ඇස් යට සහ නාසය උඩ කලු වෙනවා
යාලුවනේ මගේ ඇස් වටා සහ නාසය උඩ කලුපාට වෙනවා මෙන්න මේ වගේ.. සම පිලිබදව ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා BETNOVATE-C ක්‍රීම් එකක් දුන්නා අඩු උනේ නෑ.. මොනවා හරි වෙන පිළියමක් තියනවද මේකට