බොරුවට....

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොබිටෙල් ඩයලොග් වගේ ඒවගෙන් අනවශ්‍ය විදිහට ඇඩ් එවල උබලගෙත් සල්ලි කපාගෙන ඇති..... ඒ පොන්නයොන්ට නිකං බොරුවට සල්ලි පූජා කර කර ඉන්න ඕන නැති එවුන් වරෙන්...... උන් අපෙන් අසාධාරණ විදිහට අපෙන් වෙන පුන්චි අතපසු වීමකින් සල්ලි කපාගන්නෙ ඒව උන්ගෙ අප්ප හම්බකරපුව වගේ.....:angry:
    එහෙන් ආණ්ඩුව වැට් ගහල ගාන ඉස්සුව මදිවට මුනුත් කරන්නෙ කපටි කමින් අපේ දාඩිය මහන්සියෙන් හම්බකරපු එක කඩා ගන්න එක..... :angry:
    උබලටත් මේක වෙනවනම් පාරිභෝගික සේවා අදිකාරියට පැමිනිලි කරපං....
    ටික දවසකින් ෆෝන් නම්බර් එක ඉල්ලල මේල් එකක් එයි..... නම්බර් එක යවපුවම අදාල සේවා ආයතනයෙන් උබට කෝල් කරල සල්ලි ටික රීෆන්ඩ් කරයි...... මුන් ඉස්සරහ නිවටයො වගේ ඉන්න ඕන නෑ.... කස්ටමර් කෙයාර් එකට කතාකරා කියල ඕක කර ගන්න බෑ.... අරකටම කම්ප්ලේන් කරපං....
    මෙන්න ලින්ක් එක.... ෆේස් බුක් එකේ තිබ්බෙ.... එෆ්බී දාපු එකාට පිං දීපං.....
    .
    .
    .
    .
    https://lm.facebook.com/l.php?u=htt...aY-fyBcK4XyhrV8dFqKkiqtikgE5kQZau7PEs63To&s=1