මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

    මම නැති ටිකට මුන් මම මැරිලා කියලා හැම තැනම දාල:angry: අනේ මෙහෙමත් උන් :angry:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බලන්නකෝ ඉතින් නේද ජරා මිනිස්සු :angry::angry:

    බෙහෙත් ගන්න ගියද බන් ?

    උඹට වැඩි ආයුශ ලැබෙයි..

    බෙහෙත් ගත්තද..?



    ගියා බං බෙහෙත් මාරැ කරා තවත් බෙහෙත් තොගයක් දුන්නා කියහන්කෝ ඒත් තාම සැරෙන් සැරේ නැමෙන කොට එහෙම පපුව රිදෙනවා දැන් නම් ගොඩක් හොදයි තැන්ක්ස් මචංලා නින්ද ගියේ නැති නිසා ෆෝන් එකෙන් ලොග් වෙලා බලද්දි මුන් ටික මාව මරලා මිනිය තියාගෙන බුරැවා ගහනවා:angry[/
    COLOR]: