එළකිරියට එකපාරම කෙළවුණොත්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    NaOmq6OBXhLZC5puxGawoeAFErEqcgZF-KX47nye0mGADvCH1AM6er5yHZz6TjoYI50=w300


    ජීටිගේ වුවමනාවට හරි පවත්නා රජයේ කේස් එකකට හරි එළකිරියට කෙළ වුණොත්,
    අපිට මොකද වෙන්නේ...? :sorry:
    හොඳ යාලූවෝ ටිකක් ක්‍ෂණිකව නැතිවෙලා යනව නේද...? :(
    ඒ වෙනුවෙන් අපිට දැන් ගන්න පුලූවන් කි‍්‍රයාමාර්ගයක් නැතිද...? :confused:
    කට්ටියට මොකද හිතෙන්නේ....? :eek:

    (සැ.යු. එළකිරියට කෙළ වුණාම අපිට මොකෝ කියන අයට අදාලම නැත....:P)



     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අති විශාල සුළං කුණාටු ඇතිවෙන්න පුලුවන්..
    මෙගා සුනාමි තත්වයක් ඇතිවෙන්න පුලුවන්..
    පෘතුවිය එක මහද්වීපයක් බවට පත්වෙන්න පුලුවන්..
    දීර්ඝ දහවලකුත් දීර්ඝ රාත්‍රියකුත් ඇතිවෙන්න පුලුවන්..
    පෘතුවිය වටා වූ චුම්බක ක්ෂේත්රයන් අතුරුදහන් වෙන්න පුලුවන්..
    සියල්ලන් මියයාමට පුලුවන්..

    Save our ElaKiri
    Save our Life

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අති විශාල සුළං කුණාටු ඇතිවෙන්න පුලුවන්..
    මෙගා සුනාමි තත්වයක් ඇතිවෙන්න පුලුවන්..
    පෘතුවිය එක මහද්වීපයක් බවට පත්වෙන්න පුලුවන්..
    දීර්ඝ දහවලකුත් දීර්ඝ රාත්‍රියකුත් ඇතිවෙන්න පුලුවන්..
    පෘතුවිය වටා වූ චුම්බක ක්ෂේත්රයන් අතුරුදහන් වෙන්න පුලුවන්..
    සියල්ලන් මියයාමට පුලුවන්..

    Save our ElaKiri
    Save our Life


    නොද්දකිං.... :baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Hemogema mobile number comnt karamu.etakota harine.


    Ps.
    Maruwata tiyei ehema unot....mata mewila penawa....

    ඊමේල් එකක් දීල තිබ්බොත්.... අඩුම ගානේ බෝක්කුවක් ළග හරි සෙට් වෙන්න ක‍්‍රමයක් හදාගන්න පුලුවන් නේද...? ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකපාරක් දවස් 3 ක් විතර කෙළ වෙලා තිබ්බා.. ඒ දවස් වල එලකිරි එෆ්බී පේජ් එකේ කස්ටිය සෙට් වුනා..
    එලකිරි නැති වුනාට සෙට් එක වෙන විදිහකට හරි සෙට් වෙයි..(ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්) ඒත් එලකිරි වගේ එලකිරියට සෙට් වෙන්නෙ නැති වෙයි ඒ එකක්වත්..

    අපිට එලකිරි ඕනි...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එහෙම උනොත් මම සයෝ ව හරි ආස්මි ව හරි පැටිස් ව හරි බදිනවා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ekane...

    Number tika hemoma daamu.etakota කොහොමද

    ඒකට ගොඩක් අය කැමති නෑ... මෙහෙම කරමු ඔයා තමයි මේකට හොඳ... ඔයා මේල් එඩ්රස් එකක් හදල දාන්න... කෙළවුණු දවසට කට්ටිය මේල් එකක් දාලා තැනකදී සෙට් වෙයි.... :yes: