
ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ
ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ
ඒවා සිම්පල් වැඩ බං අද කාලේ.අනික මේක ඉන්දියන් ප්රොජෙක්ට් ඵකක්.ලංකාවෙ උන් කරානම් සොරි තමා.දන්නවනේ අපේ උන්ගේ වැඩ..

ලාෆ්ස් වැනි දේශීය සමාගම් වලට කෙළවා ගෑස් සඳහාත් ඉන්දියාවටම පුක්ඛදානය කරමු. නමෝ නමෝ අම්මටසිරිලංකා මාතා![]()

එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද![]()

adoo ethakota india wala bata walin LPG denawada dan?
එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද![]()

හෙට ඉඳන් පයින් පලයන්.බසුත් ඉන්දියන්නේ..![]()
ඔව්.උන් චන්ද්රිකා පවා හදලා යවනවා..අපේ උන්ට තාම බයික් ඵකක්වත් හදාගන්න පුළුවන් ද..![]()
දන්නෑ බං.සමහරවිට ලංකාවේ කොහේ හරි ස්ටොක් කරයි.
un testing karanna lnkawa gannawa athi
any way karanna lasi wadak newiOka indiyawa.gana danne.naha ban.sirikothen.dena.aauchi.rahayi.kiyala.kala.kiriyeath .wanasanawa![]()

Oka indiyawa.gana danne.naha ban.sirikothen.dena.aauchi.rahayi.kiyala.kala.kiriyeath .wanasanawa![]()

මම කොහොමත් බස් වල යන්නෙ නෑ. උඹලට තේරෙන්නෙ නැද්ද අපි ඉන්දියාවට යටත් වේගෙන යනව වගේ දෙයක්? තව ටික දවසකින් විදුලියත් ඉන්දියාවෙන් දුන්නොත් ගන්නවද? ඔහොම ඔක්කොම ඉන්දියාවෙන් අරන් ඉන්දියාවෙන් යැපෙන්න ඕනද අපි?
බයික් එකක්වත් හදන්න බැරි අපේ දේශපාලුවො නිසයි. ඉන්දියාවට අබ්දුල් කලාම් වගේ දේශපාලකයො හිටියා, අපිට හිටපු එකෙක්වත් රට ගැන හිතුවෙ නෑ. අනික චන්ද්රිකා හදපු පළියට උන්ගෙ බඩු හෙන කොලිටි වෙන්නෙත් නෑ. ඉන්දියන් කොලිටිය ගැන අපි දන්නවා


