1950 ගනන් වල ලංකාවේ ප්‍රවාහනය
1950 ගනන් වල ලංකාවේ ප්‍රවාහනය ගැන තියෙන ෆොටෝ සෙට් එකක් සෙට් උනා
මේ තියෙන්නෙ 1950 දි පිටකොටුවෙ ලොරි ගහන තැන,රේල් පිලි වගේ තියෙන්නෙ ට්රෑම් කාර් ගිය පාර.
මේ තියෙන්නෙ පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක.(ප්‍රයිවට් එකද සීටීබී එකදනම් දන්නෑ
)
මේ තියෙන්නෙ බස් ඇන්ජින් රෙපෙයාර් කරන ප්ලේස් එකක්,රෙපෙයාර් විතර්ක් නෙමේ මෙහෙ බස් වලට බොඩිත් ගහලා,
මේ තියෙන්නෙ මෙහෙ ගහපු බොඩියක්ලු
මේ තියෙන්නෙ ජාඇල පැත්තෙ බස් ස්ටෑන්ඩ් එකක්ලු
හැමිල්ටන් ඇලත් උපකාරි වෙලා තියෙනවා ප්‍රවාහනයට,මේ තියෙන්නෙ ඒ ඇල
ඒකාලෙත් ඩබල් ඩෙකර් බස් තිබිලා තියෙනවා.මේ තියෙන්නේ ඒකක්,ස්ථානයනම් වැල්ලවත්ත බස් හෝල්ට් එක
ලංකාවේ ඒ කාලේ ප්‍රවාහනය ගැන Transport Condition in Ceylon කියන පොතේ එලට තියේලු,මේකත් මේ ඒ පොතෙන් උස්සපු ටිකක්..මේ තියෙන්නෙ පොත,
1950 ගනන් වල ලංකාවේ ප්‍රවාහනය ගැන තියෙන ෆොටෝ සෙට් එකක් සෙට් උනා
මේ තියෙන්නෙ 1950 දි පිටකොටුවෙ ලොරි ගහන තැන,රේල් පිලි වගේ තියෙන්නෙ ට්රෑම් කාර් ගිය පාර.
මේ තියෙන්නෙ පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එක.(ප්‍රයිවට් එකද සීටීබී එකදනම් දන්නෑ
)මේ තියෙන්නෙ බස් ඇන්ජින් රෙපෙයාර් කරන ප්ලේස් එකක්,රෙපෙයාර් විතර්ක් නෙමේ මෙහෙ බස් වලට බොඩිත් ගහලා,