තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දවස් 3ක
තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දින තුනක් තිස්සේ දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
දකුණු අප්‍රිකාවේ සිදු වූ මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ 23 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා සිය පෞද්ගලික ගමනක් සඳහා එරට තිබෙන මිනිසුන් පිරිසක් රැගත් කුලී රථයක ගමන් කරමින් සිටියදී ඔහුට කිසියම් අයෙකු විසින් සිහි සුන්වන බෙහෙතක් එන්නත් කර තිබෙනවා.
අනතුරුව අදාළ තරුණයාට සිහිය එන විට තරුණියන් තිදෙනෙක් සමග කාබරයක සිට ඇති බවත් ඔවුන් විසින් දින තුනක් තිස්සේ විටින් විට එම තරුණයාව දුෂණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් පාලු ප්‍රදේශයකට එම තරුණයාව ගෙනවිත් දමා තිබෙනවා.
ආහාර නොදී ශක්ති ජනක පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වී ඇති බවයි වාර්තාවන්නේ.
එරට පොලිසිය එම තරුණියන් තිදෙනා සොයා මේවන විට පරීක්ෂණ පවත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

පව් .කාගෙ උනත් දරුවෙක්නෙ .ඇයි මෙහෙම අපරාද කරන්නෙ මිනිස්සු .අහින්සක ජීවිතයක් කාලකන්නි කරා 