එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද

    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද? 1 සිට 5 දක්වා කැමැත්තේ අනුපිලිවෙලට සාමාජිකයන් නම් කරන්න:D

    මගේ කැමැත්ත
    1. දත් කිඔූලා
    2. තනුජක
    3. බඩා මාමී (යුරාජ්)
    4. රත්තරං
    5. කේෂි බඩී

    5 කට වඩා ඇතොත් සදහන් කරාට වරදක් නැත ඔබේ කැමැත්ත පුතී:love:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද? 1 සිට 5 දක්වා කැමැත්තේ අනුපිලිවෙලට සාමාජිකයන් නම් කරන්න:D

    මගේ කැමැත්ත
    1. දත් කිඔූලා
    2. තනුජක
    3. බඩා මාමී (යුරාජ්)
    4. රත්තරං
    5. කේෂි බඩී

    5 කට වඩා ඇතොත් සදහන් කරාට වරදක් නැත ඔබේ කැමැත්ත පුතී:love:
    :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ජින්තුවා;21792191 said:
    සෑහෙන්න ඉන්නව බන් forum එකට වැඩක් කරන අය. එක්කෙනෙක් කියල විතරක් නම් කරන්න අමාරුයි.

    :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Tier 1: GTRZ, tintin123 - Admins / Moderators
    Tier 2: රත්තරං, කිඹුලා, Polwattacom, Pathfinder, Ashmi (examples) - Cult leaders
    Tier 3: Cult followers
    Tier 4: Independent members
    Tier 5: Observers
    Tier 6: Trolls (Scurvy, Amasin, ... etc)
     
    Last edited:

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    මම මේකේ කට්ටියව වැඩිය දන්නෑ දන්න අයගෙන් මෙයාලා කාටත් ‍උදවු කරන හොද අය
    ටිටී
    Ejay
    තනුජක
    පාත් ෆයින්ඩර්
    දත් කිඹුලා
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    මගේ කැමැත්ත
    1. දත් කිඔූලා :yes:
    2. තනුජක :yes:
    3. බඩා මාමී (යුරාජ්) :yes:
    4. රත්තරං :yes:
    5. කේෂි බඩී :rolleyes: ඌත් නරකම නෑ කට්ට්ටට උදවු කරනවා ඒත් ටිකක් නොගැලපෙනවා වගේ එත් උබේ කැමැත්තනේ:yes:

    තව ගොඩක් අය ඉන්නවා මචං ලියන්න ඉඩමදි මේකේ 1 තැන ඇඩිමින් අයියට තමයි දෙන්න ඔනේ ඉතින්:yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම මේකේ කට්ටියව වැඩිය දන්නෑ දන්න අයගෙන් මෙයාලා කාටත් ‍උදවු කරන හොද අය
    ටිටී :rolleyes:
    Ejay :baffled: :P:P:P
    තනුජක :yes::yes:
    පාත් ෆයින්ඩර් :rolleyes::yes:
    දත් කිඹුලා:yes::yes:

    මෙන්න මාවත් දාලා හෑ:P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    giphy.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහෙන් ගියත් ඇඩ්මින්යි මොඩරෙටර්ස්ලටයි මුල් තැන දෙන්න එපැයි .. එයාල ඇරුනහම
    මන්නම් හිතන්නේ හැමෝම වටිනවා. ඔයාට වෙන් කරන්න බැ මෙයාල තමයි වටිනාම අය කියල. මොකද උය ඔහොම කියල ටික කාලෙකට පස්සේ එළකිරි වෙන කවුරු සාමාජිකයෙක් උයාගෙ කරදරෙකදී , උයාගෙ වැඩකදී හරි සහයෝග දුන්නට පස්සේ (සමහර විට උයට ජිවිතේ ලැබිච්ච ලොකුම උදවුව වෙන්නැති) එදාට උයාගේ අදහස වෙනස් වෙන්න පුළුවන්.:yes::yes::yes::yes: