වටිනා Paid ෆොන්ට්ස් Free බාමු!!!
මේ ත්‍රෙඩ් එකේ අරමුණ දැණුම ශෙයාකිරීම පමණයි..
1. මුලින්ම මෙන්න මේ ෆොන්ට්ස් සල්ලිවලට දෙන සයිට් එයට යන්න...
2. ඊලඟට අදාල ෆොන්ට් එක සර්ච් කරලා හොයලා අරගෙන මෙන්න මේ වගේ Open කරගෙන....,
3. ෆොන්ට් එක හයිලයිට් කරලා ඒක උඩ මවුස්පොයින්ටරේ රයිට් ක්ලික් කරන්න.. එතනින් "Inspect" ක්ලික් කරන්න..
4. එතකොට එන ඩිවොලොපර් ඔප්ශන් පැනල් එකේ "APPLICATION" ටැබ් එක ක්ලික් කරලා වම්පත්තේ තියෙන "FRAMES" කියන එක ක්ලික් කරන්න... ඊට පස්සේ ඒකේ පහලින් එන "TOP" කියන එක ක්ලික් කරලා "FONTS" කියන එක Select කරලා අපිට අවශ්‍ය ෆොන්ට් එක උඩ ආයිත් Right Click කරලා "OPEN IN A NEW TAB" එක ක්ලික් කරාම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් වෙනවා....
5. දැන් ඩවුන්ලෝඩ් වෙච්ච කියන එක්ස්ටෙන්ශන් .WOFF එකෙන් තියෙන ෆොන්ට් එක පහලින් තියෙන ලින්ක් එකේ සයිට් එකෙන් .TTF කියන ෆෝමැට් එකට කන්වර්ට් කරලා අරගන්න...
අර මුලින්ම ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට් එකේ එක්ස්ටෙන්ශන් එක .WOFF2 කියලා තිබුනොත් ඒක .WOFF එකට Rename කරලා ඊටපස්සේ කන්වර්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න
එච්චරයි,...

Code:
https://www.linotype.com

[COLOR="Blue"]
https://onlinefontconverter.com/
[/COLOR]