da :sorry: btw maha loku thadi sedan ganna epa yako.. ubata epa wei colombo yanna gihima office times. Mata nan Epa wenawa , ehena emehen dala yannath ba, park karanna giyama ita hapan.
    හැත්ත බුරුත්තම ගොඩ කරගෙන යන්න එකක් වෙන්න එපැ බන්. මමයි ගැනු මනුස්සයයි ලමයි තුන්දෙනයි උන්ගේ අඩුම කුඩුමයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටොයෝටා එකක් ගනින්... ඇක්සියෝ / ඇලියොන් / ප්‍රිමියෝ තමා උඹට ගැලපෙන ඒවා... :yes: හොඳ එකක් බලලා පුළුවන් නම් carchecks / ඒජන්ට් ගාවට දාල රිපෝට් එකකුත් අරගෙනම ගන්න
    බොහොම ස්තුතියි. ප්‍රිමියො නම් මේ ගානට නැ නේද බන්. අද සේල් පැත්තේ ගිහින් බලන්න ඔනා. හොද වාහන ගන්න තියෙන්නේ කොහෙද? මම මේ සබ්ජෙක්ට් එක ගැන මුකුත්ම දන්නේ නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    බොහොම ස්තුතියි. ප්‍රිමියො නම් මේ ගානට නැ නේද බන්. අද සේල් පැත්තේ ගිහින් බලන්න ඔනා. හොද වාහන ගන්න තියෙන්නේ කොහෙද? මම මේ සබ්ජෙක්ට් එක ගැන මුකුත්ම දන්නේ නැ.

    සේල් වලින් ගන්න එපා පුළුවන් නම් ඉක්මන් එකේ ඇඩ් බලල පර්මිට් ගෙන්නලා ගෙදරක පාවිච්චි කරපු එකක් හොයාගන්න, කාර් සේල් 99.5% වාහන odometer කරකපුව තියෙන්නෙ

    වෙසල් එක හදන්න ගියේ 35,000 ද? ඇති ඔයින් ගියා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සේල් වලින් ගන්න එපා පුළුවන් නම් ඉක්මන් එකේ ඇඩ් බලල පර්මිට් ගෙන්නලා ගෙදරක පාවිච්චි කරපු එකක් හොයාගන්න, කාර් සේල් 99.5% වාහන odometer කරකපුව තියෙන්නෙ

    වෙසල් එක හදන්න ගියේ 35,000 ද? ඇති ඔයින් ගියා
    ඔව්. 35ක් ගියා. මොකක්ද මන්ද ECT සෙන්සර් එකක් අවුල් ගිහින්. එවා දාලා ECU reset කලාම හරි ගියා. වාහනේ ඇලවෙලා හයිබ්‍රිඩ් කූලින් සිස්ටම් එක මොනවදො වෙලා කියලා තමා කිව්වේ.

    autolanka කියලා වෙබ්සයිට් එකක බැලුවා. එහෙමනම් ගෙදරකින් තමා ගන්න ඔනා.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඇක්සියො කියන්නේ අර කොරොල්ලා එක වගේ එක නේද? ඒක නම් හොදයි තමා. කීයක් වෙයිද?

    Allion or premio ekak blpn 10/11 wage.... Suv walata ynwnm kia sorento 11/12 honda crv hybrid nm axio hybrid 14/15... prius g'z ekak10/11 wage puluwan wei
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඔව්. 35ක් ගියා. මොකක්ද මන්ද ECT සෙන්සර් එකක් අවුල් ගිහින්. එවා දාලා ECU reset කලාම හරි ගියා. වාහනේ ඇලවෙලා හයිබ්‍රිඩ් කූලින් සිස්ටම් එක මොනවදො වෙලා කියලා තමා කිව්වේ.

    autolanka කියලා වෙබ්සයිට් එකක බැලුවා. එහෙමනම් ගෙදරකින් තමා ගන්න ඔනා.

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21712021 said:
    ඇයි යකෝ අපේ සල්ලි වලින් ගත්ත Benz එකට මොකෝ කරේ
    විජේකලාට දුන්න ද හිටන්
    සරල එකක් බන් හොයන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    uba monada balanne? Fuel consumption, easy maintance , second hand lokuwata balanawanam Toyota Allion Premio tamai :D

    Poddak Comfort driving pleasure balanawanam Camry, Accord wage ewath tiyanawa. nattam kolla type nam itin Axela, Lancer EX, Civic unath tiyanawa.